මගුලක් කියනවා ඔකේ අනික් පැත්ත උනොත් මම වාසල හමාරයිදැනටම වර්ල්ඩ් වෝර් III
![]()


මගුලක් කියනවා ඔකේ අනික් පැත්ත උනොත් මම වාසල හමාරයිදැනටම වර්ල්ඩ් වෝර් III
![]()


අයියේ අමාරු නැහැ..අක්කට වැඩ නෙහ් හලෝ..ඔයා හදන්න.පොඩි ළමයි 3 දෙනෙක් ගේ වැඩ ලේසිද.....අපි දෙන්නම් සප් ඒක....අක්කම හදන්න ඕන කියලා එකක් නැහැ....සහයෝගයෙන් ඉමු මෙයා..සහකාරියක් මිසක් වැඩ කාරියක් යැ ගත්තේ...ඔයා හදන්න තුදු අයියේ....![]()
අන්තර්ජාතික කාන්තා සහයෝගීතා වැඩපිළිවෙලේ කුමන්ත්රණයක් ඔය
පිරිමි ලව්වා පුඩින් හදවන්න හුහ් 
තුන ගැන ඇහුවම මට කලන්තේ දානවා ඒකයි...අර බද තඩියා මාව බය කරලා තියෙන්නේ
![]()


තරින්ද මාමේ අහුවෙන්න එපාඅන්තර්ජාතික කාන්තා සහයෝගීතා වැඩපිළිවෙලේ කුමන්ත්රණයක් ඔය
පිරිමි ලව්වා පුඩින් හදවන්න හුහ්
![]()

දැන් ඔය හාහ් හුහ් ගාන අයම තමයි පස්සේ කාලෙකට ඕවා කරන්නේ.............![]()

කිඹුලා කිඹුලා
පියකරු කිඹුලා
හිනැහෙන ලස්සන
දත් ටික මැදලා
-උපුටා ගැනීම කැතී සහ කිඹුලා-
අහපංඇරිස්ටොපානිස් අද රේඩියෝ එකේ


salzgitter කියන වාහන ප්රවාහන නෞකාව -පැනමාවේ ලියාපදිංචිය - මෙතුමා ගේape kimbulata bari unane meka karanna![]()
salzgitter කියන වාහන ප්රවාහන නෞකාව -පැනමාවේ ලියාපදිංචිය - මෙතුමා ගේ

මොකෝ උරුලෑවෝ තප්පුලන්නේ ත්රෙඩ් එකක් දාගෙන ?![]()

රිදිලා![]()
