SLT 4G - 50mbps ආවා ආවා

walmsilva

Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    Speed wadi wenna wenna GB walata ikmanata kelawelanwa... eeta passe BAKAN NILAGENA inna wenne... SLT Lol.... Oya pakkunta kiyanna thiyenne GB wadi karapiyaw kiyala, minissunge salli mankolla kanne nathuwa...
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,210
    20,522
    113
    Panadura
    SLT කාරයෝ අර මේ ලගදි කරපු Update එකෙන් පස්සේ බලන් ඉද්දි GB ඉවර වෙනවා. ගිය මාසේයි මේ මාසයෙයි GB ටික වේලාස්සනින්ම ඉවරයි ElaKiri විතරයි යාන්තමටවත් එන්න පුළුවන්
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    SLT කාරයෝ අර මේ ලගදි කරපු Update එකෙන් පස්සේ බලන් ඉද්දි GB ඉවර වෙනවා. ගිය මාසේයි මේ මාසයෙයි GB ටික වේලාස්සනින්ම ඉවරයි ElaKiri විතරයි යාන්තමටවත් එන්න පුළුවන්
    Mokakda ban e....
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    වෙන රට වල GB වැඩිකරනවා. මෙහෙ speed වැඩි කරනවා. speed කොච්චර ආවත් පාන් ද? හරිහමන් GB ටිකක් මාසෙකට දෙන්නෙ නැතුව. මේක ලංකාවනේ :lol::P

    Mewata uda pena pena huree dana mongal harak inna nisa thamai mehema wenne :angry:

    BTW I'm using Lankabell Unlimited :baffled:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,210
    20,522
    113
    Panadura
    Mokakda ban e....

    උන්ගේ Usage මීටරේ සමහර වෙලාවට Update නොවි තිබ්බා :P තව ඒවාගේ ගොඩක් සීන් තිබ්බා ඒවා සේරෝම ටික උන් හැදුවා :(:(:(
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Hamoma oka kiyanawa..eth mata thaama therenne na kohomada ehema wenne kiyala :rofl:

    Speed eka wadi unama kohomei ban data ikmanata iwara wenne? eka maha moda kathawakne...

    Uba 1GB file ekak download karanawa kiyapanko...Speed eka wadi una kiyala oke file size eka 2GB wenne nane? :D

    Mama normally use karana site ekak load wenna 10MB yanawanam, speed eka wadi unoth site eka ikmanata load wenawa misak 10MB eka 20MB wela load wenne nane :baffled:

    ithin same data usage :yes:

    ubalge peretha kamata thiyena okkoma baanna gttoth capacity eka iwara wenawa thamai..normal use karana ekekta ohoma wenne na..

    purudu widihata net yanawanam wenada yana data tikama thamai iwara wenne..eka wenas wenne kohomada? :yes:

    Unlimited nodenna eka hethuwak thamai godak perethayo inna eka...un thiyena okkoma baanawa kisi responsilibty ekak nathiwa...fair usage ekak athi karanna thamai limit karala thiyenne

    ekek anith un okkomagema bandwith use karanawanam eka asadarani..limit karama hamotama saadaranai...

    1) SLT ඉස්සර 512kbps unlimited දුන්නා ඒ පැකේජ් එක කිසිම කස්ටමර්ගේ අවසරයක් නැතුව 40GB වලට උන් ලිමිට් කරා. මොන රටේද එහෙම සේවා ගිවිසුම ඒක පාර්ශවිකව වෙනස් කරද්දීත් තවත් උස්සල උන්ටම දෙන කස්ටමර්ස්ලා ඉන්නේ? උන්ට එහෙම වෙනස් කරන්න පුළුවන් නම් මම හෙට ඉඳන් මාසෙට ගෙවන ගාන තනි මතේට වෙනස් කරනවා උන් හා කියල ඉඳීද?

    2) SLT එකට ස්පීඩ් වැඩි කලයි කියල අමතර වියදමක් යන්නේ නැහැ නමුත් ඩේටා දෙන්න නම් වියදම් කරන්න වෙනවා. දැන් තේරෙනවා නේද ලිමිට් කරලා වැඩි ස්පීඩ් දෙන්නේ ආදරේට නෙවෙයි කියල?

    3) ඉස්සර unlimited දුන්න internet දැන් ලිමිටඩ් කියන්නේ ලංකාව ඒ පැත්තෙන් ඉස්සරහටද පස්සටද යන්නේ?

    4) SLT එකට සාදාරන පැකේජ් දෙන්න බෑ වියදම වැඩි කියනවනම් ඒක අමු මුලාවක් උන්ට submarine cable එකේ partner අයිතිය තියනවා අනික් කාටත් වඩා global connectivity තියනවා ඔක්කොටමත් වඩා පහුගිය අවුරුදු ගැනම දැවැන්ත record profit ලබනවා

    5) වෙනරටවල ලිමිට් තියනවා කියල දැන් කියන්න එපා ලිමිට් තියනවා තමයි හැබැයි ඒවා මෙහෙ වගේ 40GB හිගන ලිමිට් නෙවෙයි

    • Like
    Reactions: markhaloce

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,125
    31,882
    113
    කියල වැඩක් නැහැ බං. මෙන්න නියම internet €26,45 /month = 3963.60 SLR
    මේව unlimited. අපිට මෙහෙම ඕන නැහැ දෙන data ටික වැඩිපුර දීපන්කො අඩුම 150 GB වත්.

    source: https://www.post.lu/en/particuliers/internet/luxdsl#panel1

    attachment.php
     
    Attachments

    • real-internet_02.png
      real-internet_02.png
      18.6 KB · Views: 92

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    1) SLT ඉස්සර 512kbps unlimited දුන්නා ඒ පැකේජ් එක කිසිම කස්ටමර්ගේ අවසරයක් නැතුව 40GB වලට උන් ලිමිට් කරා. මොන රටේද එහෙම සේවා ගිවිසුම ඒක පාර්ශවිකව වෙනස් කරද්දීත් තවත් උස්සල උන්ටම දෙන කස්ටමර්ස්ලා ඉන්නේ? උන්ට එහෙම වෙනස් කරන්න පුළුවන් නම් මම හෙට ඉඳන් මාසෙට ගෙවන ගාන තනි මතේට වෙනස් කරනවා උන් හා කියල ඉඳීද?

    2) SLT එකට ස්පීඩ් වැඩි කලයි කියල අමතර වියදමක් යන්නේ නැහැ නමුත් ඩේටා දෙන්න නම් වියදම් කරන්න වෙනවා. දැන් තේරෙනවා නේද ලිමිට් කරලා වැඩි ස්පීඩ් දෙන්නේ ආදරේට නෙවෙයි කියල?

    3) ඉස්සර unlimited දුන්න internet දැන් ලිමිටඩ් කියන්නේ ලංකාව ඒ පැත්තෙන් ඉස්සරහටද පස්සටද යන්නේ?

    4) SLT එකට සාදාරන පැකේජ් දෙන්න බෑ වියදම වැඩි කියනවනම් ඒක අමු මුලාවක් උන්ට submarine cable එකේ partner අයිතිය තියනවා අනික් කාටත් වඩා global connectivity තියනවා ඔක්කොටමත් වඩා පහුගිය අවුරුදු ගැනම දැවැන්ත record profit ලබනවා

    5) වෙනරටවල ලිමිට් තියනවා කියල දැන් කියන්න එපා ලිමිට් තියනවා තමයි හැබැයි ඒවා මෙහෙ වගේ 40GB හිගන ලිමිට් නෙවෙයි

    :D :D :D :D
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,430
    2,233
    113
    Sri Lanka
    Hamoma oka kiyanawa..eth mata thaama therenne na kohomada ehema wenne kiyala :rofl:

    Speed eka wadi unama kohomei ban data ikmanata iwara wenne? eka maha moda kathawakne...

    Uba 1GB file ekak download karanawa kiyapanko...Speed eka wadi una kiyala oke file size eka 2GB wenne nane? :D

    Mama normally use karana site ekak load wenna 10MB yanawanam, speed eka wadi unoth site eka ikmanata load wenawa misak 10MB eka 20MB wela load wenne nane :baffled:

    ithin same data usage :yes:

    ubalge peretha kamata thiyena okkoma baanna gttoth capacity eka iwara wenawa thamai..normal use karana ekekta ohoma wenne na..

    purudu widihata net yanawanam wenada yana data tikama thamai iwara wenne..eka wenas wenne kohomada? :yes:

    Unlimited nodenna eka hethuwak thamai godak perethayo inna eka...un thiyena okkoma baanawa kisi responsilibty ekak nathiwa...fair usage ekak athi karanna thamai limit karala thiyenne

    ekek anith un okkomagema bandwith use karanawanam eka asadarani..limit karama hamotama saadaranai...

    :yes::yes:
    speed wedi wunama current bill eka nam ethuru wenawa
    ai download karanna pc eka dala tiyana welawa adu wena nisa
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,736
    3,333
    113
    mey peak off peak redda ain karawanna ona..mona magualak da ban denneth 40GB ekatat limit danawa..
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,479
    3,473
    113
    සිංහලේ
    mu 50mbp katha karanawa
    tiyena 16mbps ekath use karanne net limiter ekak daagena
    yako 200GB wath minimun tiyenna onee ochara speed eken use karanna
    mata nam danamata me speed eka wadith ekka 40GB ekka
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    සිරාවට බං මමත් මේ ඕක කියන්න කියල ලෑස්ති උනේ :yes:

    ගිගාබයිට් 40 දවසෙන් ඉවරකරගන්න 50mbps හොඳයි

    ඉස්සර සිංහල ෆිල්ම් එහෙම රිලීස් කලාම ලංකාවෙ උන් සීඩ් කරනව බං. දැන් ලේසියකට එකෙක් නෑ ලංකාවෙ සීඩ් කරන. ඒ මොකොවත් නෙවෙයි ඩේටා නෑ. බාගෙන අනික් උන්ට හෙන ගැහුවත් කමක් නෑ කියන උන් ඉන්නෙ 90% විතරම. ඒ වගේම තමා තමන්ට ඕන ඩේටා ප්‍රමාණය අඩුයි නම් (මේල් එකක් බලලා වෙබ් බ්‍රව්ස් කරලා 240p - 360p යූටියුබ් බලලා 700MB විතර මාසෙට එක ෆිල්ම් එකක් දෙකක් බලලා ඉන්න උන්ට ස්පීඩ් වැඩි කනෙක්ශන් එකක් ඇවිත් අන්ලිමිටඩ් පැකේජ් වලට මොනවා වුනත් කමක් නෑ. දැන් නම් ගොඩ ගන්නම බෑ අපි මොනව කීවත් බං. ලේසියෙන් ආයෙ නම් අන්ලිමිටඩ් දෙන එකක් නෑ ටෙලිකොම් උන්වත් මොනුන්වත්. ලංකාබෙල් ඔහොම තියෙන්නෙ කවරේජ් එක අඩු නිසා. නැති නම් ඔකුනුත් අන්ලිමිටඩ් අයින් කරනව ලොවෙත් ආයෙ.