xiaomi redmi 2 ගත්ත අය පොඩි හෙල්ප් 1 දෙන්ඩ
xiaomi redmi 2 phone 1 පාවිච්චි කරන කට්ටිය ඉන්නවනම් කියන්ඩකො බලන්ඩ ගත්තු phone වල දැන් තත්වෙ අවුල් එහෙම තියෙනවද? නැත්තම් සුපිරියටම වැඩද?
මාත් 1 ගන්ඩ ඉන්නෙ එක හන්ද පොඩි හෙල්ප් එකක් දෙනඩ... Plz...