Mama dan inne koswatta paththe..

Garage ekakata aawa car eka hadaaganna..මොකක් කිව්වා.....? ඒ කිව්වේ වැඩකටද ආවේ...... කොයි හරියේද ඉන්නේ....?![]()
Garage ekakata aawa car eka hadaaganna..

Throve auto. Koswatta paare..මෙහෙ ගරාජ් එකකට....... කොතන එකද.....?![]()
Throve auto. Koswatta paare..
Ali passa nemey. Eka digana paththe ..කොතන එකද ඔය කියන්නේ...... උන්ගේ කාර් කැරියර් ට්‍රක් එකනම් නිතරම දකිනවා හන්දියේ ලාෆ්ස් ෂෙඩ් එකට එහායින් පාක් කරලා තියනවා හයර් වලට......
මොකෝ කාර් එකේ කේස් එක..... අලිපස්ස නේද කාර් එක.....?

ekayi koswattatama aran enna une..Ali passa nemey. Eka digana paththe ..
Me Peugeot ekak.ekayi koswattatama aran enna une..




Peugeot 206 ekak. Arawa ganna salli ne ban.අලිපස්සට මොකෝ උනේ කියලා දන්නේ නෑ........
අම්මටසිරි 306 ක් ද නැතිනම් 508 ක් ද.....? පට්ට සැප සනීප ඇති නෙහ්හ්.......
ඔය ඔය කියන්නේ පාලම් තුන හන්දියට පොඩ්ඩක් පැලවත්තට වෙන්න තියෙන තැනද පර්ජෝ හදන.....?
Peugeot 206 ekak. Arawa ganna salli ne ban.