ඒ තාම ඇතුලෙ කර වුණ සැරව තියෙන හිංදයිඔව් ඒක හරි. ඒත් සැරව ගැලුව විතරයි හොද උනේ නෑ තව වැඩි වුනා මිසක්. වෙලාවට කාලෙත් එක්කම කැලලත් මැකිල ගියා. ලාවට වගේ චූට්ටක් තියෙනව කැලල. ඒත් ඒක පේන්නෙ නෑ දැන්.
ඒ තාම ඇතුලෙ කර වුණ සැරව තියෙන හිංදයිඔව් ඒක හරි. ඒත් සැරව ගැලුව විතරයි හොද උනේ නෑ තව වැඩි වුනා මිසක්. වෙලාවට කාලෙත් එක්කම කැලලත් මැකිල ගියා. ලාවට වගේ චූට්ටක් තියෙනව කැලල. ඒත් ඒක පේන්නෙ නෑ දැන්.
දැන් සනීපද ?පපුවෙ විසරගෙඩියක් ඇවිල්ල...
අමාරුව වැඩි කමට නින්ද යන්නෙ නැති නිසා, අත්බේත් හොයන්න ආපු ගමං බම්ප් කරේ...
අත්බේත් හරියන්නෙ නෑ කියල හිතුන..., බේත් හොයාගෙන කොටාගෙන ගාන එක පරක්කු වැඩියි, අමාරුව වැඩි නිසා...
උදේම ඩොක්ටර් කෙනෙක් හම්බවෙලා හිරි වට්ටල කපල අයින් කරා... දැන් බේත් දාගෙන ආව විතරයි...
තුවාලෙ තමයි මචං තියෙන්නෙ දැන්... බේත් දානව දවස් දවසක් ඇර දවසක්..දැන් සනීපද ?
ඪ
Lokuwata tibbada machan.sarawa awadaපපුවෙ විසරගෙඩියක් ඇවිල්ල...
අමාරුව වැඩි කමට නින්ද යන්නෙ නැති නිසා, අත්බේත් හොයන්න ආපු ගමං බම්ප් කරේ...
අත්බේත් හරියන්නෙ නෑ කියල හිතුන..., බේත් හොයාගෙන කොටාගෙන ගාන එක පරක්කු වැඩියි, අමාරුව වැඩි නිසා...
උදේම ඩොක්ටර් කෙනෙක් හම්බවෙලා හිරි වට්ටල කපල අයින් කරා... දැන් බේත් දාගෙන ආව විතරයි...
Mageth samahara kaala walata puke enawa mama issara nam karanne kannadiyak tyala balagena mirikanawaමගේ නන් පොඩි කාලේ පුකේ ආවා. පුකට දෙහි කට්ටෙන් ඇන්නා. තාම මතකයි.
සැරව ආවෙ නෑ, තදට ගල් වෙලා තිබුනෙ... රතු වෙලා ඉදිමිලා ගෙඩිය වගේ තිබුණ. අඟල් දෙකක විතර වටප්‍රමාණයක්... පට්ට කැක්කුමයි.Lokuwata tibbada machan.sarawa awada
Mageth samahara kaala walata puke enawa mama issara nam karanne kannadiyak tyala balagena mirikanawa
------ Post added on Jun 10, 2023 at 7:11 PM
ආතල් කතාවක් කියන්නද.මම එතකොට අට වසරේ.අපේ ගෙවල් පැත්තේ බට ලයින් ර්කක් දානවා මාත් ඉතින් එතන බලාන හිටියා බට එලන හැටි.ඒකේ වැඩට ආපු කට්ටිය කීවා බටේකට එහෙම අත කැපුනොත් අපි නම් එස්ලෝන් ගම් තමා ගාන්නේ සුපිරි බෙහෙත කියලා.මෝඩ මම ඕක හිතේ තියාන හිටියේ දවසකට දෙකකට පස්සේ පොඩි ඉගිඑන සතෙක් කාලා කලවේ පොඩි තුවාලයක් තිබුනා.මම කලේ ඒක හම ගහලා.ගාන්න ගම් එකක් හෙව්වා.මම ගාව තිබුනේ මල්ටිබොන්ඩ් ගම් එකක්.මම කලේ ඒකෙන් තුවාලේ වටේ ටෙනිස් බෝලෙක වග්‍රෙ සයිස් එකට රවුමක් ගෑවා.මටත් මතක නෑ ගම් ගෑවා කියලා දවස් දෙකකට තුනකට පස්සේ උදේ නැගිගිනකොට කකුල ඉන්න බෑ කැක්කුම එතකොට මතක් උනේ ගම් ගෑවනේ කියලා.ගම් එක රබර් එක වගේ ගලවලා අයින් කලා.තුවාලෙත් වේලිලා තුවාලේ ඕපනින් එකක් නෑ උඩ වැහිලා ඒත්.වටේට අල්ලන බෑ දම් පාට වෙලා පින්පොන් බෝලෙක සයිස් එකට අටුලට පිම්පොන් බෝලයක් වගේ සයිස් එකට අහු වෙනවා තුවාලේ කට හරිය හම ගල් වෙලා.පස්සේ ඉස්පිරිතාලෙ ගියා ගියාම පලන්න වෙයි කීවා බේල්ඩ් එක දාලා පලලා දෙපැත්තෙන් ගෝස් තියලා මිරිකනකොට ටූත්පේස්ට් ටියුබ් එකකින් මිරිකනවා වගේ ගල් උන සැරව ආවා.තාම එතන රවුමට කැලල තියේසැරව ආවෙ නෑ, තදට ගල් වෙලා තිබුනෙ... රතු වෙලා ඉදිමිලා ගෙඩිය වගේ තිබුණ. අඟල් දෙකක විතර වටප්‍රමාණයක්... පට්ට කැක්කුමයි.
ඒක දැකපු ගමං කපල අයින් කරන්න ඕනෙ කිවුව...
හපොයි...ආතල් කතාවක් කියන්නද.මම එතකොට අට වසරේ.අපේ ගෙවල් පැත්තේ බට ලයින් ර්කක් දානවා මාත් ඉතින් එතන බලාන හිටියා බට එලන හැටි.ඒකේ වැඩට ආපු කට්ටිය කීවා බටේකට එහෙම අත කැපුනොත් අපි නම් එස්ලෝන් ගම් තමා ගාන්නේ සුපිරි බෙහෙත කියලා.මෝඩ මම ඕක හිතේ තියාන හිටියේ දවසකට දෙකකට පස්සේ පොඩි ඉගිඑන සතෙක් කාලා කලවේ පොඩි තුවාලයක් තිබුනා.මම කලේ ඒක හම ගහලා.ගාන්න ගම් එකක් හෙව්වා.මම ගාව තිබුනේ මල්ටිබොන්ඩ් ගම් එකක්.මම කලේ ඒකෙන් තුවාලේ වටේ ටෙනිස් බෝලෙක වග්‍රෙ සයිස් එකට රවුමක් ගෑවා.මටත් මතක නෑ ගම් ගෑවා කියලා දවස් දෙකකට තුනකට පස්සේ උදේ නැගිගිනකොට කකුල ඉන්න බෑ කැක්කුම එතකොට මතක් උනේ ගම් ගෑවනේ කියලා.ගම් එක රබර් එක වගේ ගලවලා අයින් කලා.තුවාලෙත් වේලිලා තුවාලේ ඕපනින් එකක් නෑ උඩ වැහිලා ඒත්.වටේට අල්ලන බෑ දම් පාට වෙලා පින්පොන් බෝලෙක සයිස් එකට අටුලට පිම්පොන් බෝලයක් වගේ සයිස් එකට අහු වෙනවා තුවාලේ කට හරිය හම ගල් වෙලා.පස්සේ ඉස්පිරිතාලෙ ගියා ගියාම පලන්න වෙයි කීවා බේල්ඩ් එක දාලා පලලා දෙපැත්තෙන් ගෝස් තියලා මිරිකනකොට ටූත්පේස්ට් ටියුබ් එකකින් මිරිකනවා වගේ ගල් උන සැරව ආවා.තාම එතන රවුමට කැලල තියේ