EK Married Club-16

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අයියේ අමාරු නැහැ..අක්කට වැඩ නෙහ් හලෝ..ඔයා හදන්න.පොඩි ළමයි 3 දෙනෙක් ගේ වැඩ ලේසිද.....අපි දෙන්නම් සප් ඒක....අක්කම හදන්න ඕන කියලා එකක් නැහැ....සහයෝගයෙන් ඉමු මෙයා..සහකාරියක් මිසක් වැඩ කාරියක් යැ ගත්තේ...ඔයා හදන්න තුදු අයියේ....:yes::yes:

    තරින්ද මාමේ අහුවෙන්න එපා :oo: අන්තර්ජාතික කාන්තා සහයෝගීතා වැඩපිළිවෙලේ කුමන්ත්‍රණයක් ඔය :yes:පිරිමි ලව්වා පුඩින් හදවන්න හුහ් :frown:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    තරින්ද මාමේ අහුවෙන්න එපා :oo: අන්තර්ජාතික කාන්තා සහයෝගීතා වැඩපිළිවෙලේ කුමන්ත්‍රණයක් ඔය :yes:පිරිමි ලව්වා පුඩින් හදවන්න හුහ් :frown:

    දැන් ඔය හාහ් හුහ් ගාන අයම තමයි පස්සේ කාලෙකට ඕවා කරන්නේ.............:rofl:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කිඹුලා කිඹුලා
    පියකරු කිඹුලා
    හිනැහෙන ලස්සන
    දත් ටික මැදලා

    -උපුටා ගැනීම කැතී සහ කිඹුලා-
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    11667251_642503405885907_3962466897256501057_n.jpg



    ape kimbulata bari unane meka karanna :dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුලා කිඹුලා
    පියකරු කිඹුලා
    හිනැහෙන ලස්සන
    දත් ටික මැදලා

    -උපුටා ගැනීම කැතී සහ කිඹුලා-

    ඇරිස්ටොපානිස් අද රේඩියෝ එකේ
    අහපං
    ස්කර්වියා රේඩියෝ කරන්නේ:angry::angry: