මට නං හිතෙනවා මහින්ද අගැමති උනොත් හොඳයි කියලා මයිත්‍රී ජනාධිපති වෙලා ඉන්දෙද්දී. එතකොට මහින්දට ඕනේ විදියට ඕනේ ඕනේ නැටුම් නටන්නත් බෑ ජනාධිපති ඉහලින් ඉඳන් කොන්ට්‍රෝල් කරන නිසා. හැබැයි මහින්දට තමයි රට ගොඩ නගන එක කරන්න වෙන්නේ වැඩි ආසන සංඛ්‍යාවක් එක්ක අගමැති නිසාඔව් ඔව් බන් මන් අදහස් කරේ උගේ පක්ෂේ එවුං ගැන තමා







