2015 Jun 25 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇහුනා ඇහුන ටකරන් තලන සද්දේ.
    :growl::growl::growl::growl::growl::growl:
    ඒ මම නෙවෙයි උට්ටෝ!
    අහ්හා උබ මෙහේද ........... මම හිතුවේ
    Capture.JPG
    මෙහෙ කියලා.

    කම්මැලි කමට පොඩි කොලොප්පමක්...........
    පොර යනව කියහං කෝ ඇරල දාලා......
    මට බය මූට හරව ගන්න බැරි වෙයි ද කියල වෙස්ල් එක....
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    අදනම් පට්ට clear හොදේ. ගිය සතියේ බැන්න නිසා වෙන්න ඇති මයේ හිතේ..............
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඔස්තාර්ල එක්ක බැ බං.....
    වාහන පකීර් කෙනෙක් හොයන්නේ....

    හොදා හොදා...
    වැඩි වුනා නං හතර පස් පොළකින්...
    බෝතලේ ගෙනාව ද?:oo:
    මම පකීර් කෙනෙක්... ප්‍රොබ්ලම්...
    50ed828c41160.jpg