ඉල්ලපං සිංදුවක්
බෑ හිම කන්ද දිය වෙලාක්ලැරන්ස් විජේවර්ධන මහත්තයගේ ඈත් එපිට හිම කන්දෙන් දෙන්න බෑද?![]()

ඉල්ලපු සිංදුව ඉතාම හොදයි....
ඔවැනි රුචිකත්වයක් පැවතීම පවා වර්තමාන පරම්පරාවට ආශ්වාදයට කරුණක්

හිම කන්දෙන් හිම දෙන්නේ කොහොමද අක්කේක්ලැරන්ස් විජේවර්ධන මහත්තයගේ ඈත් එපිට හිම කන්දෙන් දෙන්න බෑද?![]()
ඔව් බන් මේවා මේ පරණ පව්![]()
අන්න එහෙම එන්න
අපි ආසයි හිනාවෙන්න


මගේ ඉල්ලීම ඉටු කරාට ස්තුතියි තරින්ද මල්ලි...