සත්ව හිංසනය තුරන් කරමු. 18+++ අවවාදයයි. සංවේදී Ş
සත්ව හිංසනය තුරන් කරමු. 18+++
අවවාදයයි. සංවේදී පුද්ගලයින් නැරඹීමෙන් වලකින්න.
මුලින්ම කියන්න ඕන ඇයි මේ මහ රෑ මේ වගේ ත්‍රෙඩ් එකක් දැම්මේ කියලා. ඔව් මේ නිදාගන්න හිතලත් ආපහුත් මේ නිදිමතේ මේ ත්‍රෙඩ් එක දාන්නේ එක අහිංසක සතෙක්වත් එක ජීවිතයක්වත් බේරෙයි කියලා හිතාගෙන. ඔයාලගෙන් ඉල්ලන්න තියෙන්නේ මේක බලලා අවසානයේ නිකම් කමෙන්ට් කරලා යන්න එපා එක අහිංසක ජීවිතයක් වෙනුවෙන් එකම එක විනාඩියක් වැය කරලා මේ petition එකට එකතු වෙන්න
මෙන්න මේ සයිට් එකට ඇත්ත හෝ බොරු තොරතුරු දීලා ඔයත් සත්ව හිංසනයට විරුද්ධ බව දක්වන්න.
ජීවිතයක් බේරගන්න එක විනාඩියක් වැය කරන්න.

Code:
http://campaigns.peta2.com/not-ours/

වැඩිදුර තොරතුරු දැනගන්න මෙතනින්
ඔයාගේ සහයෝගය වෙනුවෙන් ස්තූතියි.තව කෙනෙක්ට මේකට සම්බන්ධ කරගන්න ෂෙයා කරන්න ..බම්ප් කරන්න. ලොකු පිනක්..
P.S. -
මේ වීඩියෝ බලන්න අපහසු අයට ---
මේ වීඩියෝ වල තියෙන්නේ අහිංසක සත්තුන්ව පන පිටින් හම ගහලා ඒ වගේම පණ යන්න කලින් ආහාර වලට ඒ වගේම සම් ලොම් ආශ්‍රිතව නිෂ්පාදනයන් සඳහා යොදාගන්නා හැටි හොර රහසේ පටිගත කරලා සමාජයට මේ ගැන අවබෝධයක් ලබා දෙන්න හදපු වීඩියෝ වගයක් ..අපි දන්නවානේ යුරෝපීය රටවල් වල සත්ව ලොම්/ සම් වලට ඉහල ඉල්ලුමක් තියෙනවා කියලා ඒ නිසා මේ වෙබ් සයිට් එක මගින් මේ අහිංසක සත්තුන්ව මරණ එකට විරුද්ධත්වය පලකරලා උද්ඝෝෂණ වගේම ප්‍රසිද්ධ පුද්ගලයින් නිරුවත් වීම(යුරෝපා සංස්කෘතියට/ පිලිගැනීමට අනුව) වගේ දේවල් සංවිධානය කරනවා. ඒ වගේම amani, gucci වගේ අන්තර්ජාතික මට්ටමේ ඉහල නිෂ්පාදනයන් සිදුකරන ආයතන වල නිරුවත හෙලි කරලා මිනිස්සුන්ව ඒ භාණ්ඩ මිලදී ගැනීමෙන් වලක්වන්න පෙළඹවීම කරනවා.. ඒ වගේම සත්ව ප්‍රදර්ශනයෙන් වගේම zoo වල ඉන්න සත්තු විඳින දුක් හිරිහැර ඒ සත්තුන්ගේ නිදහස ලබා දීමත් විවිධ පර්යේෂණයන් සඳහා සතුන්ව කෲරතර වදබන්ධන වලට ලක් වෙන එක වලක්වා ලීමට පියවර ගන්න එකත් සිදු කරනවා. මේක ජාත්‍යන්තරව සංවිධානය උනු විශාල සංවිධානයක් නිසා එයාලට කරන්න පුලුවන් දේවල් ප්‍රමාණයෙන් විශාලයි. ඒ නිසා අපිට පුලුවන් මේ දේවල් වලක්වන්න කියලා දිරිමත් කිරීමක් විදිහට මේ වගේ petition එකකට සහයෝගය දක්වන්න..
ඒ වගේම ඔයාලට හැකියාවක් තියෙනවානම් ෆිල්ම් එකක් බාන එක වෙනුවට මෙන්න මේ The Cove කියන සම්මාන 48ක් දිනාගත්තු වාර්තා වැඩසටහන download කරගෙන බලන්න..නැත්නම් මේ යූටියුබ් වීඩියෝ එක බලන්න.
Trailer
Full Documentary
Restore your Faith in HUMANITY
Code:
http://www.peta.org/

Last edited:

TRUST ME - KARMA IS A BAD BITCH
.