මචන් මගේ පොඩි දුවගේ පොඩි ගෙඩියක් ඇවිත් තියනවා. විසර ගෙඩි කියන්නේ (විසප්පුත් කියල කියනවා) කෙල්ල ටිකක් අමාරුවෙන් ඉන්නේ මේ හින්ද. අපිටත් පොඩි කාලේ මේවා ආවට දුව අමාරුවෙන් ඉන්නවා දකිනකොට දුකයි. උඹල දන්නවනම් ආයුර්වේද බෙහෙතක් හරි නැත්තම් ක්රීම් එකක් හරි කියපල්ලක් ගාන්න.

