දත රිදෙනවා හෙල්ප්

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    දත රිදෙනවා හෙල්ප්

    මගේ විදුරු මහේ දතක් එනවා . . රිදෙනවා බන් ඉවසන්න බෑ..
    කලිනුත් 2ක් ඇවිත් තියෙනවා එතකොටනම් මී පැනි ගෑවා, දත් කැක්කුමට බොන බෙහෙත් එහෙම බිව්වා අවුලක් වුනේ නෑ..
    මේ පාරනම් මොකක් හරි අවුලක් තියෙනවා.. කලින් බෙහෙත් මේ පාර වැඩ කලේ නෑ..
    දතේ පුරුක් 4න් එකක් පේන්න තියෙනවා අනික්වා තාම ඇවිත් නෑ..
    මේ සම්බන්දව දන්න අයගෙන් උපදෙසක් ඕනා..
    විදුරුමහේ නහර තියෙනවද? ඒවා කඩාගෙන දත් එන්න පුලුවන්ද?
    පොඩ්ඩක් දන්න කෙනෙක් හැදින්වීමක් කරලා බෙහෙතක් කියන්නෝ...


    රිදෙනවෝ.......... :(
     

    fundude

    Member
    Apr 9, 2015
    2,267
    434
    0
    පැනඩෝල් වලට අඩුවක් නැද්ද වේද්නාව? දත් දොස්තරට කියපං හුඟක් රිදෙනවනං....
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    අර විදුරුමහා හිල් කරන් එන දත් 4ක් තියෙන්නේ..
    එයින් දෙකක් දැනට ඇවිත් තියෙන්නේ..
    දැන් තව එකක් එහෙම එනවා.. රිදෙනවා බන් අම්බානෙට..
    නහරයක් එහෙම එතන තියෙනවද දන්නේ නෑ.. :(
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    හෙටත් මෙහෙම තිබ්බොත් බෙහෙත් ගන්න යනවා බන් :(
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    හෙමීට පලාගන එන නිසා රිදෙන්නේ.
    උඹ පලලා දීපං ඌට උඩට එන්න. එතකොට රිදෙන එකක් නෑ.
    මේ සඳහා අවශ්ය අමුද්‍රව්‍ය
    1) කුඩා ෆ්ලැට් කටුවක්
    2) කොටා මිටියක්
    3) වතුර ස්වල්පයක් (කට හීදන්න
    4) පොඩි කම්බි කෑල්ලක්. (පැලුනට පස්සේ ඈත් කරන්න)
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    සමහර උපදෙස් පිලිපදින්න ගිහින් හොදට තියෙන දතුත් ගැලවෙයි වගේ :sorry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සමහර උපදෙස් පිලිපදින්න ගිහින් හොදට තියෙන දතුත් ගැලවෙයි වගේ :sorry:
    වයස 18-21 අතරේ අර හක්කේ අන්තිමට එන දත එනවා....
    21න් පස්සේ නම් එන්නේ නෑ. ඇවිල්ල තියෙන්නේ බාගෙට නම් මචං, සොරි සුළු හෝ මධය පරිමාණ ශල්‍යකර්මයකින් ඕක ඉවත් කරන්න වෙනවා.....ඔය තියෙන්නේ ඔතන පැසවලා.....

    වැඩි විස්තර ඔය පිළිබදව ඕන නම් අපේ යුරාජ් බස් බඩා ගෙන් අහන්න....
    උගේ දත් 2ක් ම අයින් කරල තියෙන්නේ ඔපරේට් කරලා....

    පුලුවන් නම් දැන් ම වෛද්‍යවරයෙකු ගාවට ගිහින් ඔතන තියන පැසවීමට සහ එයින් ඇතිවෙන ඉදිමුමට සහ ඒ ඉදිමුම කිසා ඇති වන වේදනාවට යම් බෙහෙත් මාත්‍රාවක් ගන්න.......
    රූ වන විට වේදනාව වැඩි වෙනවා.....
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    වයස 18-21 අතරේ අර හක්කේ අන්තිමට එන දත එනවා....
    21න් පස්සේ නම් එන්නේ නෑ. ඇවිල්ල තියෙන්නේ බාගෙට නම් මචං, සොරි සුළු හෝ මධය පරිමාණ ශල්‍යකර්මයකින් ඕක ඉවත් කරන්න වෙනවා.....ඔය තියෙන්නේ ඔතන පැසවලා.....

    වැඩි විස්තර ඔය පිළිබදව ඕන නම් අපේ යුරාජ් බස් බඩා ගෙන් අහන්න....
    උගේ දත් 2ක් ම අයින් කරල තියෙන්නේ ඔපරේට් කරලා....

    පුලුවන් නම් දැන් ම වෛද්‍යවරයෙකු ගාවට ගිහින් ඔතන තියන පැසවීමට සහ එයින් ඇතිවෙන ඉදිමුමට සහ ඒ ඉදිමුම කිසා ඇති වන වේදනාවට යම් බෙහෙත් මාත්‍රාවක් ගන්න.......
    රූ වන විට වේදනාව වැඩි වෙනවා.....

    අය්යෝ මචන්.. 21 පැන්නේ කොයි කාලෙද බන්..
    දත් 2ක් නම් සුපිරියට ආවා.. ඒ උඩ ඇන්දේ දත් දෙක..
    යට ඇන්දේ දත් දෙකේ පුරුක ගානේ පේන්න තියෙනවා දතට උඩින් විදුරුමහ තියෙනවා..
    සමහරු කියනවනේ බන් 35 විතර වෙනකන් දත් එනවා කියලා..
    දැන් මගේ දත් 2 ගලවලා අයින් කරන්න වෙයිද?
    :(
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    dath kimbula
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif


    ඔයාට පුලුවන්ද මගේ ලෙඩේට බෙහෙත් කරන්න?
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    කරාබු නැටි තෙල් හරි කුරුදු තෙල් පොඩි පුළුන් කැල්ලකට තියල එතන ගාන්න අඩු වෙන්ව රිදෙන වෙලාවට ඩෙන්ටල් එකකට පෙන්නුවානම් හරි
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    අය්යෝ මචන්.. 21 පැන්නේ කොයි කාලෙද බන්..
    දත් 2ක් නම් සුපිරියට ආවා.. ඒ උඩ ඇන්දේ දත් දෙක..
    යට ඇන්දේ දත් දෙකේ පුරුක ගානේ පේන්න තියෙනවා දතට උඩින් විදුරුමහ තියෙනවා..
    සමහරු කියනවනේ බන් 35 විතර වෙනකන් දත් එනවා කියලා..
    දැන් මගේ දත් 2 ගලවලා අයින් කරන්න වෙයිද?
    :(

    සයනයිඩ් චුට්ටක් අරන් දතේ තියාගනින්..
    පටස් ගාල හොද වෙනව..

    දත් කැක්කුම මහ කුජීතයි බන්..
    කුරුදු තෙල් ටිකක් පුළුන් කෑල්ලක තියල දත එන තැන තියාගනින්..
    මීපැණි ගාල හරියන්නෙ නෑ බං..