Mobitel Couple Sims Packagers Sale - 2nd TREAD

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඔන්න කාලෙකට පස්සේ ගිය මාසේ ඉවර වෙද්දී අපි කපල් සිම් එකෙන් පැය 350 ඉක්මවා කතා කළා....:D
    වෙන සිම් එකකින් ගියා නම් 4000කට වඩා ඉවරයි...
    ඒත් ගියේ රුපියල් 150ක් වගේ ගණනක් විතරයි...
    හේතුව මම රිඟින් ටෝන් එකකුත් දාල තියෙන නිසා....
    එල එල දිගටම යමු...
    බම්ප්..

    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509

    Elazzzzzzzzzz
    :):):)
     
    • Like
    Reactions: labu gediya

    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    ඔන්න කාලෙකට පස්සේ ගිය මාසේ ඉවර වෙද්දී අපි කපල් සිම් එකෙන් පැය 350 ඉක්මවා කතා කළා....:D
    වෙන සිම් එකකින් ගියා නම් 4000කට වඩා ඉවරයි...
    ඒත් ගියේ රුපියල් 150ක් වගේ ගණනක් විතරයි...
    හේතුව මම රිඟින් ටෝන් එකකුත් දාල තියෙන නිසා....
    එල එල දිගටම යමු...
    බම්ප්..

    11.gif
    11.gif
    11.gif
    11.gif

    uba dawasakata paya 11k katha karanawada ban? monawada ban ochchaa katha karannna thiyenne? :eek::baffled:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    uba dawasakata paya 11k katha karanawada ban? monawada ban ochchaa katha karannna thiyenne? :eek::baffled:

    ලවු කරනකොට එහෙම තමයි බං....
    සෙනසුරාද ඉරිදා පෝය දවස් වලට දවසෙම කතා කර කර ඉන්නවා තමයි...
    ෆෝන් එකට බැටරි දෙකකුත් ගත්තා ඒ නිසාම...
    සල්ලි කැපෙනවා කියල නෙවිනේ...
    ලිමිට් එකක් නැහැනේ...
    අන්ලිමිටඩ් සර්විස් නිසා කතා කරන්න වෙලාවක් අවශ්‍ය නැහැනේ...
    විශ්වාසෙට ගත්තේ ඒ නිසා...
    ඒ විශ්වාසෙ රැකලා තියෙන නිසා බය නැතිව ඕන කෙනෙක්ට ගන්න කියල කියන්න පුළුවන්...
     
    KLP

    Member
    Dec 23, 2013
    957
    27
    0
    ඔන්න කාලෙකට පස්සේ ගිය මාසේ ඉවර වෙද්දී අපි කපල් සිම් එකෙන් පැය 350 ඉක්මවා කතා කළා....:D
    වෙන සිම් එකකින් ගියා නම් 4000කට වඩා ඉවරයි...
    ඒත් ගියේ රුපියල් 150ක් වගේ ගණනක් විතරයි...
    හේතුව මම රිඟින් ටෝන් එකකුත් දාල තියෙන නිසා....
    එල එල දිගටම යමු...
    බම්ප්..

    11.gif
    11.gif
    11.gif
    11.gif

    :shocked::shocked:

    mobitel ekata aba saranai
     
    KLP

    Member
    Dec 23, 2013
    957
    27
    0
    ඔන්න කාලෙකට පස්සේ ගිය මාසේ ඉවර වෙද්දී අපි කපල් සිම් එකෙන් පැය 350 ඉක්මවා කතා කළා....:D
    වෙන සිම් එකකින් ගියා නම් 4000කට වඩා ඉවරයි...
    ඒත් ගියේ රුපියල් 150ක් වගේ ගණනක් විතරයි...
    හේතුව මම රිඟින් ටෝන් එකකුත් දාල තියෙන නිසා....
    එල එල දිගටම යමු...
    බම්ප්..

    11.gif
    11.gif
    11.gif
    11.gif

    monada bun ochchara katha koranne?? kiyahnko apitath danaganna
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    ලවු කරනකොට එහෙම තමයි බං....
    සෙනසුරාද ඉරිදා පෝය දවස් වලට දවසෙම කතා කර කර ඉන්නවා තමයි...
    ෆෝන් එකට බැටරි දෙකකුත් ගත්තා ඒ නිසාම...
    සල්ලි කැපෙනවා කියල නෙවිනේ...
    ලිමිට් එකක් නැහැනේ...
    අන්ලිමිටඩ් සර්විස් නිසා කතා කරන්න වෙලාවක් අවශ්‍ය නැහැනේ...
    විශ්වාසෙට ගත්තේ ඒ නිසා...
    ඒ විශ්වාසෙ රැකලා තියෙන නිසා බය නැතිව ඕන කෙනෙක්ට ගන්න කියල කියන්න පුළුවන්...

    :):)::)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :):)
    Ara Kandy Lamayage wade Gana , Wistharayak Danagaththoth , matath P.m ekak dapan.

    අනීවා දාන්නම්. එක්කෙනෙක් කිව්ව ඒක පරණ ෆොටෝ එකක් වගේ කියල. එතන වෙනස් කියල දැන්. විස්තරයක් දැනගත්තම මං අනීවා කියන්නම්.:)