2015 Jun 23 - ElaKiri Radio ! - podi silva ge wadiya

thanujaka

Well-known member
  • රත්තරං;18552050 said:
    යකෝ තනූජක කියල කියවලා ආයෙම තනූජක අයියේ කිව්වා. අම්මපා මුන්ගේ ලෝයර්ස්ලට තියෙන බයක්... මල්ලි මේ එක එකාට එක එක විදිහට සලකන්න එපා හරිද... අපේ අය්යත් පොලිසියේ (කෑන් 6කුත් එක්ක :lol:) හරිද.... :frown::frown::frown:

    එකයි අරන් යන්න ඇත්තේ.. ඉතුරු 5 පොලිසියෙන් දාන්න ඇති..:rofl:
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    avatar382996_44.gif
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මට මේ පොඩි සිල්වා කතා කරනවා ඇහෙන්නේ නැහැ....:(:(:(
    Same here..මටනන් මොන සිල්වෙක්වත් කතා කරනවා ඇහෙන්නෑ..
    හැමදාම බලපං කෙල්ලන්ටමයි ඇහෙන්නේ නැත්තේ :lol:
    :frown::frown:
    A. සිරියා;18552037 said:
    Moko?:frown:
    හරි ඉතිං ඊයේට වඩා අද තරුණ උනේ නෑනේ..:baffled:
    අදත් ඇහෙන්නේ නෑ තමයි ඉතිං..:dull:
    Dup..:angry:
    තරුණ කොල්ලො අස්සෙ ආච්චිල මොකට රිංගනවද මන්ද..... :lol::P
    :growl::growl:
    රිදෙයි කුරු කුරු ගායි. :lol::lol:
    :frown:
    :(:(
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    රත්තරං;18552050 said:
    යකෝ තනූජක කියල කියවලා ආයෙම තනූජක අයියේ කිව්වා. අම්මපා මුන්ගේ ලෝයර්ස්ලට තියෙන බයක්... මල්ලි මේ එක එකාට එක එක විදිහට සලකන්න එපා හරිද... අපේ අය්යත් පොලිසියේ (කෑන් 6කුත් එක්ක :lol:) හරිද.... :frown::frown::frown:


    ඔව් ඔව් මාත් මේක පැහැදිළිවම හෙලා දකිනවා..මෙච්චර වෙලා හිටියා මගේ නම වත් කිවුවේ නැහැ....ඒ අස්සේ අපට ඇහෙන්නෙත් නැහැ..මට මුණු මුණු ගානවා විතරයි ඇහෙන්නේ....මේකද යහපාලනේ....:(:(
     

    thanujaka

    Well-known member

  • ඔව් ඔව් මාත් මේක පැහැදිළිවම හෙලා දකිනවා..මෙච්චර වෙලා හිටියා මගේ නම වත් කිවුවේ නැහැ....ඒ අස්සේ අපට ඇහෙන්නෙත් නැහැ..මට මුණු මුණු ගානවා විතරයි ඇහෙන්නේ....මේකද යහපාලනේ....:(:(

    එහෙම තමයි අඩුකුලේ අයගේ නම් කියන්නේ නෑ..:dull: