ඔය අශ්මි ආන්ටි කියපු සින්දුවක් නේද...ඉස්සර![]()
මොකද්ද දැන් යන සින්දුව?පින් කැමති පින්වතෙක් කියන්ඩෝ..
සහෝ විනීතව රෙන්න
සහෝ විනීතව හැසිරෙන්න
ඔයා හැසිරීම අන්තිමයි![]()


සැදි රන් අබරණින්..සින්දුව මිල්ටන් මල්ලවාරච්චි මහත්තයා කියද්දි තමයි ලස්සන මටනන්..විරහා වේදනාව උපරිමයි ඒ කටහඬේ..![]()



තරිදුවා තෝ වැළලිය හිපාටුවා.....
කවුද යකෝ මේක ඉල්ලපු එකා??????![]()

ඇයි e සින්දුව ඉල්ලුවේ මන් 

Ahenne na bola..
ඔන්න සින්දුව![]()

රත්තරං රීමේක් කරන්න එපා බන් කොලිටිය බහිනව![]()

ඔව් ඔව්.....අනිවා...
අලුත් එක ඇහුවෙ මේ ලගදී....ඒකත් අව්ලක් නෑ...
ගොඩක් දැනෙන්නෙ මිල්ටන් මහත්තයා කියන එක..


ඇයි බන් අපිටම මේ සින්දු දෙන්නේඉන්ටර්නෙට් ස්ලෝව්.![]()

