machan mata hoda sinhala DJ mix tikak oona.
ela wedak..
machan mata hoda sinhala DJ mix tikak oona.
ela wedak..
හදිස්සියෙ ඕනෙ නෑ මචෝ..නිවාඩු පාඩුවෙ දාපන්..... මිල්ටන් කියන එක නෙහ් තියෙන්නෙ.....
රනිල් පොඩ්ඩක් අවුල තමා
එල එල.
kbb පැකේජ් 1ක් දාගෙන බාගන්න ඕනේ.
kresi damma ubata PM ekak
man lagat ati tikak man a tikat danm![]()
machan mata hoda sinhala DJ mix tikak oona.
ela wedak..

එළ එළ
බඩියෝ mediafire අප් කරන්න බැරිද?
ela kolla ela
elzzz
එල කොල්ලෙක්නෙ
Podi Silva - පොඩි සිල්වා;18540506 said:අජිත් බන්ඩාර ගේ සිංදු ටික දාපන්
ඉස්සර නම් ඇල්බම් එකතු කරන්න පුදුම ආසාවක් තිබුනෙ.
දැන් ඉතින් අලුතෙන් ඇල්බම් එන්නෙත් නැති එකේ ඒ ඔක්කොම එපා වෙලා
මෙන්න බලපන් මගෙ මිල්ටන්ගෙ කලෙක්ශන් එක

Bump
bump
උඹ ගාව තියෙන ඔක්කොම සිංදු ටික මට දියන්. මම portable හාඩ් එකක් ඇන්න එන්නම් එහෙම වුනොත්. මම ඔක්කොමම අප්ලෝඩ් කරල දෙන්නම් බොට ගූගල් ඩ්රයිව් හරි මොකකට හරි. ඕන නම් මයෙ ලඟ තිබ්බ 2001 විතර ඉඳලා ආව හින්දි ෆිල්ම් ඔක්කොගේම සිංදු. 35GB විතර ඔක්කොම. කොහෙද උඹ ඉන්නෙ බඩියො?
මමත් අහනවා ඉඳලා හිටලා.. ඒත් හින්දි නම් එකතු කරන්නෙ නෑ බං..
මම ඉන්නෙ ගාල්ලෙ.. ඒත් බං මට නිවාඩු අඩුයි.. ඒකයි අවුල..ela wadak macho ..digatama karan palayan.. mageth thiyenawa bara load ekak songs nam Sinhala,Engilsh,hindi,tamil

දැන්නෙ බොලව් දැක්කේ......
එළ එළ.....
මමත් ඇල්බම් ටිකක් අප්ලෝඩ් කරලා, ඔයාට ලින්ක් ටික එවන්නම්. ඔයා පින්තුර දාල පොස්ට් කරන්න.
ජය වේවා...!!!
ස්තුතියි...!!!

ආත්මා ලියනගේ ගෙ සිංදු මාරම ලස්සනයි



අජිත් බණ්ඩාර, අජිත් මුතුකුමාරණ අප්ලෝඩ් කරන්නද එපාද..? මොකද කට්ටිය අහන්නෙ නැත්තං අප්ලෝඩ් කරල තේරුමක් නෑ.. අනික අජිත්ගෙ ඇල්බම් පහළොවකට වඩා තියෙනවා..
![]()
![]()
![]()
Old Hits - Part 01
![]()
Old Hits - Part 02
![]()
Old Hits - Part 03
![]()
Old Hits - Part 04
![]()
Nawa Ridma - Album 1
![]()
Nawa Ridma - Album 2
![]()
සිංදු ටිකක් අඩුයි.. ගෙදර ගියපු දවසක ඒ ටික දාන්නම්.. හාඩ් එකේ ඉඩ නැතුව සිංදු සීඩී වලට ගහලා අයින් කලා.. නිතර අහන ටික විතරක් තියන්..
මිල්ටන් පෙරේරාගෙ සිංදු දෙකකුත් ඇඩ් වෙලා.. ගණන් ගන්නෙපා ඈ..
හම්බෝ තිබුනු මලුයි පන්සලුයි..
කදුරු මලක් වාගේ
දෙළුම් මලක්
ඩේලියා මලෙන්
අරලියා මල
දෙහි මලක් වගේ
වරා මලේ
බෝගන් විලා මලේ
උඩවැඩියා මල
සුදු සඳුන් මලක
තව මතක නෑ බං...
මේ මල් වගේද කිත්සිරි ජයසේකරගෙ ගිණි මලක්, එඩ්වඩ් ගේ පින්න මලේ![]()