යළිඳු අප දිවිතුරා
නො එන බව යළි දනිමි....
සැදී රන් අබරණින්....

හොද සින්දු ටිකක් DOWNLOAD කර ගත්තා.
මොකද්ද බන් ඒ කතාව?
යළිඳු අප දිවිතුරා
නො එන බව යළි දනිමි....
සැදී රන් අබරණින්....
ඉල්ලපු සිංදුව ඉතාම හොදයි....Thank u!![]()
ඇයි බන් අපිටම මේ සින්දු දෙන්නේ
ලොටුස් ඉල්ලපු සින්දුව බලපන්කො![]()

Ahh..owa aha aha andapiya gal ibba..
Mage asama sinduwak..![]()






api deweniyata illapuwa dunne na.


ඉල්ලපු සිංදුව ඉතාම හොදයි....
ඔවැනි රුචිකත්වයක් පැවතීම පවා වර්තමාන පරම්පරාවට ආශ්වාදයට කරුණක්


