JAPANESE SUZUKI 2014 - 2015 WAGON R , WAGON R STINGRAY ALL PACKAGES

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මේ වාහන දැනට මගේ STOCK එකේ තියෙනවා.
    SUZUKI WAGON R FZ 2014 - SILVER COLOR

    Mileage below 1000 kms ,Auction Grade 4.5
    f.jpg

    h.jpg


    CIF PRICE TO HAMBANTOTA YEN 1,340,000.00
    IN SL CURRUNCY (RATE 1.15) 1,541,000.00
    LOCAL DUTY 912,000.00
    TOTAL VEHICLE PRICE 2,453,000.00

    TOTAL COST 2,453,000.00




    2000 Kms, 2014
    1.jpg

    2.jpg

    7.jpg

    36.jpg


    CIF PRICE TO HAMBANTOTA YEN 1,480,000.00
    IN SL CURRUNCY (RATE 1.15) 1,702,000.00
    LOCAL DUTY 912,000.00
    TOTAL VEHICLE PRICE 2,614,000.00

    TOTAL COST 2,614,000.00



    SUZUKI WAGON R - STING RAY X 2014/12

    UEM0180100853063F.jpg

    UEM0180100853063B.jpg


    CIF PRICE TO HAMBANTOTA YEN 1,511,000.00
    IN SL CURRUNCY (RATE 1.15) 1,737,650.00
    LOCAL DUTY 912,000.00
    TOTAL VEHICLE PRICE 2,649,650.00

    TOTAL COST 2,649,650.00

    මෙටික දුන්න මචන් 10/07 වැනිදා ලංකාවට එනවා.
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මේ wagon R / Wagon R Stingray කියන මොඩලස් වල අනිත් Hybrid වලට වඩා පොඩි වෙනසක් තියෙනවා. ඒ ගැනත් කිව්වොත් හොඳයි Creed. මොකද මේවයේ electric motor එකක් නැහැ. අනෙකුත් hybrids වල engine + Motor.
    මේකේ තියෙන්නේ engine එක විතරයි. හැබැයි වාහනයේ services ගොඩක් දුවන්නේ (hybrid) battery එකෙන්.


     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මේ wagon R / Wagon R Stingray කියන මොඩලස් වල අනිත් Hybrid වලට වඩා පොඩි වෙනසක් තියෙනවා. ඒ ගැනත් කිව්වොත් හොඳයි Creed. මොකද මේවයේ electric motor එකක් නැහැ. අනෙකුත් hybrids වල engine + Motor.
    මේකේ තියෙන්නේ engine එක විතරයි. හැබැයි වාහනයේ services ගොඩක් දුවන්නේ (hybrid) battery එකෙන්.



    සහෝ... මේකේ 24 KW මොටෝර් එකක් තියෙනවා අනිත් හ්ය්බ්රිඩ් විදියටම තම වැඩ කරන්නේ. මන්ද ඔය කියන විදියට තියෙන්නේ ඉන්දියන් stingray එකේ වෙන්න ඇති . මට තම YOUTUBE VDO මේකට දාගන්න බැහැ ජපන් නොතේරුනාට පොඩ්ඩක් මේ ලින්ක් එක click කරලා බලන්න. විස්තර තියෙනවා.

    https://www.youtube.com/watch?v=iGMcb5iJyYM



    හරියට PLAY වෙන්න හදන විදිය දන්නවද ?

    මෙන්න මේ ලින්ක් එක බලන්න විස්තර තියෙනවා.
    http://www.globalsuzuki.com/corporate/environmental/green_technology/
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ස්තුතියි මචන් මම මේක දාගන්න හෙන කටක් කෑවා . විස්තර එවන්න චාර් එකේ. දෙන්න බලමු

    වීඩියෝ එකේ අන්තිමට තියෙනවනේ v= කියලා අකුරු ටිකක්.. අන්න ඒ ටික විතරක් කොපි කරලා උඩ තියෙන
    utube.gif
    බටන් එක ක්ලික් කරලා එන බොක්ස් එකට දාලා OK කරහම හරි...

    මෙන්න මේ රතු පාටින් මාර්ක් කරලා තියෙන ටික...

    youtube.com/watch?v=iGMcb5iJyYM


    විස්තර ටික PM කරා මචං.. :)
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    වීඩියෝ එකේ අන්තිමට තියෙනවනේ v= කියලා අකුරු ටිකක්.. අන්න ඒ ටික විතරක් කොපි කරලා උඩ තියෙන
    utube.gif
    බටන් එක ක්ලික් කරලා එන බොක්ස් එකට දාලා OK කරහම හරි...

    මෙන්න මේ රතු පාටින් මාර්ක් කරලා තියෙන ටික...

    youtube.com/watch?v=iGMcb5iJyYM


    විස්තර ටික PM කරා මචං.. :)

    එල එල තැන්ක්ස් මචන්
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    තැන්ක්ස් creed. මේක අනිත් hybrid වලට වඩා ටිකක් වෙනස්. හැබැයි ක්‍රම ගොඩකින් fuel efficiency උපරිම කරන්න උත්සාහ කරලා තියෙනවා. 1000cc වත් engine එකක් තිබුන නම් maxa.