වත්තලදී පෙම්වතියට පිහියෙන් ඇන තම ගෙල ද කපාගත් පෙම්වතාගේ CCTV දර්ශන
පසුගිය දිනෙක රාත්රියේදී වත්තල නගරයේ රෙදි සාප්පුවක් තුළ පෙම්වතා යැයි පැවසුනු තරුණයෙකු විසින් තියුණු පිහියකින් ඇන ෆාතිමා රොෂානා ඉස්මි නම් 19 හැවිරිදි තරුණිය ඝාතනයකොට තිබුණා. ප්‍රේම සම්බන්ධය බිඳවැටීමෙන් සිත් තැවුලට පත් තරුණයා තම පෙම්වතියට තියුණු ආයුධයකින් 13 පොළකට ඇන රැකියා ස්ථානයේදීම මරා දමා එම ආයුධයෙන්ම ගෙල කපාගෙන දරුණු තුවාල සහිතව රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි බවයි එම පුවත වාර්තා වුණේ.
ඇයගේ ඝාතනයට දින කිහිපයකට ප්‍රථම සිය මවට ඇයට ඇති ජීවිත අනතුර පිලිබඳ හෙළිකොට තිබුණු අයුරු ඇගේ මව විසින් පැවසුවේ මෙලෙසිනි.
" අපි දෙන්න එකතු වෙනවට අම්මලත් කැමැති නෑ. දිනේෂ්ගේ අම්මලත් කැමැති නෑ. ඒ වුණත් එයාට මම ආදරෙයි. එයාට අපේ ආගමට එන්න බැහැයිලු. එයාගෙ අම්මල ඒකට කැමැති නෑ. මට එයාගෙ ආගමට යන්නත් බැහැ. මට අම්මලගෙ අයියගේ වචනයට ඉහළින් යන්නත් බෑ. අම්මේ මම දිනේෂ්ව අත්හරිනවා. ඒත් අම්මේ දිනේෂ් මාව අතහරින්නේ නෑ කියනවා. මට කරදර කරනවා මගේ ළඟට එනවා. අතින් අදිනවා.
එයාට මාව බඳින්න බැරි නම් වෙන කෙනකුට මාව අයිති වෙන්න ඉඩ දෙන්නෙත් නෑ කියනවා. ඇයි අපි ආදරේ කළේ කියලා අහනවා. අම්මේ එයා මට මොනව හරි කරයි කියලා මට බයයි. පුංචි මා එක්ක ආවේ නැතිදාට මාව එක්කන් යන්න අයිය හරි තාත්ත හරි ෂොප් එකට එවන්න. මට මගේ රස්සාවෙන් අයින් වෙන්න බෑ. එහෙම වුණොත් කොහොමද අපි ගෙවල් කුලී ගෙවන්නේ. අයියට ගෙදර සේරම බර දරන්න බෑ. ආයෙත් අම්මා කුලී වැඩවලට යවන්නත් මට බෑ."
එම සිදුවීම සම්බන්ධයෙන් අදාළ දිනයේ රෙදිපිළි අලෙවිසැලේ CCTV දර්ශන මේ වන විට අන්තර්ජාලයට එක් වී තිබෙනවා. එම වීඩියෝ දර්ශනවලට අනුව අදාළ තරුණයා විසින් පිහියක් ගෙන එක් වරම තරුණියට පහර දෙන අතර පසුව ඔහුද සිය ගෙල කපාගෙන ඇද වැටෙනවා.
(කරුණාකර සංවේදී අය නැරඹීමෙන් වලකින්න)
මූ උපන්දා ඉදන් බත්ද, තණකොළද, ගූ ද දන් නෑ කෑවේ නේ බන්..
Source : Nethfm 2015-06-24 10:22:18

Last edited:

I'll make sure you make yourself at home then 

thadin adare karana deyak nolebenakota eka hambu wenne nethnam man wena katawath denne ne kiyana thenata manasa enawa. wairaya krodaya.