කිරියේ යන ඒවා ගෙඩි පිටින් Copy
මචන්,
එළකිරි එකේ අපි දාන threads ගෙඩි පිටින් කොපි කරලනේ බන් සමහර pages and sites කරන එවුන් අපි දාපු වචනත් එක්කම.

මේ බලපන් මම දාපු ත්රෙඅඩ් එක සහ ඒකෙ මම දාපු වචන.
http://www.elakiri.com/forum/showthread.php?t=1683252
මුන් මගේ වචනත් එක්කම කොපි කරලා කියහන්කෝ....

Last edited: