විසර ගෙඩි

Prabhath02685

Member
Jul 2, 2012
183
60
0
Hell
මචන් මගේ පොඩි දුවගේ පොඩි ගෙඩියක් ඇවිත් තියනවා. විසර ගෙඩි කියන්නේ (විසප්පුත් කියල කියනවා) කෙල්ල ටිකක් අමාරුවෙන් ඉන්නේ මේ හින්ද. අපිටත් පොඩි කාලේ මේවා ආවට දුව අමාරුවෙන් ඉන්නවා දකිනකොට දුකයි. උඹල දන්නවනම් ආයුර්වේද බෙහෙතක් හරි නැත්තම් ක්‍රීම් එකක් හරි කියපල්ලක් ගාන්න.
 
tnnera

Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    Dehi kattakin (pirisudu katuwakin) hil karala hodata mirikala sarawa yawnna..pirisidu lee penakanma.kaa gahai, eath amaaruwa adu wei.

    Eeta passe sudda karala betadine tikaka hari monawa hari antibiotic cream ekak hari gaala wahala theyanna

    Sarawa porila theyanakan ooka patta wediata adum kanawa.....
     
    Last edited:
    • Like
    Reactions: SampathSandaruwan

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    kola jathiyak thiyenawa machan eken chuttak kotala thibbama ibema gediya pupurala yanawa.. shik mata nama mathaka nane
     
    EKSEEKER

    Junior member
  • May 31, 2015
    148
    9
    18
    මචන් මම හරියටම දන්නෙ නෑ. ඒත් මතකයක් තියනවා අක්කපාන කොළ තලලද කොහෙද බදිනවා කියලා අහපු කතාවක්.....

    කට්ටිය උදව් කරයි.
     
    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    doc kenekta pennapan.
    mi peni tawa monawada kalawam karala gaana seen 1 tiyanawa. mata hariyata mataka ne ban :(
     
    sudui.usai

    Active member
  • Apr 25, 2015
    599
    106
    43
    දෙහි කට්ටෙන් ඇනලා සැරව අයින් කරන්න... වැල් පෙනෙල කොටලා තියන්න...වැදගත්ම දේ....... සව් කැද හදලා පොවන්න....අඩු වෙයි.....
     
    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    මුණේ වගේ නෙමෙයි නම් පොඩි දුම්කොළ කෑල්ලක් තියල බදින්න රෑට නිදාගන්න යද්දි,උදේ වෙද්දී ගෙඩිය පුපුරලා සැරව රෙදි කෑල්ලට ඇවිත් තියෙයි :yes::yes:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    මචන් මගේ පොඩි දුවගේ පොඩි ගෙඩියක් ඇවිත් තියනවා. විසර ගෙඩි කියන්නේ (විසප්පුත් කියල කියනවා) කෙල්ල ටිකක් අමාරුවෙන් ඉන්නේ මේ හින්ද. අපිටත් පොඩි කාලේ මේවා ආවට දුව අමාරුවෙන් ඉන්නවා දකිනකොට දුකයි. උඹල දන්නවනම් ආයුර්වේද බෙහෙතක් හරි නැත්තම් ක්‍රීම් එකක් හරි කියපල්ලක් ගාන්න.

    පොඩි නෙමේ යකෝ මටත් අමාරුයි ආවම. මට අනිවා අවුරුද්දකට තුනක් වත් එනවා. ඕක ඉබේම පැලෙනවා මචන් හැබැයි ඉක්මන් කරන්න ඕන නම්. ලුණු පොට්ටනියකින් තවල පස්සේ දෙහි කට්ටකින් ඇනපන් චුට්ටක් එතකොට ඉස්ම ඔක්කොම මිරිකලා අරින්න පුළුවන්. සැරව ටික යනකන් තමා ඇඟේ අමාරුව :yes:
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    780
    0
    මචං ගොඩ බෙහෙත් කරන්න එපා දරැවගේ තුවාලෙන් විෂබිජයක් ගියොත් විනාසයි.. මටත් ඔහොම වෙලා සර්ජරි එකකින් අයින් කලේ ටිකක් අමාරැත් උනා... හොදම දේ .. ඩොක්ටර් කෙනෙක් REFER කරපන් මචං... ‍පහල LINK එකේ නම් විස්තර ඇති ඔනිමනම්....

    https://www.surgery.lk/article/252/විසර-ගෙඩි-හෙවත්-abscess
     
    Last edited:
    • Haha
    Reactions: pitiye.appu

    KIRI-AYIA

    Junior member
  • May 26, 2015
    304
    13
    18
    මචන් මගේ පොඩි දුවගේ පොඩි ගෙඩියක් ඇවිත් තියනවා. විසර ගෙඩි කියන්නේ (විසප්පුත් කියල කියනවා) කෙල්ල ටිකක් අමාරුවෙන් ඉන්නේ මේ හින්ද. අපිටත් පොඩි කාලේ මේවා ආවට දුව අමාරුවෙන් ඉන්නවා දකිනකොට දුකයි. උඹල දන්නවනම් ආයුර්වේද බෙහෙතක් හරි නැත්තම් ක්‍රීම් එකක් හරි කියපල්ලක් ගාන්න.

    ath behethak thiyena, podi daruwek nisa karanna amarui.
     
    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0
    මචං ගොඩ බෙහෙත් කරන්න එපා දරැවගේ තුවාලෙන් විෂබිජයක් ගියොත් විනාසයි.. මටත් ඔහොම වෙලා සර්ජරි එකකින් අයින් කලේ ටිකක් අමාරැත් උනා... හොදම දේ .. ඩොක්ටර් කෙනෙක් REFER කරපන් මචං... ‍පහල LINK එකේ නම් විස්තර ඇති ඔනිමනම්....

    https://www.surgery.lk/article/252/විසර-ගෙඩි-හෙවත්-abscess

    me kathawa attha
     
    • Haha
    Reactions: pitiye.appu