උගත් කම, දක්ශ කම තිබුන පලියට රටට පක්ශපාතීව වැඩ කරයි කියල තියෙන සහතිකේ මොකක්ද?
උබ ඔය කියන්නේ කොටි නැගිටීමෙන් ආරක්ෂා කරන එකද?
උගත් කම, දක්ශ කම තිබුන පලියට රටට පක්ශපාතීව වැඩ කරයි කියල තියෙන සහතිකේ මොකක්ද?
ජවිපෙ 60000ක් මරලවත් නැතිකරන්න බැරිවුන එකේ උඹල හිතන තරම් ලේසියෙන් නැතිකරල දාන්න බැහැ.ඒ කියන්නෙ පක්ශෙ නැතිවූ කල සදා සොත්ති එහෙමද? පක්ශයකින් එහෙම අපේක්ශකයන්ව පාලනය කරන එක වැරදී නේ?

උබ ඔය කියන්නේ කොටි නැගිටීමෙන් ආරක්ෂා කරන එකද?
ජවිපෙ 60000ක් මරලවත් නැතිකරන්න බැරිවුන එකේ උඹල හිතන තරම් ලේසියෙන් නැතිකරල දාන්න බැහැ.
ප්‍රතිපත්ති මිසක් පුද්ගලයො වැඩක් නැහැ. පක්ෂෙ වියදම් කරන්නෙ ප්‍රතිපත්ති වෙනුවෙන්




ජවිපෙ 60000ක් මරලවත් නැතිකරන්න බැරිවුන එකේ උඹල හිතන තරම් ලේසියෙන් නැතිකරල දාන්න බැහැ.
ප්‍රතිපත්ති මිසක් පුද්ගලයො වැඩක් නැහැ. පක්ෂෙ වියදම් කරන්නෙ ප්‍රතිපත්ති වෙනුවෙන්

උඹ මැරිලා ඉපදිච්ච එකෙක් නෙවෙයි ද? හැමදාම ජීවත් වෙලා හිටපු අමරණීය එකෙක්ද?![]()

නැහැ ප්රශ්නය තේරැනේ නැද්ද?
මෙන්න ආයෙත් උත්තර දීපන්...
උගත් කමෙන් දේශපාලනය කරන්න සුදුසු කම ලැබෙනවද?
උගත්කම දේශපාලනයට අමතර සුදුසු කමක්. උගත් කමක් නැතුවත් දේශපාලනය කරන්න පුලුවන් බැරි නෑ.
හැබැයි දේශපාලනයට අනිවා මනුශ්‍ය ගුණ ධර්ම තියෙන්න ඕනේ. ඒක නැති කෙනාට හැමදාම බෑ. රැවටීමෙන් හැමදාම බෑ. කවදා හරි හේදිලා දිය වෙලාම යනවා.
225න් එකෙක්ට වත් නැති තරම්. හැබැයි මහින්දට නම් ලොවෙත් නෑ.
විපක්ෂ නායක තැන නොගෙන ඉන්නේ නෑ ලැබුනොත් නං මහින්ද.ඉතින් එහෙනන් උගතුන්, දක්ශයන් යවන්න කියන්නෙ.... මහෙමෙ කියපන්...
මනුශ්‍ය ගුණ ධර්ම තියන උන් යවන්න කියල.....
ඔවු හරි....![]()
කොම්දෝරු AnGeLHuNteR සහෝදරයා.......ආඩම්බරයි ඔබ ගැන![]()
මේව මම කරපු දෙයක් නෙමෙයි. ඒක තමයි යාන්ත්‍රණය
ඔව් බන් කතා නායක ලංකාවම චුන් කරලා තියෙන්නේ අද. 24 විසුරුවන රාවේ කොහොමත් කලින්ම ගිහින් තිබුනේvisuruwana line ekak tiyenawa neda?
මහින්දට අමෘතය හොයලා දිලා අමරණිය කරන්න ඔන..උන්නැහේ නැති වුනොත් රට විනාසයි![]()
උන්නැහේ හිටියත් විනාසයි නැතත් විනාසයි වගේමුලු සමාජෙම පිරිහිලා තියෙන කාලෙක පාර්ලිමේන්තුව විතරක් පිරිසිදු කරන්න හිතනවනම් ඒක විහිලුවක්ඉතින් එහෙනන් උගතුන්, දක්ශයන් යවන්න කියන්නෙ.... මහෙමෙ කියපන්...
මනුශ්‍ය ගුණ ධර්ම තියන උන් යවන්න කියල.....

උන් ඒ පාර නේද වැඩිම ආසන ගණනක් දිනුවේ? කොහොමත් දිනුව පැරදුන කියල නෑ පස්සේ ඇතුලේ කේස් යනවා එකට ඉන්න පක්ෂ අතර. ඕක ඉතින් මොන දේ කරත් නවත්තන්න බෑ. හැම එකාම කොයි වෙලෙත් බලන්නේ තමන්ගේ වැඩි පිරිසක් ඇතුලට රිංගව ගන්න චන්දයක් එද්දී. ඉතින් තැනෙ හැටියට ඇනේ ගහයි වාසියක් වෙනවා කියල හිතුනොත්2005 di Mahinda ta support karala karagaththa de un aye karagani da![]()
උගතුන් කිව්වම මනුෂ්‍ය ගුණ ධර්ම ඉබේ කියවෙනවා. ගුණ ධර්ම නැති එවුන් මොන ඩිග්රි ගහුවත් නූගතුන් විදියටයි සිංහල අපි නම් සලකන්නේ. නැත්නම් කේන්දරයක් පස්සේ දුවලා 6ක් තියාගෙන 4න් යයිද.
මුලු සමාජෙම පිරිහිලා තියෙන කාලෙක පාර්ලිමේන්තුව විතරක් පිරිසිදු කරන්න හිතනවනම් ඒක විහිලුවක්![]()
kakuluwa ade gihin kohomada pataw kelin yanneමුලු සමාජෙම පිරිහිලා තියෙන කාලෙක පාර්ලිමේන්තුව විතරක් පිරිසිදු කරන්න හිතනවනම් ඒක විහිලුවක්![]()