Windows_හයියෝ

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Mokakda ban me bambuwa ganna magulak balala ganillako... meke un salli dila 4n aragena ewata maragannawa... thopilata owa nikan denne nane mokekwath salli dilane ganne
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Mokakda ban me bambuwa ganna magulak balala ganillako... meke un salli dila 4n aragena ewata maragannawa... thopilata owa nikan denne nane mokekwath salli dilane ganne

    මම නම් phone එක අරගෙන ඇත්තටම එකේ තියෙන අඩුපාඩු පෙන්නලා දුන්නා ,මම ගාව තියෙන්නේ වින්ඩෝස් phone එකක් කියල මම ඒකෙ හොද කියල බොරු දාල මිනිස්සු ඇන්දුවේ නැහැ , මම දැනගෙන හිටියා වින්ඩෝස් වල ඇප් අඩුයි කියලා , එත් ඕනම කරන ඇප් නැහැ කියලා හිතුවේ නැහැ (facebook, google apps etc) , අනික කෙවින්ගේ ත්රෙඅඩ් එක කියෙව්වම හිතුවා අංග සම්පුර්ණ phone එකක් කියලා

    මටත් තිබ්බා ඕනනම් මගේ ගාවත් තියෙන්නේ වින්ඩෝස් phone එකක් නිසා හොදයි කියලා තව සෙට් එකක් අන්දන්න
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මටත් හරියන්නේ නැහැ බං ඕක..විකුනලා ආයෙත් android ෆෝන් එකක් ගත්තා..මම windows ෆෝන් එකක් ගත්තේ NOKIA වලට තිබ්බ ආසාව නිසා..
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,220
    113
    Allah ta kemathi widiyata thamai hema deyakma wenne. Allah ta ubata arinna asawak enna athi. Ekai ubata oka ganna hithune.
     
    isuru9

    Active member
  • Dec 5, 2008
    660
    106
    43
    බොදු බල සේනා App එක නැද්ද?? හොඳ වැඩේ හම්බයට :lol::lol:
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,477
    22,141
    113
    Gotland
    Sony hater detected.
    Machan, umbata katha karanna aithiya thiyenne umbe phone eka gana pamanai. ekath umbe eke uppaththi ledak wennath puluwan.

    Mage experience anuwa Sony wala awulak naha. mage danata thiyena Z2 eketh ita kalin thibba Sony Ericsson feature phones walth awul thibbe na.

    සොන්සුන් නම් මට එපා උනා flagship, compact, normal මේ ඔක්කොම යුස් කළා මෙලෝ රහක් නෑ. ප්ලාස්ටික් ෆිලින් ඒක විතරයි.

    දැන් යුස් කරන්නේ සෝනි. එකම අඩුපාඩුව සිංහල නොතිබීම. එකත් රූට් කරල හදා ගට්ට.

    ජපන් වාහන vs කොරියන් වාහන වගේ තමයි බං සොන්සුන් & සෝනි
     
    japan = sonsun
    korean = sony
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    සොන්සුන් නම් මට එපා උනා flagship, compact, normal මේ ඔක්කොම යුස් කළා මෙලෝ රහක් නෑ. ප්ලාස්ටික් ෆිලින් ඒක විතරයි.

    දැන් යුස් කරන්නේ සෝනි. එකම අඩුපාඩුව සිංහල නොතිබීම. එකත් රූට් කරල හදා ගට්ට.

    ජපන් වාහන vs කොරියන් වාහන වගේ තමයි බං සොන්සුන් & සෝනි

    Sony malaysia ban.
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,168
    786
    113
    මම සුපිරියට ඇන්දුණේමි. මම මේක කියනවද නොකිය ඉන්නවද කියල හිටියේ. මම එළකිරියේ දැකපු ත්‍රෙඩ් එකකට අනුව මෙයට මස කිහිපයකට ඉහත ගත්තනේ windows phone එකක්. අඩෝ මට අවශ්‍ය කිසිම ඇප් එකක් සපෝර්ට් කරන්නේ නැහැ windows වලට. ඔකොම android.

    හයියෝ සල්ලි.

    e kiyane ubata special apps da use karanne? ubata kiyala wenama apps hadala thiyanawada android eke...! Microsoft ekata kiyahana ubata hadala di.