xiaomi redmi 2 ගත්ත අය පොඩි හෙල්ප් 1 දෙන්ඩ

dark92b

Well-known member
  • Dec 12, 2014
    1,610
    413
    113
    HERE...!!!
    xiaomi redmi 2 ගත්ත අය පොඩි හෙල්ප් 1 දෙන්ඩ

    xiaomi redmi 2 phone 1 පාවිච්චි කරන කට්ටිය ඉන්නවනම් කියන්ඩකො බලන්ඩ ගත්තු phone වල දැන් තත්වෙ අවුල් එහෙම තියෙනවද? නැත්තම් සුපිරියටම වැඩද?

    මාත් 1 ගන්ඩ ඉන්නෙ එක හන්ද පොඩි හෙල්ප් එකක් දෙනඩ... Plz...:):)

    :cool::cool::cool:
     
    gihan798114

    Member
    Jun 8, 2015
    613
    87
    0
    Krypton
    xiaomi redmi 2 phone 1 පාවිච්චි කරන කට්ටිය ඉන්නවනම් කියන්ඩකො බලන්ඩ ගත්තු phone වල දැන් තත්වෙ අවුල් එහෙම තියෙනවද? නැත්තම් සුපිරියටම වැඩද?

    මාත් 1 ගන්ඩ ඉන්නෙ එක හන්ද පොඩි හෙල්ප් එකක් දෙනඩ... Plz...:):)

    :cool::cool::cool:

    uba kohenda bn ganna inne? dialcom d? :dull:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    modal peper eka dakkada ?

    අපේ seminar එකේ එක නං හොයා ගත්ත .. 2නි කොටසේ පලවෙනි ප්‍රශ්නේ 1 එක තියෙන්නේ ආර්ථික සම්පත් හා ආර්ථික නොවන සම්පත් සංකල්ප හඳුන්වන්න උදාහරන සහිතව පැහැදිලි කරන්න කියල ... ඒ පේපර් එක ද දැක්කද ඇහුවේ ? :sorry:
     
    dark92b

    Well-known member
  • Dec 12, 2014
    1,610
    413
    113
    HERE...!!!
    modal peper eka dakkada ?

    thama balandawath giye ne yanda klin phone eke thathwe gena dena ganda ahuwe.

    අපේ seminar එකේ එක නං හොයා ගත්ත .. 2නි කොටසේ පලවෙනි ප්‍රශ්නේ 1 එක තියෙන්නේ ආර්ථික සම්පත් හා ආර්ථික නොවන සම්පත් සංකල්ප හඳුන්වන්න උදාහරන සහිතව පැහැදිලි කරන්න කියල ... ඒ පේපර් එක ද දැක්කද ඇහුවේ ? :sorry:

    :lol::lol::lol:
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    wadi hariyakma inne redmi 2 use karana aya baya nathuwa ganan 4n eka hodai cam ekath ela..:)

    mehen gannawa nam paadui ganan wadi.. :dull:

    genna ganna puluwan nam hodai laabai and mehe thiyenne 1GB ram model eka witharai..:oo:
    2GB model eka wunath gennawna nam gennana puluwan awlak nathuwa..

    use karana aya kiyai hoda naraka..
    ~~
     
    • Like
    Reactions: dark92b

    JCT

    Junior member
  • Sep 29, 2008
    114
    4
    18
    xiaomi redmi 2 phone 1 පාවිච්චි කරන කට්ටිය ඉන්නවනම් කියන්ඩකො බලන්ඩ ගත්තු phone වල දැන් තත්වෙ අවුල් එහෙම තියෙනවද? නැත්තම් සුපිරියටම වැඩද?

    මාත් 1 ගන්ඩ ඉන්නෙ එක හන්ද පොඩි හෙල්ප් එකක් දෙනඩ... Plz...:):)

    :cool::cool::cool:

    Kisi awulak naa...mathaka athuwa gannakota 2GB model eka ganin
     
    • Like
    Reactions: dark92b