Windows අවසානයි...

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,957
    1
    43,278
    113
    වින්ඩෝස් 10 වලින් පස්සෙ ආයෙ අලුත් වර්ෂන් එන්නෙ නෑලු...
    ඒ වෙනුවට එයාල Windows 10 වලට අප්ඩේට් විතරයි ඉස්සරහට දිගටම දෙන්නෙ... :rolleyes:
     
    slrohan

    Active member
  • Dec 19, 2008
    366
    84
    28
    Windows ඉවර වෙලා Backdows වත් එය් .... අපි නොදන්නා markting නේ.........
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,095
    12,643
    113
    38
    ඔය එක එක සයිට් වල බොරු ලියනවා ඕවා අහන්න එපා. මටනම් Windows වැඩක් නැහැ ,මම Linux බාවිතා කරන්නේ
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    ඕවා බොරු බන් මොකෝ පාඩු ලබන ආයතනයක්ද? :rolleyes::rolleyes: උන් Windows නවත්තුවත් තව නමකින් මොකක්හරි OS එකක් එයි :yes: Merketing Tricks මචං ඔව්වා.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඕවා බොරු බන් මොකෝ පාඩු ලබන ආයතනයක්ද? :rolleyes::rolleyes: උන් Windows නවත්තුවත් තව නමකින් මොකක්හරි OS එකක් එයි :yes: Merketing Tricks මචං ඔව්වා.

    :yes: Nama wenas karala android wage OS ekak enne
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,957
    1
    43,278
    113
    මං මේ කියන්නෙ නොමිළේ දෙන එකක් ගැන නෙමේ... එයාල ඉස්සරහට අප්ඩේට් විතරයි දෙන්නෙ කියන එකයි මම කිව්වෙ... Office 365 වගේ... Subscription ඕන..
     
    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    මං මේ කියන්නෙ නොමිළේ දෙන එකක් ගැන නෙමේ... එයාල ඉස්සරහට අප්ඩේට් විතරයි දෙන්නෙ කියන එකයි මම කිව්වෙ... Office 365 වගේ... Subscription ඕන..

    අපොයි. එහෙම Subscription එකකට ගෙවන්න වුනොත් නම් හරි වැඩේ වෙන්නේ.