Machan Creed Toyota voxy eka gaana dannako![]()
මේ වාහන දැනට මගේ STOCK එකේ තියෙනවා.
SUZUKI WAGON R FZ 2014 - SILVER COLOR
Mileage below 1000 kms ,Auction Grade 4.5
![]()
![]()
CIF PRICE TO HAMBANTOTA YEN 1,340,000.00
IN SL CURRUNCY (RATE 1.15) 1,541,000.00
LOCAL DUTY 912,000.00
TOTAL VEHICLE PRICE 2,453,000.00
TOTAL COST 2,453,000.00
2000 Kms, 2014
![]()
![]()
![]()
![]()
CIF PRICE TO HAMBANTOTA YEN 1,480,000.00
IN SL CURRUNCY (RATE 1.15) 1,702,000.00
LOCAL DUTY 912,000.00
TOTAL VEHICLE PRICE 2,614,000.00
TOTAL COST 2,614,000.00
SUZUKI WAGON R - STING RAY X 2014/12
![]()
![]()
CIF PRICE TO HAMBANTOTA YEN 1,511,000.00
IN SL CURRUNCY (RATE 1.15) 1,737,650.00
LOCAL DUTY 912,000.00
TOTAL VEHICLE PRICE 2,649,650.00
TOTAL COST 2,649,650.00
machan 23 ta wage ekak set karaganna berida..
athe tiyenne echcharai![]()
මේ wagon R / Wagon R Stingray කියන මොඩලස් වල අනිත් Hybrid වලට වඩා පොඩි වෙනසක් තියෙනවා. ඒ ගැනත් කිව්වොත් හොඳයි Creed. මොකද මේවයේ electric motor එකක් නැහැ. අනෙකුත් hybrids වල engine + Motor.
මේකේ තියෙන්නේ engine එක විතරයි. හැබැයි වාහනයේ services ගොඩක් දුවන්නේ (hybrid) battery එකෙන්.
ස්තුතියි මචන් මම මේක දාගන්න හෙන කටක් කෑවා . විස්තර එවන්න චාර් එකේ. දෙන්න බලමු

වීඩියෝ එකේ අන්තිමට තියෙනවනේ v= කියලා අකුරු ටිකක්.. අන්න ඒ ටික විතරක් කොපි කරලා උඩ තියෙනබටන් එක ක්ලික් කරලා එන බොක්ස් එකට දාලා OK කරහම හරි...![]()
මෙන්න මේ රතු පාටින් මාර්ක් කරලා තියෙන ටික...
youtube.com/watch?v=iGMcb5iJyYM
විස්තර ටික PM කරා මචං..![]()