2015 Jun 25 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අද එදාට වඩා හැම අතින්ම විශිෂ්ටයි.
    සින්දුත් සුපිරී..
    සෑහෙන්න යමක් දැනටම අලුතෙන් ඉගෙන ගත්තා.
     

    thanujaka

    Well-known member
  • මැක්ස් බෝයිගෙ එක කිව්වෙ.... :oo:

    ඇයි බං ඔතන තියෙන ෂෝ අකුර උඹට පෙන්නේ නැද්ද?
    එක කොල්ලන්ට විතරයි පෙන්න ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ..
    දැන් උඹ කියන්නේ උඹට පේන්නේ නෑ කියලද?:eek:

    ආ තනුජක මාතියා.......
    ඔව් බං උගේ සුසන්තිකා තිබ්බේ නෑ නේන්නම් :eek:

    ඊයෙත් එන්න බැරි උනා බං..:sorry:

    :baffled:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මොකද්ද ඒ කථාව..සැකෙවින් විස්තර කරන්නකො.... ;)

    වාහනේ එලවන පැත්ත අනුව හෙඩ් ලයිට් සකස් කරලා තියෙන්නෙ... දකුනෙන් එලවන වාහනේකට ඒ ජාතියෙම වමෙන් එලවන වාහ්නේක හෙඩ් ලයිට් සෙට් කරොත් බීම් එක හරියට සෙට් වෙන්නේ නෑ.. මොකද ඩ්‍රයිවර් සයිඩ් එකේ බීම් එක අනිත් පැත්තට වඩා ටිකක් low කරලා හදලා තියෙන්නෙ..
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    කවුද බං ඔය කියන බකංබුරුස්සා?????
    මටත් ටිකක් හුරුයි වගේ.......:dull:

    අහලා තියෙන විදියට වාහන ඔස්තාර් කෙනෙක්. හැබැයි කොලිෆයිඩ් පොරක්ලු. කියන්න බැරිවුණා ඔන්න මමත් ගොඩ වුනා.​
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඇයි බං ඔතන තියෙන ෂෝ අකුර උඹට පෙන්නේ නැද්ද?
    එක කොල්ලන්ට විතරයි පෙන්න ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ..
    දැන් උඹ කියන්නේ උඹට පේන්නේ නෑ කියලද?:eek:


    125jfv9.jpg