there is no taste in my life

signshop

Well-known member
  • May 30, 2011
    12,112
    8,746
    113
    Dubai
    32 කියන්නේ වයසක්ද බන්.. රස්සාව කරලා විතරක් මදි. උබ විහින් ජීවිතේ ඒකාකාරී කරගෙන තියෙන්නේ.. බැන්දත් නොබැන්දත් ජීවිතේ ඒකාකාරී විදියට ගෙනියනවා නම් lifetime චාටර් තමයි. රස්සාව වෙනුවෙන් මැරෙන්න එපා. රස්සාව කරපන්. ඒ වගේම හම්බ කරන සල්ලි වලින් ටිකක් වියදම් කරලා ජීවිතේ විදපන් විදවන්නේ නැතුව. සල්ලි සල්ලි කියලා කිසිම ආතල් එකක් ගන්නේ නැතුව එකතු කරලාම හරි යන්නේ නෑ. මාසෙකට සැරයක් දෙකක් කොහේ හරි ට්‍රිපක් පලයන්. ගෑනියෙක් නැත්නම් උඹට යාලුවෝ හරි ඇතිනේ. උන් එක්ක කොහේ හරි පලයන්. කලුද සුදුද කෙට්ටුද මහතද කියන එක නෙවෙයි මෙතන ප්‍රධාන ප්‍රශ්නේ. සල්ලි ගැනම නොහිතා ජීවිතේ විදපන් විදවන්නේ නැතුව.
     
    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    Adapt a DOG... it will change your whole life........ then you ahve something to come home... and you know someone waiting for you at home...... try it... surely it will work....
     
    countdown Ek

    Member
    Jun 11, 2015
    111
    4
    0
    මෙලො රහක් නැ බන් ජිවිතෙ.......
    හැමදාම එක වගෙ ..... එක්කො වැඩට යනව නත්නම් ගෙදර... ඉන්නවා...
    සාමන්යෙන් මැදි වයසෙ බැදපු මිනිස්සු එහෙම ජිවිතෙ එකාකාරි බවෙන් මිදෙන්න මොනවද බන් කරන්නෙ...
    ෆන් එකක් ගන්න එහෙම..... :confused:

    ප.ලි - මට දැන් වයසයි..... මට ගැනියෙක් නැ.... මට කෙල්ලො කැමති නැ.... එ නිසා කෙල්ලෙක් හොයගන්න කියන්න නම් එපා.... ... එ නිසා මට තනිකම පාලුව දැනෙනව වැඩි ....

    කෙල්ලෙක් හොයගන්න වැඩෙ කරන්න බැ මම කලු කැත තඩියෙක් කෙල්ලො එකෙක්වත් මට කැමති නැ... තව පොඩි ප්‍ර්ස්නෙකුත් තියනව එකත් හෙතුවක් මට කැමති නැති වෙන්න :sorry::sorry::(

    kellonta kamthi nathe mokada ban.?pissune ubata
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ♥-Aurora-♥;18546789 said:
    32 ත් වයසක්ද! ඔය ප්‍රස්නෙ ගොඩක් අයට තියෙනව. වෙනසක් තමා ඕනෙ :) මං නං කරන්නෙ දවසක වැඩට නොයා දුර යන කෝච්චියක බස් එකක නැගලා ඒකෙ ගමනාන්තෙටම ගිහින් ආපහු එනව තනියෙන්. ඒකෙ පොඩි කික් එකක් තියෙනව මට නං. ඒ වගෙ ඔයත් පොයින්ට් එකක් හොයා ගන්න. ඒත් පේන විදියට නං ඔයාගේ දුකට හේතුව තනිකඩ බාවය :( ඒ දුකින් මිදෙන්න මාර්ගයක් හොයාගන්න කල් මොන දේ කලත් වැඩක් නෑ.. Moment of pleasure විතරයි.

    lol.. ubath e wade karanawada? :lol: man hithuwe man witharai kiyala.... mamath dawasak train eke awissa wellata gihin apahu anik pethhata aaawa.... maara fun ban eka...
     
    Dug

    Active member
  • Jun 19, 2015
    245
    36
    28
    උබේ විතරක් නෙමෙයි
    ජොබක් කරන ගොඩක් උන් ගේ ජීවිත ඔය වගේ
    එත් උබ දැනගන්න ඕනේ එක Manage කරගන්නේ කොහොමද කියල
    සතියකට දවසක් දෙකක් Wife එක්ක එලියට පලයන්.. (රෑ වෙලා නම් ගෙදර එන්නේ Dinner වලට යන්න)
    සති අන්තේ යාලුවෝ එරකක සෙට් වෙලා trip එකක් එහෙම යන්න
    ජොබ් එකටම ජීවිතේ ඉවර කරගන්නේ නැතුව අදාළ විදියට කාලය හදාගන්න​
    :yes::yes::yes:
     
    computer operator ban

    හ්ම්ම් එහෙනම් ගෙදර ඇවිත් computer එක අල්ල ගන්න එපා
    උබ වැල්ල අයිනේ එකෙක් නම් හවසට පලයන් වැල්ලේ
    පොටෝ ගහපන්
    රැල්ල පාගපන්
    වැලි මාලිගා හදපන් පට්ට ආතල් යකෝ :D :D

    උබ කොහෙද කොලඹ ද ??
    මොකද්ද අර අනිත් හේතුව
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    Podi Silva - පොඩි සිල්වා;18548973 said:
    උබ මොනවද ගිහිල්ලා බැලුවේ
    baluwe ne ban fort ekata gihin poodak hitiya..eta passe poddak macth eka baluwa ground ekata gihin(30miutes wage) eta passe town eke chuttak awidda:)ehama data reta hodata ninda yanwat ekka ban:)
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    ♥-Aurora-♥;18546789 said:
    32 ත් වයසක්ද! ඔය ප්‍රස්නෙ ගොඩක් අයට තියෙනව. වෙනසක් තමා ඕනෙ :) මං නං කරන්නෙ දවසක වැඩට නොයා දුර යන කෝච්චියක බස් එකක නැගලා ඒකෙ ගමනාන්තෙටම ගිහින් ආපහු එනව තනියෙන්. ඒකෙ පොඩි කික් එකක් තියෙනව මට නං. ඒ වගෙ ඔයත් පොයින්ට් එකක් හොයා ගන්න. ඒත් පේන විදියට නං ඔයාගේ දුකට හේතුව තනිකඩ බාවය :( ඒ දුකින් මිදෙන්න මාර්ගයක් හොයාගන්න කල් මොන දේ කලත් වැඩක් නෑ.. Moment of pleasure විතරයි.

    මේකට කොපිරයිට් තියෙනව හරිය. :frown:මමත් මාසෙකට සැරයක් විතර මේ වැඩේ කරනව.:)
    හැබැයි එච්චර හොඳ වැඩක් නෙමෙයි:dull:
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,578
    755
    113
    කෙල්ලෙක් නැති එකෙක්ගේ ජීවිතේ කොහෙද හුත්# ඒකාකාරී :lol::lol::lol:
     
    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    මෙලො රහක් නැ බන් ජිවිතෙ.......
    හැමදාම එක වගෙ ..... එක්කො වැඩට යනව නත්නම් ගෙදර... ඉන්නවා...
    සාමන්යෙන් මැදි වයසෙ බැදපු මිනිස්සු එහෙම ජිවිතෙ එකාකාරි බවෙන් මිදෙන්න මොනවද බන් කරන්නෙ...
    ෆන් එකක් ගන්න එහෙම..... :confused:

    ප.ලි - මට දැන් වයසයි..... මට ගැනියෙක් නැ.... මට කෙල්ලො කැමති නැ.... එ නිසා කෙල්ලෙක් හොයගන්න කියන්න නම් එපා.... ... එ නිසා මට තනිකම පාලුව දැනෙනව වැඩි ....

    කෙල්ලෙක් හොයගන්න වැඩෙ කරන්න බැ මම කලු කැත තඩියෙක් කෙල්ලො එකෙක්වත් මට කැමති නැ... තව පොඩි ප්‍ර්ස්නෙකුත් තියනව එකත් හෙතුවක් මට කැමති නැති වෙන්න :sorry::sorry::(

    මචන් මෙහෙම කරපන්....
    1. උබ ජිවිතේ ආසම දෙයක් තියන්වා නම් එක කරපන්.....sport,studys,etc.. බාහිර දෙයක් බන්
    2. එක්කො බන් උබ අදහන ආගමට යොමු වෙයන්....උබේ හිත හැදෙනවා ශුවර් මචන්....

    :)

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    Podi Silva - පොඩි සිල්වා;18546849 said:
    එල බන්

    උබේ ජොබ මොකද්ද
    SE

    manදman;18548522 said:
    same here:) mama eyeet gihin awa galle..hari sahaluwak danenwa:)

    lol.. ubath e wade karanawada? :lol: man hithuwe man witharai kiyala.... mamath dawasak train eke awissa wellata gihin apahu anik pethhata aaawa.... maara fun ban eka...

    මේකට කොපිරයිට් තියෙනව හරිය. :frown:මමත් මාසෙකට සැරයක් විතර මේ වැඩේ කරනව.:)
    හැබැයි එච්චර හොඳ වැඩක් නෙමෙයි:dull:

    කට්ටියක්ම ඉන්නව නෙහ් :cool: