ඇහුනා ඇහුන ටකරන් තලන සද්දේ.






පොර යනව කියහං කෝ ඇරල දාලා......අහ්හා උබ මෙහේද ........... මම හිතුවේමෙහෙ කියලා.![]()
කම්මැලි කමට පොඩි කොලොප්පමක්...........
එහෙනම් ඌ වසල හමාරයි


මම පකීර් කෙනෙක්... ප්‍රොබ්ලම්...ඔස්තාර්ල එක්ක බැ බං.....
වාහන පකීර් කෙනෙක් හොයන්නේ....
හොදා හොදා...
වැඩි වුනා නං හතර පස් පොළකින්...
බෝතලේ ගෙනාව ද?![]()
අඑයි බන් අර මැදින් මැදින් කෑ ගහන්නෙ
බොරු.......!!!ඔය බොරු.


බොරු.......!!!
දිලීප - සාමානය වොයිස් එක...
ඇරිස්ටොපානිස් - බර වොයිස් එක
අංගොඩයා - ලදරං වොයිස් එක....

