Mokakda ban e....SLT කාරයෝ අර මේ ලගදි කරපු Update එකෙන් පස්සේ බලන් ඉද්දි GB ඉවර වෙනවා. ගිය මාසේයි මේ මාසයෙයි GB ටික වේලාස්සනින්ම ඉවරයි ElaKiri විතරයි යාන්තමටවත් එන්න පුළුවන්
වෙන රට වල GB වැඩිකරනවා. මෙහෙ speed වැඩි කරනවා. speed කොච්චර ආවත් පාන් ද? හරිහමන් GB ටිකක් මාසෙකට දෙන්නෙ නැතුව. මේක ලංකාවනේ![]()

Mokakda ban e....
තව ඒවාගේ ගොඩක් සීන් තිබ්බා ඒවා සේරෝම ටික උන් හැදුවා 

Hamoma oka kiyanawa..eth mata thaama therenne na kohomada ehema wenne kiyala
Speed eka wadi unama kohomei ban data ikmanata iwara wenne? eka maha moda kathawakne...
Uba 1GB file ekak download karanawa kiyapanko...Speed eka wadi una kiyala oke file size eka 2GB wenne nane?![]()
Mama normally use karana site ekak load wenna 10MB yanawanam, speed eka wadi unoth site eka ikmanata load wenawa misak 10MB eka 20MB wela load wenne nane
ithin same data usage![]()
ubalge peretha kamata thiyena okkoma baanna gttoth capacity eka iwara wenawa thamai..normal use karana ekekta ohoma wenne na..
purudu widihata net yanawanam wenada yana data tikama thamai iwara wenne..eka wenas wenne kohomada?
Unlimited nodenna eka hethuwak thamai godak perethayo inna eka...un thiyena okkoma baanawa kisi responsilibty ekak nathiwa...fair usage ekak athi karanna thamai limit karala thiyenne
ekek anith un okkomagema bandwith use karanawanam eka asadarani..limit karama hamotama saadaranai...
1) SLT ඉස්සර 512kbps unlimited දුන්නා ඒ පැකේජ් එක කිසිම කස්ටමර්ගේ අවසරයක් නැතුව 40GB වලට උන් ලිමිට් කරා. මොන රටේද එහෙම සේවා ගිවිසුම ඒක පාර්ශවිකව වෙනස් කරද්දීත් තවත් උස්සල උන්ටම දෙන කස්ටමර්ස්ලා ඉන්නේ? උන්ට එහෙම වෙනස් කරන්න පුළුවන් නම් මම හෙට ඉඳන් මාසෙට ගෙවන ගාන තනි මතේට වෙනස් කරනවා උන් හා කියල ඉඳීද?
2) SLT එකට ස්පීඩ් වැඩි කලයි කියල අමතර වියදමක් යන්නේ නැහැ නමුත් ඩේටා දෙන්න නම් වියදම් කරන්න වෙනවා. දැන් තේරෙනවා නේද ලිමිට් කරලා වැඩි ස්පීඩ් දෙන්නේ ආදරේට නෙවෙයි කියල?
3) ඉස්සර unlimited දුන්න internet දැන් ලිමිටඩ් කියන්නේ ලංකාව ඒ පැත්තෙන් ඉස්සරහටද පස්සටද යන්නේ?
4) SLT එකට සාදාරන පැකේජ් දෙන්න බෑ වියදම වැඩි කියනවනම් ඒක අමු මුලාවක් උන්ට submarine cable එකේ partner අයිතිය තියනවා අනික් කාටත් වඩා global connectivity තියනවා ඔක්කොටමත් වඩා පහුගිය අවුරුදු ගැනම දැවැන්ත record profit ලබනවා
5) වෙනරටවල ලිමිට් තියනවා කියල දැන් කියන්න එපා ලිමිට් තියනවා තමයි හැබැයි ඒවා මෙහෙ වගේ 40GB හිගන ලිමිට් නෙවෙයි

Hamoma oka kiyanawa..eth mata thaama therenne na kohomada ehema wenne kiyala
Speed eka wadi unama kohomei ban data ikmanata iwara wenne? eka maha moda kathawakne...
Uba 1GB file ekak download karanawa kiyapanko...Speed eka wadi una kiyala oke file size eka 2GB wenne nane?![]()
Mama normally use karana site ekak load wenna 10MB yanawanam, speed eka wadi unoth site eka ikmanata load wenawa misak 10MB eka 20MB wela load wenne nane
ithin same data usage![]()
ubalge peretha kamata thiyena okkoma baanna gttoth capacity eka iwara wenawa thamai..normal use karana ekekta ohoma wenne na..
purudu widihata net yanawanam wenada yana data tikama thamai iwara wenne..eka wenas wenne kohomada?
Unlimited nodenna eka hethuwak thamai godak perethayo inna eka...un thiyena okkoma baanawa kisi responsilibty ekak nathiwa...fair usage ekak athi karanna thamai limit karala thiyenne
ekek anith un okkomagema bandwith use karanawanam eka asadarani..limit karama hamotama saadaranai...

සිරාවට බං මමත් මේ ඕක කියන්න කියල ලෑස්ති උනේ
ගිගාබයිට් 40 දවසෙන් ඉවරකරගන්න 50mbps හොඳයි