windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මං 10 දාලා ආයේ 8.1 වලට ඩව්න් කලා නේ. එතකොට Movistar කියලා එකක් වැටිලා තමා ෆෝන් එක ඔන් වෙන්නේ..
    අප්ඩේට් වෙන්නෑ එරර් එකක් එනවා...
    මං හිතන්නේ මං දාලා තියෙන OS එක අවුල් වගේ. ආයේ හරි OS එකක් දා ගන්නවා නං( මේකට ස්ටෑන්ඩර්ඩ් එන එක වගේ) මොකක්ද කරන්න ඕනේ ?
    Lumia 920
     

    maxguy1

    Well-known member
  • May 22, 2010
    1,572
    273
    83
    කොහේ කොතැනක හෝ
    The Ultimate selfie smartphone......
    Microsoft Lumia 540....
    5" HD Display
    8.0 MP Main camera with LED flash
    5MP wide angle Front camera
    8 GB Mass memory
    Quad-core 1.2GHz(Quad com snapdragon) processor
    1 GB ram
    3000mAh battery
    30 GB Free cloud storage
    Now available island wide....
    Just for Rs.24,490/-

    11390302_10155717692695038_6135964285860145865_n.jpg

    meke HD vedio play karanna bari awulak thiyenawada ??
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මං 10 දාලා ආයේ 8.1 වලට ඩව්න් කලා නේ. එතකොට Movistar කියලා එකක් වැටිලා තමා ෆෝන් එක ඔන් වෙන්නේ..
    අප්ඩේට් වෙන්නෑ එරර් එකක් එනවා...
    මං හිතන්නේ මං දාලා තියෙන OS එක අවුල් වගේ. ආයේ හරි OS එකක් දා ගන්නවා නං( මේකට ස්ටෑන්ඩර්ඩ් එන එක වගේ) මොකක්ද කරන්න ඕනේ ?
    Lumia 920

    Movistar දාගන්න එපා මචං..
    මගේ යාලුවෙක් ගාව තියෙනවා Movistar ඔන් වෙද්දි එන එකක්..
    ඒකේ cellular tower එකේ නම මැසේජ් එනවා දිගටම,
    නවත්තන්න බැහැ..
    ඩයලොග් එකටත් අරන් ගියා..
    ඒත් හරි යන්නේ නැහැ..
    ඒකේ info වල model එකට යටින් carrier කියන එකේ Movistar කියලා තියෙනවා..
    අලුතෙන්ම වෙන එකක් දාගනන් පුළුවන් විදියක් සෙට් උනොත් කියපන්
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    w10 dan tiyanawada phone walata...?

    මචං Technical Preview එක තියෙනවා..
    windows insider දාලා දාගනන් පුළුවන්..
    ඒත් දාන්න එපා බං..
    ටිකක් අවුල් තවම..
    Technical Preview නේ....
    ස්ලෝ වෙනවා.. සමහර Features වැඩ කරන්නේ නැහැ..
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    හරි බන් මම අහල ගාන මෙතන දාන්නම් . අර ගාන නම් ප්‍රශ්නයක් නැ .
    තැන්කු කට්ටියටම විනාඩි 5න් ප්‍රශ්නේ විසඳලා දුන්නට
    උම්මා

    call කළා දැනට බඩු ඉවරයි ලු friday call කරලා එන්න කිව්වා .
    ගාන 5,500/=
    ළා බයි නේ බන් ..
    එක android හුයන්නක්කවත් ගෝරිල්ල ග්ලාසස් එකක් ඔය ගානට දාල දෙඉද බන් company එකෙන්

    එලකිරි මචන්.
    උබ සිකුරාදා කෝල් කරලා පලයන්.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    11169870_10205271400043719_9036935809170275187_n.jpg

    යාළුවනේ මගේ ෆෝන් එකේ ඇප්ස් බැකප් කරන්න බෑනේ.මෙහෙම error මැසේජ් එකක් එනවා

    ෆෝන් එකේ ටයිම් ඩේට් හරිද බලපන්.
    හරිද බලලා ෆෝන් එක විනාඩි 2 ඕෆ් කරලා ආපහු ඔන් කරපන්.
    ඊට පස්සේ ආපහු බැකප් කරන්න බලපන්.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    A. සිරියා;18543465 said:
    ප්‍රශ්නෙ අහපු මචං, සොරි වෙන්න ඕනෙ මගෙ රිප්ලයි එකට :sorry:

    අපි මිනිස්සුනේ බන්.
    ශිට් හැපන්ස්.
    ගනන් ගන්න එපා සිරියෝ.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    මං 10 දාලා ආයේ 8.1 වලට ඩව්න් කලා නේ. එතකොට Movistar කියලා එකක් වැටිලා තමා ෆෝන් එක ඔන් වෙන්නේ..
    අප්ඩේට් වෙන්නෑ එරර් එකක් එනවා...
    මං හිතන්නේ මං දාලා තියෙන OS එක අවුල් වගේ. ආයේ හරි OS එකක් දා ගන්නවා නං( මේකට ස්ටෑන්ඩර්ඩ් එන එක වගේ) මොකක්ද කරන්න ඕනේ ?
    Lumia 920

    ෆෝන් එක ෆ්ලැශ් කරපන් මචන්.
    වැඩේ ගොඩ එතකොට.
    කඩේකට දීලා ෆ්ලැශ් කරගනින්.
    නොකියා එකෙන්ම කරනවනම් හොදයි.
     
    Last edited:

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • අපි මිනිස්සුනේ බන්.
    ශිට් හැපන්ස්.
    ගනන් ගන්න එපා සිරියෝ.

    එළ මචං.
    ෆිසිකල් ඩැමේජ් එකක් කියන එක මට එකපාරට මීටර් වුණේ නෑ. වයසක මිනිස්සුනෙ ඉතිං ;)
    දවසක් එකෙක්ගෙ 535 එකක mic එක වැඩ නැතුව උස්සන් ගියාම ඒ වෙලාවෙම අලුත් එකක් දාල දුන්න.
    මම ඕකෙ සිහියෙන් රිප්ලයි එක දැම්මේ :)
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    A. සිරියා;18543939 said:
    එළ මචං.
    ෆිසිකල් ඩැමේජ් එකක් කියන එක මට එකපාරට මීටර් වුණේ නෑ. වයසක මිනිස්සුනෙ ඉතිං ;)
    දවසක් එකෙක්ගෙ 535 එකක mic එක වැඩ නැතුව උස්සන් ගියාම ඒ වෙලාවෙම අලුත් එකක් දාල දුන්න.
    මම ඕකෙ සිහියෙන් රිප්ලයි එක දැම්මේ :)

    ඒ වගේ ඒවාට වෙන ෆෝන් එකක් දෙනවා , අපේ එකෙක්ගේ 535 එකක් ඩිස්ප්ලේ පෙන්නේ නැතුව ගියා හරියට ෆෝන් එක ඔෆ් කරලා වගේ ඒ උනාට වැඩ .. එකට අලුත් එකක් දෙන්නම් කිව්වා 535 උන් ලග ඉවරද කොහෙද 540 ක් දෙන්න හැදුව කිව්වා ..
     

    ÆSP

    Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63
    cam eken gattha photo ekak. lock screen apps bhawitha kara nometha
    akilar25 kiwwa widihata date and time check karala hari giye nath nam lock screen image eka default phone eke ena image ekakata change karala aye backup karanna balanna.

    and settings backup and app backup wena wenama on karala backup karanna balana.
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    A. සිරියා;18541450 said:
    ehemada.. mama hithuwe thawa outlook ekak add kala nam godin beraganna puluwan wei kiyala

    Ehema ba ban,ona ekekta account ekak add karanna puluwanne,ehema unoth security ekak nathi wenawane,ekai 4n ekata dena 1st mail eka vitharak ekata hariyanne :)
     
    A. සිරියා;18541469 said:
    touch issue ekak thiyanawa kiyala mama danan hitiye na machan. watunoth nam saratama awul yanawa kiyala mama dakka review ekaka :)

    awulak tiyenawa macn, unuth eka pili aran, thama solution ekak na

    3G - 4G වල මහ ලොකු අවුලක් දැනෙන්නේ නැ මචං අනිත් එක ලංකාවේ හැමතැනටම 4G නැනේ :no: Normal Use කරන්න 3G හොදටම ඇති :)

    ඕක ගනින් බන්.
    4ජි නෙවෙයි කියලා අව්ලක් නෑ මොකෝ 4ජි තිබ්බා කියලා ෆෝන් එකෙන් දඩසයිස් ෆයිල්ස් ඩවුන්ලෝඩ් කරන්නේ නෑ නේ අපි.

    ow macn, maha loku film download karanna nemeyi ne :)

    940 එන්න තියෙනවා 640යි - 940යි බැලුවොත් ලොකු වෙනසක් තියෙනවා Phone දෙකේ :yes: ගානනම් ටිකක් වැඩි වෙයි 940 එකේ. :baffled:


    Renders-of-the-Microsoft-Lumia-940-and-Microsoft-Lumia-940-XL.jpg


    Lumia-940XL-specs.jpg

    patta macn
    25Megapixel zeiss lense :shocked: oya tharam ekakata wiyadam karanna laksha ganan salli na macn
     
    Last edited:

    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,351
    761
    113
    තොපිට මොකෑ ඒක
    akilar25 kiwwa widihata date and time check karala hari giye nath nam lock screen image eka default phone eke ena image ekakata change karala aye backup karanna balanna.

    and settings backup and app backup wena wenama on karala backup karanna balana.

    Beluwa ban eth oya case ekama wenawa. mama wifi nethuwa mobile data walinith try kala. eth 96% walin passe oya msg eka enawa
     
    Status
    Not open for further replies.