මුදලාලිගේ_වයිෆ්

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
මුදලාලිගේ_වයිෆ්

old-man_young-girl.jpg

මේ සිද්දිය සතියකට ඉහතදී සිද්ද උන සිදුවීමක්. අපේ කඩේට සාමාන්‍යයෙන් බඩු ගේන්නේ බණ්ඩාරවෙලින්. හාල් එළවලු වගේ දේවල්. අපි ගන්නේ එක තොග වෙළඳ සලකින්. එකේ හාල් වලට අමතරව එලවලුත් තොග වශයෙන් දෙනවා.

පහුගිය දවස් වල රෝල්ස් කට්ලට් වලට දාන බතල මයියොක්කා ඉවර වෙලා මම ගියා බණ්ඩාරවෙල තොග කඩේට.

කඩේ කරන්නේ මුදලාලියි ( අවුරුදු 55 වගේ වෙනවා ) දුවයි ( වයස 25 වගේ ඇති ) සේවකයෝත් කඩේ 15 විතර ඉන්නවා. ඒ කියන්නේ මුදලාලිය පට්ටම පට්ට සල්ලි කාරයෙක්. පදින්නේ ප්‍රාඩෝ එකක්. දුවට තියෙන්නේ හොන්ඩා වෙසල් එකක්. බණ්ඩාරවෙල ටවුමේ හැම තැනම බිල්ඩින්, එක එක බිස්නස්. hardware බඩු , ඇඳුම් කඩ , පෙට්‍රල් ෂෙඩ් , රත්රන් බඩු කඩ , උගස් මධ්‍යස්ථාන . ඔය වගේ. අපේ උන් ජෝක් එකට වගේ කියන්නේ දුවව කසාද බදින එකානම් සදා ගොඩ කියලා.

දුවනම් ගින්දර වගේ ලස්සනයි. ඒකී කලින් ඉඳලම කඩේට ගියාම මගෙත් එක්ක හිනාවෙනවා විහිලු තහළු කරනවා. මාර ෆිට්. එදා යනකොට මුදලාලි කඩේ නැහැ. කැෂියර් එකේ හිටියේ දුව.

මම බඩු ටික කැන්ටරේ පටවල සල්ලි දෙන්න ගියා. මන් ඇහුව අද තාත්තා කෝ කියල. කෙල්ල එක පාරටම අප්සට් ගියා. කෙල්ල මට හෙමින් කියනවා ඒ මගේ හස්බන්ඩ් කියල. මම අනේ වෙරි සොරි කියල මම සල්ලි දීල ලොරියට පටස් ගල නැග්ග. මට ෆුල් අවුල් එකිත් මගේ දිහා දුකෙන් වගේ බලන් ඉන්නවා.

අඩෝ ඇයි බන් සමාජේ මෙහෙම වෙන්නේ. එකී හින්දි නිලියක් වගේ මර ලස්සනයි. අහිංසකයි. ඇයි මේ වයසට ගැලපෙන්නේ නැති බඩ මුදලාලි කෙනෙක්ව බැඳගෙන . මුදලාලිට අවුරුඩු 55 වගේ. මන් හිතන්නේ සල්ලි වලට වෙන්න ඇති.

ඒ කෙල්ලනම් සතුටකින් ඉන්න බවක් පෙන්නේ නැහැ. පව් වැඩේ ඉතින්.
 
Last edited:

toiya

Well-known member
  • Jan 8, 2007
    13,155
    4,524
    113
    පොන්සි ආණ්ඩුව
    නොදකින් විතරක්

    තව අසහන ත්‍රෙඩ් එකක්

    යහපාලන ත්‍රෙඩ් වලින් අන්ත අසරණ වී රේප් ලබා ගැනීමට දරන සරල උත්සහයක්.

    මේ වගේ එළවලු කඩ කාරයෝ ද බන් අපි එක්ක ගේමට එන්නේ යහපාලන ත්‍රෙඩ් වල

    කුජීතයි
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Adooo patta kathawak ookane ban salli tiyanwanm ada kalee..oona nakiyekta ohoma thmange duwa wage kenek unath bandinna puluwan..habeyi etin aruta bari una gaman kella pita yanawa.. eeka kelath dannwa.. thawa awrudu 10kin 20kin mudalali thindu gaman giyama arakita ne serm bisness.. ekii awasanawantha naha ehema balanakota..thwa ekek bandin nathaae.anee manda ban mewa ahuwma ude pandarama mole kchal wenwa..
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    තෝනම් මාර අගමැතියෙක් තමයි..:lol:

    ඒ මුදලාලිය උට ඕන ගෑණීයෙක් හොයාගෙන.

    තොට මොකද බොල?
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    Adooo patta kathawak ookane ban salli tiyanwanm ada kalee..oona nakiyekta ohoma thmange duwa wage kenek unath bandinna puluwan..habeyi etin aruta bari una gaman kella pita yanawa.. eeka kelath dannwa.. thawa awrudu 10kin 20kin mudalali thindu gaman giyama arakita ne serm bisness.. ekii awasanawantha naha ehema balanakota..thwa ekek bandin nathaae.anee manda ban mewa ahuwma ude pandarama mole kchal wenwa..

    mole kachan wene na bun mol kara wenawa

    kohomada kade ekita gahane kiyala hitenawa oi :sorry:
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,894
    11,935
    113
    wada bari kadee yana tho wagee podi kollontaa wadaa 55 wayasa mudalaliya demand..
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    තෝනම් මාර අගමැතියෙක් තමයි..:lol:

    ඒ මුදලාලිය උට ඕන ගෑණීයෙක් හොයාගෙන.

    තොට මොකද බොල?

    මට කිසි ප්‍රශනයක් නැහැ බොල. මම දකින දේ කිවුවේ. අද සල්ලි තියනවනම් ඔබාමාගේ දුවව උනත් බදින්න පුළුවන්.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    apo ow ban... ada kale salli tiye nam kello monawada ?:)

    kelloth ehemai un kamati nakiyek wunath kamak na bara aththak set kraganna. :(:(

    but bendata passe itin wate pite inna kollonta tamayi waasi. :lol::lol:
     
    old-man_young-girl.jpg

    මේ සිද්දිය සතියකට ඉහතදී සිද්ද උන සිදුවීමක්. අපේ කඩේට සාමාන්‍යයෙන් බඩු ගේන්නේ බණ්ඩාරවෙලින්. හාල් එළවලු වගේ දේවල්. අපි ගන්නේ එක තොග වෙළඳ සලකින්. එකේ හාල් වලට අමතරව එලවලුත් තොග වශයෙන් දෙනවා.

    පහුගිය දවස් වල රෝල්ස් කට්ලට් වලට දාන බතල මයියොක්කා ඉවර වෙලා මම ගියා බණ්ඩාරවෙල තොග කඩේට.

    කඩේ කරන්නේ මුදලාලියි ( අවුරුදු 55 වගේ වෙනවා ) දුවයි ( වයස 25 වගේ ඇති ) සේවකයෝත් කඩේ 15 විතර ඉන්නවා. ඒ කියන්නේ මුදලාලිය පට්ටම පට්ට සල්ලි කාරයෙක්. පදින්නේ ප්‍රාඩෝ එකක්. දුවට තියෙන්නේ හොන්ඩා වෙසල් එකක්. බණ්ඩාරවෙල ටවුමේ හැම තැනම බිල්ඩින්, එක එක බිස්නස්. hardware බඩු , ඇඳුම් කඩ , පෙට්‍රල් ෂෙඩ් , රත්රන් බඩු කඩ , උගස් මධ්‍යස්ථාන . ඔය වගේ. අපේ උන් ජෝක් එකට වගේ කියන්නේ දුවව කසාද බදින එකානම් සදා ගොඩ කියලා.

    දුවනම් ගින්දර වගේ ලස්සනයි. එකී කලින් ඉඳලම කඩේට ගියාම මගෙත් එක්ක හිනාවෙනවා විහිලු තහළු කරනවා. මාර ෆිට්. එදා යනකොට මුදලාලි කඩේ නැහැ. කැෂියර් එකේ හිටියේ දුව.

    මම බඩු ටික කැන්ටරේ පටවල සල්ලි දෙන්න ගියා. මන් ඇහුව අද තාත්තා කෝ කියල. එකී පාරටම එකී අප්සට් ගියා. එකී හෙමින් මට කියනවා ඒ මගේ හස්බන්ඩ් කියල. මම අනේ වෙරි සොරි කියල මම සල්ලි දීල ලොරියට පටස් ගල නැග්ග. මට ෆුල් අවුල් එකිත් මගේ දිහා දුකෙන් වගේ බලන් ඉන්නවා.

    අඩෝ ඇයි බන් සමාජේ මෙහෙම වෙන්නේ. එකී හින්දි නිලියක් වගේ මර ලස්සනයි. අහිංසකයි. ඇයි මේ වයසට ගැලපෙන්නේ නැති බඩ මුදලාලි කෙනෙක්ව බැඳගෙන . මුදලාලිට අවුරුඩු 55 වගේ. මන් හිතන්නේ සල්ලි වලට වෙන්න ඇති.

    ඒ කෙල්ලනම් සතුටකින් ඉන්න බවක් පෙන්නේ නැහැ. පව් වැඩේ ඉතින්.

    අඩෝ බත් කඩේට බඩු ගේන්න ද ගියේ ??
    මේක ආතල් මදි බන්

    යකෝ ඌට හොඳ නම් කෙල්ලට හොඳ නම් උබට මොකද

    යකෝ සල්ලි නේ $$$$$ නාන්න සල්ලි ලි ලි ලි ලි :love: :love:
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,578
    755
    113
    එකිගේ හොර මිනිහත් සදා ගොඩ ! :yes:
    අයේ බතල දාලා කට්ලට් හදන්න ඕනේ නෑ
    :lol::lol:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,155
    4,524
    113
    පොන්සි ආණ්ඩුව
    මට කිසි ප්‍රශනයක් නැහැ බොල. මම දකින දේ කිවුවේ. අද සල්ලි තියනවනම් ඔබාමාගේ දුවව උනත් බදින්න පුළුවන්.

    ලජ්ජා නැද්ද බන් තුප්පහි වැඩ කරන්නේ? බඩු ගන්න ගිය නම් අරගෙන වරෙන් අනුන්ගේ ගනුන්න්ට කෙල හලන්නේ නැතිව. සිරිකොතට ගිහින් කොල්ලෙක් බැන්ද ගනින් කෝ. උඹල sabject කරයෝනේ ඉතින්
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ලජ්ජා නැද්ද බන් තුප්පහි වැඩ කරන්නේ? බඩු ගන්න ගිය නම් අරගෙන වරෙන් අනුන්ගේ ගනුන්න්ට කෙල හලන්නේ නැතිව. සිරිකොතට ගිහින් කොල්ලෙක් බැන්ද ගනින් කෝ. උඹල sabject කරයෝනේ ඉතින්

    හරි හුත්තක් නේ යකෝ මේක. කොහෙද පකෝ අනුන්ගේ ගනුන්ට කෙල හැලුවේ. උබලගේ නිල් බලකායනම් කෙල හැලුව විතරක් නොවෙයි ගැහැණු පැහැරගෙනත් ගියා.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,105
    20,343
    113
    Panadura
    හරි හුත්තක් නේ යකෝ මේක. කොහෙද පකෝ අනුන්ගේ ගනුන්ට කෙල හැලුවේ. උබලගේ නිල් බලකායනම් කෙල හැලුව විතරක් නොවෙයි ගැහැණු පැහැරගෙනත් ගියා.

    :baffled::baffled::rofl::rofl:
     
    sirawatama ban