2015 Jun 24 - ElaKiri Radio ! -Music Hut with tharindumj

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ඔය අශ්මි ආන්ටි කියපු සින්දුවක් නේද...ඉස්සර :D

මට ඇහෙන්නෑ කිව්වම..:angry:මොකද්ද දැන් යන සින්දුව?පින් කැමති පින්වතෙක් කියන්ඩෝ..:sorry:
 

hmhm95

Well-known member
  • Mar 2, 2015
    2,579
    730
    113
    සැදි රන් අබරණින්..සින්දුව මිල්ටන් මල්ලවාරච්චි මහත්තයා කියද්දි තමයි ලස්සන මටනන්..විරහා වේදනාව උපරිමයි ඒ කටහඬේ..:yes:




    ඔව් ඔව්.....අනිවා...;)
    අලුත් එක ඇහුවෙ මේ ලගදී....ඒකත් අව්ලක් නෑ...:yes:
    ගොඩක් දැනෙන්නෙ මිල්ටන් මහත්තයා කියන එක..:yes:

     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0



    ඔව් ඔව්.....අනිවා...;)
    අලුත් එක ඇහුවෙ මේ ලගදී....ඒකත් අව්ලක් නෑ...:yes:
    ගොඩක් දැනෙන්නෙ මිල්ටන් මහත්තයා කියන එක..:yes:


    :yes::D