හැඩේ මොකටද රසට තියෙනව නම්.....![]()
මමත් ඕකමයි අපේ කට්ටියට කිව්වේ..කෝ අහනවයෑ..
හැඩේ මොකටද රසට තියෙනව නම්.....![]()
මමත් ඕකමයි අපේ කට්ටියට කිව්වේ..කෝ අහනවයෑ..
illakkam lokuwata thiyana biththi oralosuwak denna..ඔව් අයියේ..ටිකක් හරි නෑ මේ ටිකේ..ඉතින් බෝධි පූජාවක්වත් තියන්න කියලා බැලුවේ..වෙලාවවත් බලවන්නේ නෑනේ පණ්ඩිතකමට..![]()
සෙනසුරාදා සහ බදාදා. දැන් දවස් 3ක් ඉවරයි.අපිටත් එහෙම තමයි කරන්න වෙන්නේ දැන්..ඔයාලා සෙනසුරාදා 7ක්ද තියන්නේ..නැත්තන් එක දිගට සතියක්ද?
අන්කල් ජොලි ඩයල් එකක් වගේ පේන්නේමාත් ඔහොමයි අවුල් උනත් වෙලාවක් නම් බලන්නේ නෑ ගිහින් ...බඩා තමා එක පාරක් වෙලාව බැලුවේ මගේ උස්සන් ගිහින් වෙලා කොලේ
![]()

ඒත් ඉතින් අනේ මන්දා..
එක දිගටම 7ක් තියන්න![]()


අපෝ වෙලාවල් නම් බලන්න එපා.රටේ නැති අපල කියයි.![]()

මමත් දැක්කේ නෑ දැන් දවස් දෙකකින් විතර..වැඩ වෙන්නැති..චමාලි කෝ ? දැක්කේ නෑ![]()

ඔය වගේ කෙම්මුර දවස් වල තිබ්බානන් හරි නේද..සෙනසුරාදා සහ බදාදා. දැන් දවස් 3ක් ඉවරයි.

ඒකත් ඇත්ත..තැන් 2කින් බැලුවොත් දෙවිදිහකට කියන්නේ..![]()

මමත් දැක්කේ නෑ දැන් දවස් දෙකකින් විතර..වැඩ වෙන්නැති..
ඔය වගේ කෙම්මුර දවස් වල තිබ්බානන් හරි නේද..![]()
මම කිව්ව තැනට යන්නකෝ.. පොර නම් මාර ඩයල් එකක්![]()


Bo maluwa hondata thalila thiyeyi ehenam..අපල වලට එහෙම තියල හරියන්නේ නෑ කියල අහල තියෙනවා...දවස් හතේ දින හත තමාලු හොඳ

අපල වලට එහෙම තියල හරියන්නේ නෑ කියල අහල තියෙනවා...දවස් හතේ දින හත තමාලු හොඳ

ලබන සතියේ එයා එනවා..මම ඔය ගැන කියලා එතනට එක්ක යන්න බලන්නන්..![]()

මම යනවා...ඔලුව කැක්කුමයි ඉන්න බෑ... හෙට වැඩට යන්නත් තියේ ...සුබ රාත්රියක් වේවා !! හැමෝටම සුබ කාලයක් උදා වේවා !!![]()

Bo maluwa hondata thalila thiyeyi ehenam..![]()

පව් බන් ලිඳට දාන්න එපා ...අශ්මියා හෙන අප්සෙට් එකේ ඉන්නේ ඔහොම හිටියට 
Bo maluwa hondata thalila thiyeyi ehenam..![]()
