EK Married Club-16

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔව් අයියේ..ටිකක් හරි නෑ මේ ටිකේ..ඉතින් බෝධි පූජාවක්වත් තියන්න කියලා බැලුවේ..වෙලාවවත් බලවන්නේ නෑනේ පණ්ඩිතකමට..:frown:
    illakkam lokuwata thiyana biththi oralosuwak denna..
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අපිටත් එහෙම තමයි කරන්න වෙන්නේ දැන්..:yes:ඔයාලා සෙනසුරාදා 7ක්ද තියන්නේ..නැත්තන් එක දිගට සතියක්ද?
    සෙනසුරාදා සහ බදාදා. දැන් දවස් 3ක් ඉවරයි.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අන්කල් ජොලි ඩයල් එකක් වගේ පේන්නේ :D මාත් ඔහොමයි අවුල් උනත් වෙලාවක් නම් බලන්නේ නෑ ගිහින් ...බඩා තමා එක පාරක් වෙලාව බැලුවේ මගේ උස්සන් ගිහින් වෙලා කොලේ :baffled:

    :love::love:ඒත් ඉතින් අනේ මන්දා..:dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    චමාලි කෝ ? දැක්කේ නෑ :eek:
    මමත් දැක්කේ නෑ දැන් දවස් දෙකකින් විතර..වැඩ වෙන්නැති..:)
    සෙනසුරාදා සහ බදාදා. දැන් දවස් 3ක් ඉවරයි.
    ඔය වගේ කෙම්මුර දවස් වල තිබ්බානන් හරි නේද..:D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes::yes:

    ඒකත් ඇත්ත..තැන් 2කින් බැලුවොත් දෙවිදිහකට කියන්නේ..:yes:

    මම කිව්ව තැනට යන්නකෝ.. පොර නම් මාර ඩයල් එකක් :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මමත් දැක්කේ නෑ දැන් දවස් දෙකකින් විතර..වැඩ වෙන්නැති..:)

    ඔය වගේ කෙම්මුර දවස් වල තිබ්බානන් හරි නේද..:D

    අපල වලට එහෙම තියල හරියන්නේ නෑ කියල අහල තියෙනවා...දවස් හතේ දින හත තමාලු හොඳ
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මම කිව්ව තැනට යන්නකෝ.. පොර නම් මාර ඩයල් එකක් :yes:

    ලබන සතියේ එයා එනවා..මම ඔය ගැන කියලා එතනට එක්ක යන්න බලන්නන්..:yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම යනවා...ඔලුව කැක්කුමයි ඉන්න බෑ... හෙට වැඩට යන්නත් තියේ ...සුබ රාත්‍රියක් වේවා !! හැමෝටම සුබ කාලයක් උදා වේවා !! :love:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අපල වලට එහෙම තියල හරියන්නේ නෑ කියල අහල තියෙනවා...දවස් හතේ දින හත තමාලු හොඳ

    එහෙමද?එහෙනන් සඳුදා ඉඳන් පටන් ගන්න ඕනේ...:)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ලබන සතියේ එයා එනවා..මම ඔය ගැන කියලා එතනට එක්ක යන්න බලන්නන්..:yes:

    බොරු නෑ වෙලාව හොඳට පැහැදිලි කරලා දෙනවා .. :)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මම යනවා...ඔලුව කැක්කුමයි ඉන්න බෑ... හෙට වැඩට යන්නත් තියේ ...සුබ රාත්‍රියක් වේවා !! හැමෝටම සුබ කාලයක් උදා වේවා !! :love:

    Good night..sweet dreamz..:D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔබ ගැවසෙනවා සිත අවිවේකයි. අවනත නැති නෙතටද අවිවේකයි. හුදකලාව අවනඩුවක් ගෑනු ලමයෝ. :dull: