මහින්දය මලොත්?
දේශපාලක්ඥයෝ සුපර් මැන් ල කියල හිතාගෙන නේද උඹල මයිත්‍රී ට දුන්නේ?
පොර ඇවිල්ල රටේ ප්‍රශ්න ඔක්කොම විසඳලා රට යහ පාලනයක් උදෙසා ගමන් කොරයි කියල හිටං
සුපර් මෑන් ලා බිහි වෙන්නේ දේශපාලනෙන් නෙමෙයි. දේශපාලනය දිනන්නේ ජිල්මාට් වලින්.
ජිල්මාට් උපරිමයෙන් ගහන එකා මේ පාර දිනයි.
උබල වගේ හරක් හිතන්නේ උන් හරි සුපිරිසිදු මිනිස්සු කියල. එහෙම මිනිස්සු දේශපාලනේ කොරන්නෑ
කොරත් දිනන්නේ නෑ අන්න එකයි ඇත්ත.
දැන් මයිත්රිත් නැතුව මහින්දත් නැතුව තවත් කම්බා හොරෙක් ආවොත් ඌට දෙයි. ඌව උඩ තියාගෙන පෙළපාලි යයි..
උබල වගේ කැරිම අවුටො ටිකක් සෙට් වෙලා ගූත් කයි..
එත් අන්තිමට බුජු ආතල් එකක් හම්බෙයි ඌත් මේක කාබාසිනියා කොරද්දී