රට ඉන්න boys

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
මචන් උබලා දවල්ට උදෙට රැට කන්නේ මොනවද

මට නම් සැන්විච් / නුඩ්ල්ස්/ පිස්සා බතුයි පරිප්පුයි අලයි සොසෙජස් බිත්තර කුකුල් මස් ස්පැගටි කාලා ඇති වෙලා

මෙවා කැවොත් සූවර් ලෙඩ වෙනවා :(
 
Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    602415_295744830534195_1381736900_n.jpg
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    මචන් උබලා දවල්ට උදෙට රැට කන්නේ මොනවද

    මට නම් සැන්විච් / නුඩ්ල්ස්/ පිස්සා බතුයි පරිප්පුයි අලයි සොසෙජස් බිත්තර කුකුල් මස් ස්පැගටි කාලා ඇති වෙලා

    මෙවා කැවොත් සූවර් ලෙඩ වෙනවා :(

    මම නම් ලංකාවේ කෑම හදනවා මචන්. Web Site එකක් තියෙනවා එකෙන් ගෙන්න ගන්නවා ගෙදරටම.

    2dik3sh.jpg

    හාල්මැස්සෝ තෙල් දාල තිබ්බටු එක්ක කොස් ඇට හින්දල, තම්බපු බිත්ටරයයි

    taplw3.jpg

    මුකුණුවැන්න මැල්ලුම් එක්ක කැකිරි

    68ehhx.jpg

    මෑ කරල් කොස් ඇට සමග හින්දල , බණ්ඩක්ක හින්දල.

    6swieu.jpg

    කොළ කැඳ
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    යකෝ හොද කරි දෙකක් ගහල ෆ්‍රිජ් එකේ දාපන්කො දවස් 4ක් 5ක් කන්න බත් ටිකක් තියා ගන්න එක ලේසීනෙ බන් ...
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔

    මම නම් ලංකාවේ කෑම හදනවා මචන්. Web Site එකක් තියෙනවා එකෙන් ගෙන්න ගන්නවා ගෙදරටම.

    2dik3sh.jpg

    හාල්මැස්සෝ තෙල් දාල තිබ්බටු එක්ක කොස් ඇට හින්දල, තම්බපු බිත්ටරයයි

    taplw3.jpg

    මුකුණුවැන්න මැල්ලුම් එක්ක කැකිරි

    68ehhx.jpg

    මෑ කරල් කොස් ඇට සමග හින්දල , බණ්ඩක්ක හින්දල.

    6swieu.jpg

    කොළ කැඳ

    ohoma kamak kawe naha machan kalekin USA walata deliver karanwada lankawe badu