Parliament Wisurwanawa Ada rata.

May 29, 2015
612
45
0
ඔව් ඔව් බන් මන් අදහස් කරේ උගේ පක්ෂේ එවුං ගැන තමා
මට නං හිතෙනවා මහින්ද අගැමති උනොත් හොඳයි කියලා මයිත්‍රී ජනාධිපති වෙලා ඉන්දෙද්දී. එතකොට මහින්දට ඕනේ විදියට ඕනේ ඕනේ නැටුම් නටන්නත් බෑ ජනාධිපති ඉහලින් ඉඳන් කොන්ට්‍රෝල් කරන නිසා. හැබැයි මහින්දට තමයි රට ගොඩ නගන එක කරන්න වෙන්නේ වැඩි ආසන සංඛ්‍යාවක් එක්ක අගමැති නිසා
 
AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,634
    2,426
    113
    පැටියා;18557803 said:
    රනිලත් වෙලාව බලලා ලස්සනට ඇනේ ගැහුවා. දැං උන්ට චන්දෙ ඉල්ලන්න හේතුවක් තියනවා. සුල් පක්ෂ ටිකත් අනිවා යූඇන්පියට සපෝට් කරනවා. පට්ට :)
    මෛත්‍රීගෙ ගේම ඇතුලෙ රනිල්ගෙ ගේම දුවන්නෙ. ඒකෙන් මහින්දගෙයි පච රණවකගෙයි ගේම් කුඩුවේගෙන එන්නෙ:P
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    මහින්දට ඡන්දේ දෙන්නේ නෑ ... මහින්ද වටේ ඉන්න ගොන් හැත්ත නිසා .. :no:

    රනිල්ට නම් කොහොමත් ඡන්දේ දෙන්නේ නෑ මේ දවස් ටිකට ආණ්ඩුව කරලත් උට වැඩ පෙන්නගන්න බැරි වුන නිසා ... සහ උගේ ප්‍රතිපත්ති එක්ක එකඟ නැති නිසා වගේම "නළුවෙක් නොව මොලයක්" උනාට ඒ මොලේ පාවිච්චි කරන්නේ වැරදි දේවල් වලට නිසා .. :lol::lol::no::no::no::no:

    බොහෝ විට මෛත්‍රීට සහය දෙන්න ඉඩ තියෙනවා එතුමාගේ අවංකකම සහ හොඳ දර්ශනයක් , ප්‍රතිපත්තියක් තියෙන නිසා ... :yes::yes::yes:

    එහෙම නැත්තන් ඉතින් ඡන්දේ කාලේ වෙන සිදුවීම් එක්ක හිත වෙනස් උනොත් ජවිපෙට හෝ හෙළ උරුමයට දෙන්නත් ඉඩ තියෙනවා ..
    :oo::oo::yes::yes:

    කොහොම වුනත් ඡන්දේ දෙන්න පක්ෂයක් තෝරනකොට පක්ෂයේ ප්‍රතිපත්ති දිහා බලන්න. ඡන්දේ දෙන පුද්ගලයාව තෝරන කොට ඒ පුද්ගලයාගේ ගතිගුණ බලන්න කියල තමයි කියන්න තියෙන්නේ :cool::cool::cool:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,105
    8,117
    113
    රූකඩ රාජ්ජේ
    රටේ ජනතාව චන්දෙ දුන්නෙ රටට අවශ්‍ය ප්‍රතිසංස්කරනවලට මිසක් නිකන්ම නිකන් පුද්ගල ප්‍රතිරූපෙකට නෙමෙයි.

    චන්දෙ දීල තියෙන්නේ පබයෙක්ට
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,145
    113

    හිටං මහත්තයා දින 100 කියපු විදියටම කරනේ.:rofl::rofl::rofl::rofl::rofl:

    ඒ නිසා වර්තමාන පින් අගමැතිව, අගමති කරන්න.

    තාවකාලික අගමැතිට කැමති නැත්නම් මහ ඡන්දෙදි අයින් කරගන්න පුලුවන්. පුකට පයින් ගහල එලවපු එකාට නම් ලොවෙත් එන්න දෙන්නේ නෑ.
     
    May 29, 2015
    612
    45
    0
    එහෙමවුනොත් ශ්‍රිලංකා එක අනිවාර්යෙන් දෙකට කැඩෙනව;)
    දැන් පැති අරන් බෙදිලා තියෙන එක එතකොට තමයි නිල වශයෙන් බෙදෙන්නේ.:yes:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,105
    8,117
    113
    රූකඩ රාජ්ජේ
    මට නං හිතෙනවා මහින්ද අගැමති උනොත් හොඳයි කියලා මයිත්‍රී ජනාධිපති වෙලා ඉන්දෙද්දී. එතකොට මහින්දට ඕනේ විදියට ඕනේ ඕනේ නැටුම් නටන්නත් බෑ ජනාධිපති ඉහලින් ඉඳන් කොන්ට්‍රෝල් කරන නිසා. හැබැයි මහින්දට තමයි රට ගොඩ නගන එක කරන්න වෙන්නේ වැඩි ආසන සංඛ්‍යාවක් එක්ක අගමැති නිසා

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,634
    2,426
    113
    මට නං හිතෙනවා මහින්ද අගැමති උනොත් හොඳයි කියලා මයිත්‍රී ජනාධිපති වෙලා ඉන්දෙද්දී. එතකොට මහින්දට ඕනේ විදියට ඕනේ ඕනේ නැටුම් නටන්නත් බෑ ජනාධිපති ඉහලින් ඉඳන් කොන්ට්‍රෝල් කරන නිසා. හැබැයි මහින්දට තමයි රට ගොඩ නගන එක කරන්න වෙන්නේ වැඩි ආසන සංඛ්‍යාවක් එක්ක අගමැති නිසා
    කවදාවත් එහෙම වෙන්න එපා.:angry:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,145
    113
    මහින්දට ඡන්දේ දෙන්නේ නෑ ... මහින්ද වටේ ඉන්න ගොන් හැත්ත නිසා .. :no:

    රනිල්ට නම් කොහොමත් ඡන්දේ දෙන්නේ නෑ මේ දවස් ටිකට ආණ්ඩුව කරලත් උට වැඩ පෙන්නගන්න බැරි වුන නිසා ... සහ උගේ ප්‍රතිපත්ති එක්ක එකඟ නැති නිසා වගේම "නළුවෙක් නොව මොලයක්" උනාට ඒ මොලේ පාවිච්චි කරන්නේ වැරදි දේවල් වලට නිසා .. :lol::lol::no::no::no::no:

    බොහෝ විට මෛත්‍රීට සහය දෙන්න ඉඩ තියෙනවා එතුමාගේ අවංකකම සහ හොඳ දර්ශනයක් , ප්‍රතිපත්තියක් තියෙන නිසා ... :yes::yes::yes:

    එහෙම නැත්තන් ඉතින් ඡන්දේ කාලේ වෙන සිදුවීම් එක්ක හිත වෙනස් උනොත් ජවිපෙට හෝ හෙළ උරුමයට දෙන්නත් ඉඩ තියෙනවා ..
    :oo::oo::yes::yes:

    කොහොම වුනත් ඡන්දේ දෙන්න පක්ෂයක් තෝරනකොට පක්ෂයේ ප්‍රතිපත්ති දිහා බලන්න. ඡන්දේ දෙන පුද්ගලයාව තෝරන කොට ඒ පුද්ගලයාගේ ගතිගුණ බලන්න කියල තමයි කියන්න තියෙන්නේ :cool::cool::cool:

    සිරාවටම පාවිච්චි කරන්නේ වැරදිදේවල් වලට තමයි. 19දි ගහනන ගියා වංගුද්දා කැ#ම ගේමක්. 20ත් ගහනවා ඒ වගේම ගේමක්.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මට නං හිතෙනවා මහින්ද අගැමති උනොත් හොඳයි කියලා මයිත්‍රී ජනාධිපති වෙලා ඉන්දෙද්දී. එතකොට මහින්දට ඕනේ විදියට ඕනේ ඕනේ නැටුම් නටන්නත් බෑ ජනාධිපති ඉහලින් ඉඳන් කොන්ට්‍රෝල් කරන නිසා. හැබැයි මහින්දට තමයි රට ගොඩ නගන එක කරන්න වෙන්නේ වැඩි ආසන සංඛ්‍යාවක් එක්ක අගමැති නිසා

    මහින්දට අගමැති වෙන්න බෑ :no: :no:
    මේක හරියට ජොන් ස්නෝ මැන්ස් රේඩර් එක්ක එකතුවුනා වගේ :yes: :yes:
    කවදාවත් ඒ වගේ කෙනෙක් එක්ක කාලයක් ඉඳපු කෙනෙක්ට දකුණෙ කිසිම රජෙක් ට දණ නමල ගැත්තෙක් වෙන්න බෑ :no: :no:
    මහ්න්දත් ජනාධිපතිකමේ සැප වින්ද සෑහෙන කාලයක් :yes:
    ඒ මිනිහට ආයෙ කවදාවත් වෙන කෙනෙක්ගෙ අණට යටත් වුන ගැත්තෙක් වෙන්න බෑ :no: :no:
    ඕක අගමැති වුන ගමං කරන්නෙ මෛත්‍රීව මරන එක.. අගමැතිවෙන්න දඟලන්නෙත් ඒකටයි :yes: :yes:
    නැත්තං ඡන්දෙ දාන්න යද්දිත් නළුවො එක්ක ගිහිං මඩ ගහල ගෑණු ඉස්සුව කියල මඩගහල පොන්නයෙක් වගේ ඔහොම මෛත්‍රී ගාව නැමෙන්න මහින්ද යයිද බං.. :no: :no:
     
    May 29, 2015
    612
    45
    0
    කවදාවත් එහෙම වෙන්න එපා.:angry:
    ඉතින් කවුද බන් අගමැතිට සුදුසු. රනිලා නං හරි යන්නේ නෑ. එක්කෝ මහින්ද නැත්තන් පාඨලී චම්පික, නැත්තන් සජිත්. සජිත්ට ප්ලේස් නෑ රනිලා ඉන්න කන්. වැඩක් කරන එකෙක් එපැයි බන් බලය තියෙන්න. ගෑනු වගේ උන්ට බලය ලැබිලා වැඩක් තියෙනවද
     
    එහෙම මරන්න බෑ බන්. ආරක්ෂක අමාත්‍යංශය කොයි වෙලෙත් ජානාධිපතිගෙන් පිට යවන්නේ නෑ ජනාධිපති කෙනෙක්.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,105
    8,117
    113
    රූකඩ රාජ්ජේ
    තාවකාලික අගමැතිට කැමති නැත්නම් මහ ඡන්දෙදි අයින් කරගන්න පුලුවන්. පුකට පයින් ගහල එලවපු එකාට නම් ලොවෙත් එන්න දෙන්නේ නෑ.

    ඉල්ලලා දින්නොත් උබ මොකක් කරන්නද බන්?රනිල් පැරදුනා මිනිස්සු ගිහින් කිව්වද ඔබතුමා චන්දෙ ඉල්ලන්න ආයෙත් අපි චන්දෙ දෙන්නම් කියලා?හිටං මහින්දට නිදහස් පක්ෂෙන් නාම යෝජනා නොදෙන්නෙත් මහින්ද ඉල්ලුවොත් රනිල් ට වැලේ වැල් නැතිවෙන නිසා.ඒක උබලත් දන්නවා.එකනේ ඔච්චර බය.

    රනිල් කියනදේ තමා හිටං කරන්නේ.ඒක මේ පඹපාලනේ නීතියක්.

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,634
    2,426
    113
    සිරාවටම පාවිච්චි කරන්නේ වැරදිදේවල් වලට තමයි. 19දි ගහනන ගියා වංගුද්දා කැ#ම ගේමක්. 20ත් ගහනවා ඒ වගේම ගේමක්.
    19 ට රනිල් ගේමක් ගැහුවෙ තමන්ගෙ බලය වැඩිකරගන්න.
    19 අකුලවන්න මහින්ද පිල ගේමක් ගැහුව. අන්තිමට බබා ඉපදුනෙ අබ්බගාතවෙලා

    20න් අනිත් පක්ශ අතුගාලා දාලා ශ්‍රීලන්කා එකේ බලය වැඩිකරගන්න මහින්ද පිල ගේමක් ගහනව.
    20 අකුලවන්න රනිල් පොඩි පක්ශ අල්ලගෙන ගේමක් ගහනව.

    මෛත්‍රී මේක පිටිපස්සෙ පක්ෂෙ ඇතුලෙ එයාගෙ බලේ වැඩිකරගන්න වෙනම ගේමක් ගහනව.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    එහෙම මරන්න බෑ බන්. ආරක්ෂක අමාත්‍යංශය කොයි වෙලෙත් ජානාධිපතිගෙන් පිට යවන්නේ නෑ ජනාධිපති කෙනෙක්.

    ආරක්ෂාව තියෙද්දි තමා චන්ද්‍රිකාට බෝම්බ ගැහුවෙත් :lol: :lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,145
    113
    ඉතින් කවුද බන් අගමැතිට සුදුසු. රනිලා නං හරි යන්නේ නෑ. එක්කෝ මහින්ද නැත්තන් පාඨලී චම්පික, නැත්තන් සජිත්. සජිත්ට ප්ලේස් නෑ රනිලා ඉන්න කන්. වැඩක් කරන එකෙක් එපැයි බන් බලය තියෙන්න. ගෑනු වගේ උන්ට බලය ලැබිලා වැඩක් තියෙනවද

    මේ වගේ සෙට් එකක් වැටුනොත් හොදයි. ශ්‍රීලනිපයෙන් සුදුසු එකෙක් නැති තරම්.

    සජිත්
    සුසිල්
    කරු
    අනුර ප්‍රියදර්ශන
    අනුර කුමාර
    චම්පික
     
    May 29, 2015
    612
    45
    0
    ආරක්ෂාව තියෙද්දි තමා චන්ද්‍රිකාට බෝම්බ ගැහුවෙත් :lol: :lol:
    චන්ද්‍රිකාට බෝම්බ ගැහුවේ අගමැතිද? කොටි බන් කාටද බෝම්බ ගැහුවේ නැත්තේ. මං කියන්නේ වැඩිම ආරක්ෂක බලතල තියෙන්නේ ජනාධිපතිට කියලා. ඒක ඉතින් නිවැරදිව හසුරුවා ගන්න ජනාධිපති දැන ගන්න ඕනේ. ඊට වඩා අඩු බලයක් තියෙන මහින්ද මයිත්‍රිට බෝම්බ ගැහුවොත් ඉතින් ඒක මයිත්‍රිගේ දුර්වල කමක් එහෙම වෙනකන් බලන් ඉන්න එක
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,634
    2,426
    113
    ඉතින් කවුද බන් අගමැතිට සුදුසු. රනිලා නං හරි යන්නේ නෑ. එක්කෝ මහින්ද නැත්තන් පාඨලී චම්පික, නැත්තන් සජිත්. සජිත්ට ප්ලේස් නෑ රනිලා ඉන්න කන්. වැඩක් කරන එකෙක් එපැයි බන් බලය තියෙන්න. ගෑනු වගේ උන්ට බලය ලැබිලා වැඩක් තියෙනවද
    ශ්‍රීලන්කා එකේ වෙන නායකයෙක් ඇත්තෙම නැද්ද? එච්චරටම වඳ පීදිලාද? ශ්‍රීලන්කා එක දිගටම ඔය විදියට ගියොත් හෙට අනිද්දම පච රණවක ශ්‍රීලන්කා එක හයිජැක් කරනව.

    ඔය එකෙකවත් සීයට සීයක් හරියන්නෙ නැහැ. ඒත් වැරදි අඩුම එකාව ගන්න වෙනව. එහෙම බැලුවම රනිල හොඳයි වගේ පෙනව.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,145
    113

    ඉල්ලලා දින්නොත් උබ මොකක් කරන්නද බන්?රනිල් පැරදුනා මිනිස්සු ගිහින් කිව්වද ඔබතුමා චන්දෙ ඉල්ලන්න ආයෙත් අපි චන්දෙ දෙන්නම් කියලා?හිටං මහින්දට නිදහස් පක්ෂෙන් නාම යෝජනා නොදෙන්නෙත් මහින්ද ඉල්ලුවොත් රනිල් ට වැලේ වැල් නැතිවෙන නිසා.ඒක උබලත් දන්නවා.එකනේ ඔච්චර බය.

    රනිල් කියනදේ තමා හිටං කරන්නේ.ඒක මේ පඹපාලනේ නීතියක්.

    පිස්සුද බන්, මහින්දට දුන්නොත් මෛත්‍රීට මිනිස්සු ගූ වලින් ගහයි. අනික තමයි බුද්ධිමත් වැදගත් නිර්පාක්ෂික පාවෙන ඡන්ද එකක් වත් වැටෙන්නේ නෑ. පාරම්පරික ශ්‍රිලනිප පවුල්, දුමියා ජොනී රත්තරං සරනේ වගේ කට්ටියගේ ඡන්ද වැටෙයි. මහින්දට කැමති තරුණ කොල්ලෝ කෙල්ලෝ දෙයි එච්චරයි.