වත්තල_Murder

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඒ යකා බෙල්ල පිහියෙන් කපාගෙනත් අර කෙල්ලට පිහියෙන් අනිනවා.. කාලකන්නි හැත්ත බං.. ආදරයයි වෛරයයි අතරෙ තියෙන්නෙ දශමයක වෙනසක් කියන්නෙ ඕකයි.. ආදරයෙදි නොලැබීම කියන දේ හිතට දැනුණාම ආදරය කරපු හිත වෛරයකට පෙරලෙනවා.. පෙලක් උන්ට ඒක දරාගන්න අමාරුයි.. සමහර වෙලාවට තනියම මැරෙනවා.. නැත්තං මරාගෙන මැරෙනවා.. සමහර උන් කරටි කැඩෙන්න බොනවා.. සමහර උන් සයිඩ් ගහන් ඉන්නවා.. සමහර උන් පැමිණෙන දුක් පැණි රසයි කියලා අල්ලගෙන ඉන්නවා.. කාලයට බාරදීලා.. ප්‍රශ්න ආවාම ඉවසන්න ඕනි බං.. දැන් බලපං ඔය හුත්තා මැරුණෙ නෑ.. විඳවයි ජීවත කාලෙම.. ඒ මදිවට හිරෙත් ලඟින්න වෙනවා.. එහේ ගියත් සැනසීමක් නෑ.. බාගෙට මරනවා.. කාලකන්නි ජීවත.. අනික මිනිහෙක් මැරුවම කවදාවත් ඌට ඒ දේ අමතක කරන්න බෑ.. ජීවිතේම වේදනාවක් විතරයි.. දුරදිග නොහිතා වැඩ කරන්න එපා කියන්නෙ අන්න ඒකයි.. අනික කිසිම දේකට පමණට වඩා ආදරය කරන්න නරකයි.. ආශා කරන්න නරකයි..

    කොහොම ද බං හිත හදාගෙන හතුරෙක්ටවත් පිහියකින් අනින්නෙ.. මුන්ට තියෙන්නෙ පුදුම හිත් බං.. අනේ මන්දා..:sorry:

    ඇති යන්තම්. දැන් ඉතින් උඹව expose කරන්න බය නෑ මට. :D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඒක නම් ඇත්ත බන්. මට හිතා ගන්න බෑ බන් පන වගේ ආදරේ කරන කෙල්ලට මේ වගේ දෙයක් කරන්නේ කොහොමද කියලා බන්. මට නම් කෙල්ලෙක් බූට් එක තිබ්බත් මට කවදාවත් මේ වගේ දෙයක් කරන්න හීනෙකින්වත් බෑ බන්. :(
    එහෙම නෑ බං.. ආදරය වෛරය කියන්නෙ ළඟින් යන දෙයක්.. පොඩි දේකින් පුළුවන් ආදරය වෛරයකට පෙරලන්න..:sorry:

    මටත් ඔය සීන් එක වෙලා තියෙනවා බං.. මං කලේ කරටි කැඩෙන්න බීපු එකනේ..:rofl:

    හැබැයි මට ඒකිගෙන් පළිගන්නවා නම් චාන්ස් ආවා ඕනි තරම්.. ඒත් මං ඒකිට වචනෙකින්වත් බනින්න හිත් දුන්නෙ නෑ.. ඒකි මට මොන බලු වැඩේ කලත්.. මං උඹට කිව්වනේ සීන් එක.. අහවල් පැත්තෙ ඒකි ඉන්නෙ කියලා.. යාලුවො තමා හොයාගෙන තිබ්බෙ.. උන් තව පොඩ්ඩෙන් ගේම අදිනවා.. මං එපා එපා කියලා නවත්තගත්තා..:baffled:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඇබං ඉතින් ක්ෂනිකව හොස්පිට්ල් වත් ගෙනියන්නෙ නැත්තෙ..උන් බල බලා ඉන්නවනෙ කැරකි කැරකි
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඇබං ඉතින් ක්ෂනිකව හොස්පිට්ල් වත් ගෙනියන්නෙ නැත්තෙ..උන් බල බලා ඉන්නවනෙ කැරකි කැරකි
    පිහියකින් දහතුන් වතාවක් ඇන්නාම මොන හොස්පිට්ල් ද බං.. එතනම පණ යන්න ඇති.. බලපං බඩටයි පපුවටයි නේහ් අනින්නෙ ඌ..

    ජරාම වැඩේ ඒ සක්කිලියා බෙල්ලත් කපාගෙන මරු විකාරෙනුත් පිහියෙන් අනින එක..
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    :yes: But I don't' think this scenario will apply to who well educated like you people. Some peoples have strong absorbed ability. They will adapt to the situation.

    But then again, regardless how educated you may be, basest traits of your inner self will come up given the chance.. for some people love can hurt to no end..
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    පිහියකින් දහතුන් වතාවක් ඇන්නාම මොන හොස්පිට්ල් ද බං.. එතනම පණ යන්න ඇති.. බලපං බඩටයි පපුවටයි නේහ් අනින්නෙ ඌ..

    ජරාම වැඩේ ඒ සක්කිලියා බෙල්ලත් කපාගෙන මරු විකාරෙනුත් පිහියෙන් අනින එක..

    මිනිස්සුන්ට මොනව වෙන්න යනවද මන්ද බං:sorry:..මේක පොඩ්ඩක් අහපල්ලා

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    මිනිස්සුන්ට මොනව වෙන්න යනවද මන්ද බං:sorry:..මේක පොඩ්ඩක් අහපල්ලා

    මචං මාර කතාව.. කියන්නෙත් තරුණ පරපුරේ අය ඉස්සරහ.. වර්ථමාන පරපුරේ අයගෙන් තමයි මේ වගේ දේවල් සැහෙන්න වෙන්නෙ.. මේ විදියට අවවාදයක් හදවතට දැනෙන විදියට දෙනවා නම් සෑහෙන්න වටිනවා.. කවදා හරි දවසක මතක් වෙනවනේ මේ කියපුවා ඒ වගේ අවස්ථාවක..
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මචං මාර කතාව.. කියන්නෙත් තරුණ පරපුරේ අය ඉස්සරහ.. වර්ථමාන පරපුරේ අයගෙන් තමයි මේ වගේ දේවල් සැහෙන්න වෙන්නෙ.. මේ විදියට අවවාදයක් හදවතට දැනෙන විදියට දෙනවා නම් සෑහෙන්න වටිනවා.. කවදා හරි දවසක මතක් වෙනවනේ මේ කියපුවා ඒ වගේ අවස්ථාවක..

    ඕක මං සෑහෙන කාලෙකට කලින් යූ ටියුබ් එකේ බලපු එකක් මචං...මේක දකිනකොටම ඕක තමයි මතක් උනේ...

    රත්න ශ්‍රී විජේසිංහ සර් ගෙ ගොඩක් වීඩියෝ තියනව බං යූ ටියුබ් එකේ....ඉස්කෝල වල ආර්ට් ඩේ , කොමස් ඩේ වගේ ඒවට ගිහින් කතා කරපුවා...අහල බලපන්..පාඩු වෙන්නෙ නෑ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    ඕක මං සෑහෙන කාලෙකට කලින් යූ ටියුබ් එකේ බලපු එකක් මචං...මේක දකිනකොටම ඕක තමයි මතක් උනේ...

    රත්න ශ්‍රී විජේසිංහ සර් ගෙ ගොඩක් වීඩියෝ තියනව බං යූ ටියුබ් එකේ....ඉස්කෝල වල ආර්ට් ඩේ , කොමස් ඩේ වගේ ඒවට ගිහින් කතා කරපුවා...අහල බලපන්..පාඩු වෙන්නෙ නෑ
    මේ සර් දොරමඬලාවට ආවද..? මට මතකයි ආවා වගේ..
    අහන්න ඕන ඔක්කෝම.. යූටියුබ් එකේ සර්ච් පාරක් දාලා..
    සැහෙනව වටිනවා බං..
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,167
    20,459
    113
    Panadura
    ඒ යකා බෙල්ල පිහියෙන් කපාගෙනත් අර කෙල්ලට පිහියෙන් අනිනවා.. කාලකන්නි හැත්ත බං.. ආදරයයි වෛරයයි අතරෙ තියෙන්නෙ දශමයක වෙනසක් කියන්නෙ ඕකයි.. ආදරයෙදි නොලැබීම කියන දේ හිතට දැනුණාම ආදරය කරපු හිත වෛරයකට පෙරලෙනවා.. පෙලක් උන්ට ඒක දරාගන්න අමාරුයි.. සමහර වෙලාවට තනියම මැරෙනවා.. නැත්තං මරාගෙන මැරෙනවා.. සමහර උන් කරටි කැඩෙන්න බොනවා.. සමහර උන් සයිඩ් ගහන් ඉන්නවා.. සමහර උන් පැමිණෙන දුක් පැණි රසයි කියලා අල්ලගෙන ඉන්නවා.. කාලයට බාරදීලා.. ප්‍රශ්න ආවාම ඉවසන්න ඕනි බං.. දැන් බලපං ඔය හුත්තා මැරුණෙ නෑ.. විඳවයි ජීවත කාලෙම.. ඒ මදිවට හිරෙත් ලඟින්න වෙනවා.. එහේ ගියත් සැනසීමක් නෑ.. බාගෙට මරනවා.. කාලකන්නි ජීවත.. අනික මිනිහෙක් මැරුවම කවදාවත් ඌට ඒ දේ අමතක කරන්න බෑ.. ජීවිතේම වේදනාවක් විතරයි.. දුරදිග නොහිතා වැඩ කරන්න එපා කියන්නෙ අන්න ඒකයි.. අනික කිසිම දේකට පමණට වඩා ආදරය කරන්න නරකයි.. ආශා කරන්න නරකයි..

    කොහොම ද බං හිත හදාගෙන හතුරෙක්ටවත් පිහියකින් අනින්නෙ.. මුන්ට තියෙන්නෙ පුදුම හිත් බං.. අනේ මන්දා..:sorry:

    :yes::yes::yes: