කිරියේ යන ඒවා ගෙඩි පිටින් Copy

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    කිරියේ යන ඒවා ගෙඩි පිටින් Copy

    මචන්,
    එළකිරි එකේ අපි දාන threads ගෙඩි පිටින් කොපි කරලනේ බන් සමහර pages and sites කරන එවුන් අපි දාපු වචනත් එක්කම. :angry::angry::angry:


    11m3nkh.jpg


    මේ බලපන් මම දාපු ත්රෙඅඩ් එක සහ ඒකෙ මම දාපු වචන.


    i36pud.jpg



    http://www.elakiri.com/forum/showthread.php?t=1683252

    මුන් මගේ වචනත් එක්කම කොපි කරලා කියහන්කෝ....
    :rofl::rofl::rofl:
     
    Last edited:

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ටොපික් එක වෙනස් කරපන්.. ඒක නිකන් හරියට අනුන්ගේ ඒවා අපි කොපි කරලා දානවා වගේනේ
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    උඹ මෙච්චර සරම උස්සන් කෑගැහුවට මට නං හිතෙන්නෙ උඹද කොහෙද උගෙ පෝස්ට් එකක් උස්සල දාල තියෙන්නෙ.
     
    • Like
    Reactions: JesonRulez

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ටොපික් එක වෙනස් කරපන්.. ඒක නිකන් හරියට අනුන්ගේ ඒවා අපි කොපි කරලා දානවා වගේනේ


    එතකොට තමයි කට්ටියට රිදිලා දුවගෙන එන්නේ මේක ඇතුලටම... :P