Parliament Wisurwanawa Ada rata.

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,589
    40,145
    113
    ජවිපෙ යාලුවො කියල මහින්දද කිව්වෙ? :rofl:

    හරි හරි ඉතින් කේන්ති ගන්න දෙයක් නෙවෙයි නේ කිව්වේ :love:
    මේදවස් වල යන විදිය බලලයි කිව්වේ ;)
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,634
    2,426
    113
    හරි හරි ඉතින් කේන්ති ගන්න දෙයක් නෙවෙයි නේ කිව්වේ :love:
    මේදවස් වල යන විදිය බලලයි කිව්වේ ;)
    ඊයෙ හවස විස්ස ගැන විවාදෙ යනකොට පාර්ලිමේන්තුවෙ ඉඳල තියෙන්නෙ හතර දෙනයි

    4/225
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,145
    113
    jvp + unp එකට ඉන්නත් බෑ

    tna, slmc මේ පාරත් තීරණාත්මක වෙනව

    හැබැයි දකුණෙන් unp කාරයොන්ට ලොකු ගානක් ගන්න බෑ

    ආණ්ඩුවක් මොකා පිහිටවුවත් ටයි ටයි එන්නේ

    :yes::yes:
    මම නම් කැමතිම නැති දෙයක් තමයි tna slmc තීරනාමක සාධකය වෙන එක
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,145
    113
    ඊයෙ හවස විස්ස ගැන විවාදෙ යනකොට පාර්ලිමේන්තුවෙ ඉඳල තියෙන්නෙ හතර දෙනයි

    4/225

    නෑ :shocked: කවුද බන් ඒ හතර:confused:
    මුන් එකෙක්ට වත් මනාප පොරය නැති කරන්න ඕනේ නෑ. මිනිස්සුන්ට විතරයි ඔනේ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,414
    22,065
    113
    Gotland
    :yes::yes:
    මම නම් කැමතිම නැති දෙයක් තමයි tna slmc තීරනාමක සාධකය වෙන එක

    ඒක ඉතින් සින්හලුන්ගෙම වැරැද්ද නේ
    සිංහලු 2-3 බෙදුනම සුළුතරයට වාසි
     
    May 29, 2015
    612
    45
    0
    මෛත්‍රීට ආසන 1ක් ලැබුනත් මහින්දට දෙන එකක් නෑ කියලා මට හිතෙනවා. මෛත්‍රී කැමතියි මහින්ද එක්ක මුක්කුවක් ගහන් පක්ෂේ දිනවන්න.
    මහින්දට මයිත්රිගෙ ලිස්ට් එකෙන් නං එන්න හම්බ වෙන්නේ නැහැ. හැබැයි කොහොම හරි ආවොත් මයිත්‍රී කැමති වෙයි මුක්කු ගහන්න වලි දා ගන්නවට වඩා
    පොනිල පරදිනවා බං
    මහින්දයට නොමිනේෂන් නෑ
    සජිත් ට පොනිල නිසා බෑ
    චම්පිකයට ඒ තරම් නෑ

    කොහොමත් සෙට් 2ක් එක්කහුවෙලා තමයි ආණ්ඩුවක් පිහිටුවන්න වෙන්නේ

    සිරිනිප මය්ට්‍රි පිල + මහින්ද පිල --?
    සිරිනිප මය්ට්‍රි පිල + unp --?
    unp + පොඩි පක්ස --?
    සිරිනිප මය්ට්‍රි පිල + පොඩි පක්ස --?
    මහින්ද පිල + පොඩි පක්ස --?
    රනිල්ට කොළඹ චන්ද තියෙනවා බන්. වැඩිම ආසන නං ලැබෙන්න තරන් යුන්පියට ජනප්‍රසාදයක් නෑ මේ දවස් වල. ඒ හින්දා මුක්කු නැති උනොත් අගමැති කම නැති වෙයි

    මහින්ද චන්දෙන් ආවොත් අඩු ගානේ විපක්ෂ නායක හරි වෙනවා ෂුවර් ඇන්ඩ් ෂොට්
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,414
    22,065
    113
    Gotland
    නෑ :shocked: කවුද බන් ඒ හතර:confused:
    මුන් එකෙක්ට වත් මනාප පොරය නැති කරන්න ඕනේ නෑ. මිනිස්සුන්ට විතරයි ඔනේ.

    දැන් ඉන්න ඒක පරයෙක්ට ඕනා නෑ (225 ටම)
    මොකද උන් හම්බකරන් ඉන්නේ
    සල්ලි විසික් කරල ඒවාට මනාප ගන්නහ් පුළුවන්

    මනාප පොරය නැති කලොත් මිනිස්සු චන්දෙ දෙන්නේ සල්ලි වලට නෙවි උගත් කමට දක්ෂ කමට
    මුන් බය ඒකයි
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    සජිත්ගේ සෙට් එකකුයි ජේවීපී සෙට් එකයි චම්පිකගේ සෙට් එකයි මහින්දට එකතු උනොත් කෝමද? සෙට් ගොඩක් නිසා මහින්දට තනි මතේටම නටන්නත් බැහැ. මහින්ද වටේ ඉන්න හොරු සහ කුඩ්ඩො ටික පරදින්නත් ඕනේ හැබැයි. සජිතුත් හම්බන්තොට පොරක්නේ.

    මෙන්න දැන් ලැබුන නිව්ස් එකක්

    මෙහෙම උනොත් මහින්ද වටේ ඉන්න හොරු කුඩ්ඩොන්ට කෙළ වෙනවා.
    මයිත්‍රිට කරන්න පුළුවන් නං රටට කරන වගේම මයිත්‍රීටත් කර ගන්න ලොකුම සේවය තමයි මේක ස්ථිර වශයෙන් කෙරෙන තැනට පියවර ගන්න එක.

    ලොල් ... උඹ හිතුවද අපි මැරිල ඉපදුනා කියල :eek:
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,145
    113
    ඒක ඉතින් සින්හලුන්ගෙම වැරැද්ද නේ
    සිංහලු 2-3 බෙදුනම සුළුතරයට වාසි

    :(:(

    මහින්දට මයිත්රිගෙ ලිස්ට් එකෙන් නං එන්න හම්බ වෙන්නේ නැහැ. හැබැයි කොහොම හරි ආවොත් මයිත්‍රී කැමති වෙයි මුක්කු ගහන්න වලි දා ගන්නවට වඩා

    රනිල්ට කොළඹ චන්ද තියෙනවා බන්. වැඩිම ආසන නං ලැබෙන්න තරන් යුන්පියට ජනප්‍රසාදයක් නෑ මේ දවස් වල. ඒ හින්දා මුක්කු නැති උනොත් අගමැති කම නැති වෙයි

    මහින්ද චන්දෙන් ආවොත් අඩු ගානේ විපක්ෂ නායක හරි වෙනවා ෂුවර් ඇන්ඩ් ෂොට්

    ලැජ්ජ නැද්ද බන් විධායක ජනාධිපති වෙලා විපක්ෂ නායක වෙන්න.
     
    May 29, 2015
    612
    45
    0
    :(:(

    ලැජ්ජ නැද්ද බන් විධායක ජනාධිපති වෙලා විපක්ෂ නායක වෙන්න.
    ලැජ්ජාවක් තියෙනවා කියල හිතෙනවද උඹ? :oo:
    MAHINDATA chande denna kiyala nam kiyanna epa
    අපෝ කාටවත් චන්දෙ දෙන්න කියන නෑ බන්. අපි මේ නිකන් කතා කරනවා මොනවා මොනවා වේවිද කියල. උඹට කැමති කෙනෙක්ට දීපන්. දෙන කෙනා ගැනත් කියපන් අපිට මෙන්න මේ නිසා මෙයාට දෙනවා කියල
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,145
    113
    දැන් ඉන්න ඒක පරයෙක්ට ඕනා නෑ (225 ටම)
    මොකද උන් හම්බකරන් ඉන්නේ
    සල්ලි විසික් කරල ඒවාට මනාප ගන්නහ් පුළුවන්

    මනාප පොරය නැති කලොත් මිනිස්සු චන්දෙ දෙන්නේ සල්ලි වලට නෙවි උගත් කමට දක්ෂ කමට
    මුන් බය ඒකයි

    උබ කියන කතාව ඇත්ත. 20 සම්මත කරගන්න හදන එවුන්ගෙන් සමහරක් උන් අවස්ථාවදිවයි 20 හොදයි කියන්නේ. පාරිලිමේන්තුව ඇදගෙන යන්න.

    උගත් කමට දක්ෂ කමට ඡන්දෙ දෙන්න උනොත් මේ ඉන්න 225න් 50-50 වගේ තේරෙයි උපරිම.
     
    May 29, 2015
    612
    45
    0
    ලොල් ... උඹ හිතුවද අපි මැරිල ඉපදුනා කියල :eek:
    උඹ මැරිලා ඉපදිච්ච එකෙක් නෙවෙයි ද? හැමදාම ජීවත් වෙලා හිටපු අමරණීය එකෙක්ද? :)
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,634
    2,426
    113
    දැන් ඉන්න ඒක පරයෙක්ට ඕනා නෑ (225 ටම)
    මොකද උන් හම්බකරන් ඉන්නේ
    සල්ලි විසික් කරල ඒවාට මනාප ගන්නහ් පුළුවන්

    මනාප පොරය නැති කලොත් මිනිස්සු චන්දෙ දෙන්නේ සල්ලි වලට නෙවි උගත් කමට දක්ෂ කමට
    මුන් බය ඒකයි
    ජවිපෙ එකට උවමනා නැහැ. චන්දෙට වියදම් කරන්නෙ පක්ෂෙන් විතරයි. අපේක්ෂකයො රුපියලක්වත් වියදම් කරන්නෙ නැහැ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උබ කියන කතාව ඇත්ත. 20 සම්මත කරගන්න හදන එවුන්ගෙන් සමහරක් උන් අවස්ථාවදිවයි 20 හොදයි කියන්නේ. පාරිලිමේන්තුව ඇදගෙන යන්න.

    උගත් කමට දක්ෂ කමට ඡන්දෙ දෙන්න උනොත් මේ ඉන්න 225න් 50-50 වගේ තේරෙයි උපරිම.

    උගත් කම, දක්ශ කම තිබුන පලියට රටට පක්ශපාතීව වැඩ කරයි කියල තියෙන සහතිකේ මොකක්ද?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ජවිපෙ එකට උවමනා නැහැ. චන්දෙට වියදම් කරන්නෙ පක්ෂෙන් විතරයි. අපේක්ෂකයො රුපියලක්වත් වියදම් කරන්නෙ නැහැ

    ඒ කියන්නෙ පක්ශෙ නැතිවූ කල සදා සොත්ති එහෙමද? පක්ශයකින් එහෙම අප‍ේක්ශකයන්ව පාලනය කරන එක වැරදී නේ?
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,629
    3,231
    113
    උඹ මැරිලා ඉපදිච්ච එකෙක් නෙවෙයි ද? හැමදාම ජීවත් වෙලා හිටපු අමරණීය එකෙක්ද? :)

    මහින්දට අමෘතය හොයලා දිලා අමරණිය කරන්න ඔන..උන්නැහේ නැති වුනොත් රට විනාසයි :yes: