EK Married Club-16

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    අද මන් යද්දි බස් බඩා ටෙච් ස්මාර්ට් එක වහලා..
    කඩේ ලග හිටපු එකෙක් කිව්වා බඩාගේ බස් එකක කොන්දොස්තර කෙනෙක් වැඩට ඇවිත් නෑ කියලා..
    ඉතින් මන් ඇහුවා ඇයි කඩේ වහලා තියෙන්නේ කියලා.
    බඩා කොන්දොස්තර වැඩෙ කරන්න ගියා කිව්වා... :D
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    machan sanjee,
    me dawas wala thariyata mokakda awulk tiyanawa...ara katu belli wage ellennamai enne...
    mokakda ban awula...
    any guesses?
    man hitanne moota me dawas ala semi dry season ekak
    nettan api set karala deepu ande polu kadan wetila...
    nettan nangi be kiyanawa...
    mokak hari moole awul case ekak mata nam penne!:P

    :frown:ඔයා මම ගැන තරි අයියට දීපු කමෙන්ට් එකනන් අන්තිමයි හොඳේ..මගේ වරදක් නැති දෙයක් පෙනුනෙම නැද්ද?තරහම තරහම තරහයි මම..:(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ඒක පිළිගන්න.....
    වැරැද්දක් නෙවෙයි වෙන්නේ ඔබට ඒක පිලිගත්තා කියලා...

    ඔබ මගේ බිරිද නම්, මම ටිකක් දරුනු රියැක්ෂන් එකක් ගන්නවා ඔහොම ඉන්න කොට...
    මා වගේම ඔබේ ස්වාමියාත්, සුන්දර බිරිදකට කැමති ඇතැයි සිතමි. (දැන් ඔබ අසුන්දර නොවේ. නමුත් වඩා සුන්දර විය හැකිය) ඒ ගැන කිසිදු සැලකිල්ලක් නොදක්වා සිටීම ගැන මම නම් පහන් නොවෙමි.
    මේ කාරණයේ දී මම ඉන්නේ ඔබේ නොව ඔබේ ස්වාමියා ගේ පැත්තේය.........
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492

    WTF ?? :oo:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    machan sanjee,
    me dawas wala thariyata mokakda awulk tiyanawa...ara katu belli wage ellennamai enne...
    mokakda ban awula...
    any guesses?
    man hitanne moota me dawas ala semi dry season ekak
    nettan api set karala deepu ande polu kadan wetila...
    nettan nangi be kiyanawa...
    mokak hari moole awul case ekak mata nam penne!:P

    අනේ අම්මේ මයේ අයියේ ඕකට උත්තර දුන්නොතින් තරියා ආයේ මාත් එක්ක තරහා වෙනවා...... :rofl::rofl::rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඒක පිළිගන්න.....
    වැරැද්දක් නෙවෙයි වෙන්නේ ඔබට ඒක පිලිගත්තා කියලා...

    ඔබ මගේ බිරිද නම්, මම ටිකක් දරුනු රියැක්ෂන් එකක් ගන්නවා ඔහොම ඉන්න කොට...
    මා වගේම ඔබේ ස්වාමියාත්, සුන්දර බිරිදකට කැමති ඇතැයි සිතමි. (දැන් ඔබ අසුන්දර නොවේ. නමුත් වඩා සුන්දර විය හැකිය) ඒ ගැන කිසිදු සැලකිල්ලක් නොදක්වා සිටීම ගැන මම නම් පහන් නොවෙමි.
    මේ කාරණයේ දී මම ඉන්නේ ඔබේ නොව ඔබේ ස්වාමියා ගේ පැත්තේය.........

    :eek::eek::eek::eek::eek::shocked:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපේ ත්‍රේසිඅසා මල්ලී අද උදෑනැක්කේ මට කතා කලා....
    අද හාදයා ගේ වෙස්ල් එක චීනෙට යනවලු මෙහේ ඕෆ් ෂෝර්..ගාල්ල පැත්තෙන්....
    මෙහේ සිග්නල් ඒරියා එකට ඇවිත්....

    සියළු ම අනාත කුකුළන් ඉතාම සාදරයෙන් මතක් කරන ලෙස ඉල්ලා සිටියා...

    තොපේ දැ.ගැ.පි.
    කුකුළණි!!!!
     
    Jun 20, 2011
    31
    5
    0
    ඒක පිළිගන්න.....
    වැරැද්දක් නෙවෙයි වෙන්නේ ඔබට ඒක පිලිගත්තා කියලා...

    ඔබ මගේ බිරිද නම්, මම ටිකක් දරුනු රියැක්ෂන් එකක් ගන්නවා ඔහොම ඉන්න කොට...
    මා වගේම ඔබේ ස්වාමියාත්, සුන්දර බිරිදකට කැමති ඇතැයි සිතමි. (දැන් ඔබ අසුන්දර නොවේ. නමුත් වඩා සුන්දර විය හැකිය) ඒ ගැන කිසිදු සැලකිල්ලක් නොදක්වා සිටීම ගැන මම නම් පහන් නොවෙමි.
    මේ කාරණයේ දී මම ඉන්නේ ඔබේ නොව ඔබේ ස්වාමියා ගේ පැත්තේය.........

    දාපන් බලන්න උබේ වයිපරෙගෙ පික් එකක්.ස්ලිම් බොඩිද කියලා බලන්න.