හෑ....පලාතම ගිනි තියන්න එපා...
සති 2ක් විතර ඇතුලත දෙන්නම්.. තව බඩු ටිකක් හොයාගන්න තියනවා තඩි නැන්දේ...
![]()

අන්න එහෙම දෙන්න.....මන් ලොකු සීන් දුන්නා..මෙහෙම අපේ මල්ලි කෙනෙක් ඉන්නවා අරකයි මේකයි...කස්ටිය කොර වෙලා ඉන්නේ....හැමදාම අහනවා වාස් ඒක ගැන....මොකක් නැතත් කමක් නැහැ ලයිට් ටික පත්තු වෙන්න හදාපන් හොදේ...නැත්නම් ගෙවල් අතරලා යන්ට වෙන්නේ මට.....

http://www.elakiri.com/forum/showthread.php?t=1683631
කුරුඳු එක්ස්පෝර්ට් කරන ෆැමිලි එකක්..විනිල්ට වඩා සල්ලිකාරයෙක්..![]()

බලන්නද දෙයක් නෑ.සුප්පා ඉතින් 5.1 නම්ඔව් ඔව් එකෙන්ම....... හිටුකෝ උඹේ එක බලලම කුප්ප CP මාමිට කියන්න ඕනා......
![]()

අප්ඩේට් එයිද බොල පොලන්ඩ් වල 4.1.2 රොම් එකක් ෆ්ලෑෂ් කරලා තිබුනමරිදෙනවා තමා සහෝ..ඒ වුනාට ඇත්ත කතාව ෆේක් S3 වලට update එන්නේ නෑ.....
![]()

පොඩ්ඩට සුබම සුබ උපන්දිනයක් වේවාThank u![]()
අන්න එහෙම දෙන්න.....මන් ලොකු සීන් දුන්නා..මෙහෙම අපේ මල්ලි කෙනෙක් ඉන්නවා අරකයි මේකයි...කස්ටිය කොර වෙලා ඉන්නේ....හැමදාම අහනවා වාස් ඒක ගැන....මොකක් නැතත් කමක් නැහැ ලයිට් ටික පත්තු වෙන්න හදාපන් හොදේ...නැත්නම් ගෙවල් අතරලා යන්ට වෙන්නේ මට.....
![]()

බලන්නද දෙයක් නෑ.සුප්පා ඉතින් 5.1 නම්
මගේ Sony T3 එකට 4.4.4 විතරයි තවම.කස්ටම් රොමක්වත් නෑ තවම
වයිපරේට දුන්න S2 එකේ 5.1 දිහා බල බල හූල්ලන්න වෙලා තියෙන්නේ
අප්ඩේට් එයිද බොල පොලන්ඩ් වල 4.1.2 රොම් එකක් ෆ්ලෑෂ් කරලා තිබුනම![]()

ආයේ එකෙන්ම...... බල බල ඉන්න දෙයක් නෑ........ බැලුවොත් උගේ ෆෝන් එකට දාගන්නකන් මුට ඉවසුම් නැතුව යනවා........ S2 එකට අවුලක් නැද්ද බං රොම් එක බර වැඩි නැද්ද හැන්ඩ්ල් කරන්න......
ඒ පෝලන්ඩ් අප්ඩේට් එක මේකට දැම්මේ අර මම වැඩේ අල කරගෙන හදාගන්න දීපු තැනින් බං.........![]()

මොන බරද අර වැඩ කරන්නේ යකා වගේ.
මොනවා උනත් S2 එක සුපිරි ෆෝන් එක ආ.S3,S4,S5,S6 ඔය හැම රෙද්දම S2 එක තරම් හොඳ නැතිව ඇති.ඔය සෙට් එකේම එක එක අවුල් තිබුණනේ.දැනට අවුරුදු 3.5ක් වෙනවා S2 එකට 100 පාරක් විතර රොම් ෆ්ලෑෂ් කරලා එක එක විකාර කරලා තියෙනවා.
බර වැඩිමොන බරද අර වැඩ කරන්නේ යකා වගේ.
මොනවා උනත් S2 එක සුපිරි ෆෝන් එක ආ.S3,S4,S5,S6 ඔය හැම රෙද්දම S2 එක තරම් හොඳ නැතිව ඇති.ඔය සෙට් එකේම එක එක අවුල් තිබුණනේ.දැනට අවුරුදු 3.5ක් වෙනවා S2 එකට 100 පාරක් විතර රොම් ෆ්ලෑෂ් කරලා එක එක විකාර කරලා තියෙනවා.

belated birthday wishes..Poddata suba pathapu kalu mittontai thadi ganuntai thanks![]()