ඉතින් උබ වටු කුරුල්ලෙක් වගේ නේ.![]()

ඌ සිරා කොල්ලකේ ටිකක් ගණන් ඇති ගණන් ගන්න එපා බංආ එහෙනම් හරි ... පොර තමා හොය හොයා හිටියේඕකට PM කොරල හෙල්ප් එකක් ඉල්ලපුවහම හෙල්ප් කොරන්නේ නෑ නේ ... මු හරි ගණන් නේ .. හොන්ඩත් ගණන් නේ ඒ ක වෙන්ට ඇති ....
මේ සතියේ මැක්ස්බෝයිය ගේ එක තිබ්බේ නෑනේ බං..
ඒක අහන්නමයි හිටියේ...![]()




Head Light කතාව දැන් තමයි දැනගත්තේ...![]()

අසභ්‍ය යමක්ද කරන්නේ?![]()


ආ එහෙනම් හරි ... පොර තමා හොය හොයා හිටියේඕකට PM කොරල හෙල්ප් එකක් ඉල්ලපුවහම හෙල්ප් කොරන්නේ නෑ නේ ... මු හරි ගණන් නේ .. හොන්ඩත් ගණන් නේ ඒ ක වෙන්ට ඇති ....