මෙලො රහක් නැ බන් ජිවිතෙ.......
හැමදාම එක වගෙ ..... එක්කො වැඩට යනව නත්නම් ගෙදර... ඉන්නවා...
සාමන්යෙන් මැදි වයසෙ බැදපු මිනිස්සු එහෙම ජිවිතෙ එකාකාරි බවෙන් මිදෙන්න මොනවද බන් කරන්නෙ...
ෆන් එකක් ගන්න එහෙම.....
ප.ලි - මට දැන් වයසයි..... මට ගැනියෙක් නැ.... මට කෙල්ලො කැමති නැ.... එ නිසා කෙල්ලෙක් හොයගන්න කියන්න නම් එපා.... ... එ නිසා මට තනිකම පාලුව දැනෙනව වැඩි ....
කෙල්ලෙක් හොයගන්න වැඩෙ කරන්න බැ මම කලු කැත තඩියෙක් කෙල්ලො එකෙක්වත් මට කැමති නැ... තව පොඩි ප්ර්ස්නෙකුත් තියනව එකත් හෙතුවක් මට කැමති නැති වෙන්න

Last edited: