෴සිංහල_ගීත_ඇල්බම් - Sinhala Song Albums෴

noone

Well-known member
  • Jul 9, 2007
    4,420
    1,482
    113
    Nowhere
    ඉස්සර නම් ඇල්බම් එකතු කරන්න පුදුම ආසාවක් තිබුනෙ.
    දැන් ඉතින් අලුතෙන් ඇල්බම් එන්නෙත් නැති එකේ ඒ ඔක්කොම එපා වෙලා


    මෙන්න බලපන් මගෙ මිල්ටන්ගෙ කලෙක්ශන් එක


    amskcl.jpg
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    උඹ ගාව තියෙන ඔක්කොම සිංදු ටික මට දියන්. මම portable හාඩ් එකක් ඇන්න එන්නම් එහෙම වුනොත්. මම ඔක්කොමම අප්ලෝඩ් කරල දෙන්නම් බොට ගූගල් ඩ්‍රයිව් හරි මොකකට හරි. ඕන නම් මයෙ ලඟ තිබ්බ 2001 විතර ඉඳලා ආව හින්දි ෆිල්ම් ඔක්කොගේම සිංදු. 35GB විතර ඔක්කොම. කොහෙද උඹ ඉන්නෙ බඩියො?
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    හදිස්සියෙ ඕනෙ නෑ මචෝ..නිවාඩු පාඩුවෙ දාපන්:)..... මිල්ටන් කියන එක නෙහ් තියෙන්නෙ.....:)
    රනිල් පොඩ්ඩක් අවුල තමා
    වැඩ නිසා බං එකදිගට දාන්න අමාරුයි.. සිංදු ලිස්ට් එක දාන්නත් ඕන නේහ්..

    එල එල.
    kbb පැකේජ් 1ක් දාගෙන බාගන්න ඕනේ.
    11.gif

    kresi damma ubata PM ekak :D


    man lagat ati tikak man a tikat danm :D
    හිටපං මේ අප්ලෝඩ් කරනවා උඹට ඕනම කිව්ව නිසා..

    machan mata hoda sinhala DJ mix tikak oona.

    ela wedak..
    DJ නම් නෑ කොල්ලො..:no:

    එළ එළ
    11.gif

    බඩියෝ mediafire අප් කරන්න බැරිද?
    මීඩියාෆයර් එකේ අප්ලෝඩිං ස්ලෝව් නේහ් බං.. ඒකයි මේකට දාන්නෙ..

    ela kolla ela
    11.gif

    11.gif

    එල කොල්ලෙක්නෙ
    11.gif

    Podi Silva - පොඩි සිල්වා;18540506 said:
    අජිත් බන්ඩාර ගේ සිංදු ටික දාපන්
    උගේ සිංදු දෙකයිනේ බං හොඳ..

    ඉස්සර නම් ඇල්බම් එකතු කරන්න පුදුම ආසාවක් තිබුනෙ.
    දැන් ඉතින් අලුතෙන් ඇල්බම් එන්නෙත් නැති එකේ ඒ ඔක්කොම එපා වෙලා


    මෙන්න බලපන් මගෙ මිල්ටන්ගෙ කලෙක්ශන් එක
    අම්මටසිරි.. ලස්සනට තියන් ඉන්නවා.. මං ඔක්කොම ඇල්බම් එකකට දාන් ඉන්නෙ බං..

    මේවා නම් අපේ තාත්තා එකතු කරපුවා.. සීඩී වලින් අනං මනං වලින් මං දාගත්තා මැෂිමට..:rofl:

    11.gif

    11.gif
    11.gif

    උඹ ගාව තියෙන ඔක්කොම සිංදු ටික මට දියන්. මම portable හාඩ් එකක් ඇන්න එන්නම් එහෙම වුනොත්. මම ඔක්කොමම අප්ලෝඩ් කරල දෙන්නම් බොට ගූගල් ඩ්‍රයිව් හරි මොකකට හරි. ඕන නම් මයෙ ලඟ තිබ්බ 2001 විතර ඉඳලා ආව හින්දි ෆිල්ම් ඔක්කොගේම සිංදු. 35GB විතර ඔක්කොම. කොහෙද උඹ ඉන්නෙ බඩියො?
    හින්දි සිංදු වල නම් අලුත් එව්වත් එල සමහර..:yes: මමත් අහනවා ඉඳලා හිටලා.. ඒත් හින්දි නම් එකතු කරන්නෙ නෑ බං..:no: මම ඉන්නෙ ගාල්ලෙ.. ඒත් බං මට නිවාඩු අඩුයි.. ඒකයි අවුල..

    ela wadak macho ..digatama karan palayan.. mageth thiyenawa bara load ekak songs nam Sinhala,Engilsh,hindi,tamil
    මං ගාව නම් සිංහල තමා ඇත්තෙ.. එල එල මචෝ..:D
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    දැන්නෙ බොලව් දැක්කේ......
    එළ එළ.....
    මමත් ඇල්බම් ටිකක් අප්ලෝඩ් කරලා, ඔයාට ලින්ක් ටික එවන්නම්. ඔයා පින්තුර දාල පොස්ට් කරන්න.
    ජය වේවා...!!!
    ස්තුතියි...!!!
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දැන්නෙ බොලව් දැක්කේ......
    එළ එළ.....
    මමත් ඇල්බම් ටිකක් අප්ලෝඩ් කරලා, ඔයාට ලින්ක් ටික එවන්නම්. ඔයා පින්තුර දාල පොස්ට් කරන්න.
    ජය වේවා...!!!
    ස්තුතියි...!!!
    තෑන්ක්ස් මචං.. මං උඹට PM කලා..:yes:

    ආත්මා ලියනගේ ගෙ සිංදු මාරම ලස්සනයි
    ආත්මාගෙ පර්පල් රේන්ජ් එක දාන්නම්.. අනිත් එකේ සවුන්ඩ් කොලිටි අඩුයි බං..:dull:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ArJhLSe.jpg


    Ir8ES8d.png


    jnACnhX.png


    Old Hits - Part 01



    Old Hits - Part 02



    Old Hits - Part 03



    Old Hits - Part 04



    Nawa Ridma - Album 1



    Nawa Ridma - Album 2



    සිංදු ටිකක් අඩුයි.. ගෙදර ගියපු දවසක ඒ ටික දාන්නම්.. හාඩ් එකේ ඉඩ නැතුව සිංදු සීඩී වලට ගහලා අයින් කලා.. නිතර අහන ටික විතරක් තියන්..:dull:

    මිල්ටන් පෙරේරාගෙ සිංදු දෙකකුත් ඇඩ් වෙලා.. ගණන් ගන්නෙපා ඈ..:rofl:

     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අජිත් බණ්ඩාර, අජිත් මුතුකුමාරණ අප්ලෝඩ් කරන්නද එපාද..? මොකද කට්ටිය අහන්නෙ නැත්තං අප්ලෝඩ් කරල තේරුමක් නෑ.. අනික අජිත්ගෙ ඇල්බම් පහළොවකට වඩා තියෙනවා..:(

    එකෙක් හරි ප්‍රයෝජනයක් ගනියි මචන්.. උඹ ගාව තියන එව්වා දාපන්.. අජිත් මුතුකුමාරනගේ එව්වනම් ඉතින් වදය දාන එකේ තේරුමක් නැති වෙයි.. දිගටම කරන් යන්න..
     
    • Like
    Reactions: Deathstroke

    susith athukorala

    Junior member
  • Nov 11, 2007
    838
    10
    18
    ArJhLSe.jpg


    Ir8ES8d.png


    jnACnhX.png


    Old Hits - Part 01



    Old Hits - Part 02



    Old Hits - Part 03



    Old Hits - Part 04



    Nawa Ridma - Album 1



    Nawa Ridma - Album 2



    සිංදු ටිකක් අඩුයි.. ගෙදර ගියපු දවසක ඒ ටික දාන්නම්.. හාඩ් එකේ ඉඩ නැතුව සිංදු සීඩී වලට ගහලා අයින් කලා.. නිතර අහන ටික විතරක් තියන්..:dull:

    මිල්ටන් පෙරේරාගෙ සිංදු දෙකකුත් ඇඩ් වෙලා.. ගණන් ගන්නෙපා ඈ..:rofl:




    Niyamai machan.....
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia


    හම්බෝ තිබුනු මලුයි පන්සලුයි..

    කදුරු මලක් වාගේ
    දෙළුම් මලක්
    ඩේලියා මලෙන්
    අරලියා මල
    දෙහි මලක් වගේ
    වරා මලේ
    බෝගන් විලා මලේ
    උඩවැඩියා මල
    සුදු සඳුන් මලක

    තව මතක නෑ බං...:lol:

    මේ මල් වගේද කිත්සිරි ජයසේකරගෙ ගිණි මලක්, එඩ්වඩ් ගේ පින්න මලේ
    :)

    චාමරගේ හොද සින්දු තියෙනවා බං