ElaKiri Programmer's Club

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,627
    113
    Gampaha
    මුලින්ම item id එක save කරන විදියටම save කරන්න.

    sql.png

    image.png

    ඊට පස්සේ data retrive කරන්න ඕනේ jTextField එකට Key Released event එකක් දෙන්න.

    ඊට පස්සේ ඒ event එක ඇතුලේ මේ code ලියන්න.

    image.png

    අන්තිමට ඔයාට ඕනේ item code එක dash නැතුව ඕනේ විදියටකට enter කරන්න.data ටික filter වෙයි.

    image.png

    -----------------------------------------------------------------------------------------------------------------------

    මෙතැනදී ඔයා කොහෙවත් කියල නැ data ටීක retrive කරලා යවන්නේ කොහෙටද කියල.

    එක නිසා sample මෙතොඩ් එකක් විදියට මම JTable එක ගත්තේ.

    උබ මෙතන කොහෙවත් කියල න data ටික search කරලා මොන ලබ්බක්ද කරන්නේ කියලා.
    -----------------------------------------------------------------------------------------------------------------------
    ඕන කරන answer එක ලැබුන කියල හිතනවා. :D:D:D:D

    authorized_Logo.png
    තෑන්ක්ස් මචෝ මේ පලවෙනි එකට උත්තරේ නෙ. ඒක හරි. මට දැන් ඕනෙ GROUP කරගන්න. ඒක තමා දැන් තියෙන්නෙ. :cool:

    අනික මචෝ අපරාදෙ උබ මෙච්චර මහන්සි උනේ. මට නිකන්ම query එක දැන්ම නම් හොදටම ඇති. මහන්සියට ස්තූතියි.. 10+
    :cool::)
     
    • Like
    Reactions: KingCM

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    ube wade karagaththanam ela.:D:D:D:D:)

    rep back :)
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,627
    113
    Gampaha
    ube wade karagaththanam ela.:D:D:D:D:)

    rep back :)
    දෙවෙනි එක තාම නෑ.. මට පේන්නෙ GROUP කරගන්න වෙන්නෙ කෝඩින් වලින් තමයි.

    පුලුවන් නම් මෙන්න මේකට SQL Query එකක් ලියල දෙන්න.

    Code:
    [SIZE=3]String id = "ABCD-LL05-ABC";
    String substring = id.replaceFirst("-", "").contains("-") ? id.substring(0, id.lastIndexOf("-", id.length() - 6))
                    : id.contains("-") ? id.substring(0, id.lastIndexOf("-")) : id;[/SIZE]
    ඕකෙන් මම ඉල්ලපු විදියට program එකෙන් අලුතෙන් එකතු කරපු ටික අයින් කරගන්න පුලුවන්. query එකකට ඕක දාන්නෙ කොහොමද..
     
    උබේ ප්‍රශ්නය මට තේරුන විදියට මම answer කරන්නම්.

    මම හිතනවා උබ මචෝ මේ වගේ දෙයක්ද ඉල්ලන්නේ.

    DB එකේ data store කරලා තියෙන විදිය.

    image.png

    data group කරලා ගත්තම.

    image.png

    උබ දුන්න code එකම use කර.

    image.png

    මේ දවස් වල වැඩ වැඩයි මචන්.​

    authorized_Logo.png
     
    SHdinesh

    Member
    Dec 30, 2014
    36
    2
    0
    මචාලා..මට Spring MVC, Hibernate එක්ක integrate කරලා CURD operation එකක් කරන්න හොඳ tutorial එකක් කියන්ඩෝ...configuration පැහැදිලිව තතියේනම් එල..
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,627
    113
    Gampaha
    උබේ ප්‍රශ්නය මට තේරුන විදියට මම answer කරන්නම්.

    මම හිතනවා උබ මචෝ මේ වගේ දෙයක්ද ඉල්ලන්නේ.

    DB එකේ data store කරලා තියෙන විදිය.

    image.png

    data group කරලා ගත්තම.

    image.png

    උබ දුන්න code එකම use කර.

    image.png

    මේ දවස් වල වැඩ වැඩයි මචන්.​

    authorized_Logo.png
    ඔව් ඕක තමා. වැඩේ තියෙන්නෙ ඔය කෝඩින්ග් වලින් නෙ. ඒත් මට ඕනෙ කෙලින්ම රිසාල්ට් සෙට් එකම ඔහොම ගන්න query එකක්. :(

    image.png

    මගේ table එක item_id
    එක මේ වගේ තමා. හරියටම හරි. :cool::yes:

    image.png

    මට ඕන ඔය රිසාල්ට් එක තමා. ඒත් ඕනෙ GROUP query එකකින් ඔය විදියට කරගන්න. ඒ ඒ item_id එකට අදාලව SUM() එක වගේ දේවල් ගන්න. :yes:

    ඔය උබ කරල තියෙන්නෙ ඉතින් මම දුන්න එකමනෙ.

    නෑ බන් මට ඕනෙ query එකක් මිසක් #කොඩින්ග් හෙල්ප් එකක් නෙමේ. :sorry: උබ ඔය ගොඩක් මහන්සි වෙලා කරන එක අපරාදෙ බන්. ඒක මට වැඩක් වෙන්නෙ නෑ. :sorry::(

    පුලුවන් නම් query එකක් ලියල දෙන්න. මට ඕනෙ #MYSQL Help එකක් මචෝ. :yes::)
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ඔව් ඕක තමා. වැඩේ තියෙන්නෙ ඔය කෝඩින්ග් වලින් නෙ. ඒත් මට ඕනෙ කෙලින්ම රිසාල්ට් සෙට් එකම ඔහොම ගන්න query එකක්. :(

    [/COLOR][/SIZE][/COLOR]

    මම හිතන්නේ වන්නිල ඇත්තෝ ඉල්ලන්නේ මෙන්න මේ query පොජ්ජ වෙන්න ඕනෑ.

    image.png

    --Query පොජ්ජ--​

    image.png
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,627
    113
    Gampaha
    මම හිතන්නේ වන්නිල ඇත්තෝ ඉල්ලන්නේ මෙන්න මේ query පොජ්ජ වෙන්න ඕනෑ.

    image.png

    --Query පොජ්ජ--​

    image.png
    තෑන්ක්ස් මචන් මෙච්චර මහන්සි වෙලා හෙල්ප් කරනවට..

    ඒත් අවාසනාවකට මේ item_id එක ඕකෙන් එන්නෙ නෑ.
    0004-XX-XXX-AA03

    Result එක වෙන්න ඕනෙ
    0004-XX-XXX

    ඒත් එන්නෙ
    0004

    අග ඉදන් තමයි කඩන්න ඕනෙ. මුලින් substring කරල හරි යන්නෙ නෑ. මොකද user කැමති item_id එකක් දෙන්නෙ. ඒකට '-' උනත් දෙන්න පුලුවන්....

    EX- Item_id

    • XXXX-XX-XXX-A001-ABC
    • XX-XX-XX-A002
    • XXXX-XX
    • XXX-AA03
    • XX-AA04-DEF
    XX ටික තමා කැඩිල GROUP වෙන්න ඕනෙ. :(

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    තෑන්ක්ස් මචන් මෙච්චර මහන්සි වෙලා හෙල්ප් කරනවට..

    ඒත් අවාසනාවකට මේ item_id එක ඕකෙන් එන්නෙ නෑ.
    0004-XX-XXX-AA03

    Result එක වෙන්න ඕනෙ
    0004-XX-XXX

    ඒත් එන්නෙ
    0004

    Input item_ID​

    0004-XX-XXX-AA03​

    SQL code​

    select substring_index(item_id,'-','3') from item_store;​

    Result will be.​

    0004-XX-XXX​
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    තෑන්ක්ස් මචන් මෙච්චර මහන්සි වෙලා හෙල්ප්

    අග ඉදන් තමයි කඩන්න ඕනෙ. මුලින් substring කරල හරි යන්නෙ නෑ. මොකද user කැමති item_id එකක් දෙන්නෙ. ඒකට '-' උනත් දෙන්න පුලුවන්....

    EX- Item_id
    XXXX-XX-XXX-A001-ABC
    XX-XX-XX-A002
    XXXX-XX
    XXX-AA03
    XX-AA04-DEF
    XX ටික තමා කැඩිල GROUP වෙන්න ඕනෙ.

    specific length ekak,aga idan mulata ,mula idan agata ho kisima specific mark ekak nathuwa....hithuna hithuna widiyata me query kisima ekakin item_Id group karanna ba.

    SQL kiyanne AI app ekak nemeine ban.specific limit ekak dunnoth witharai eya wada karanne.
    --------------------------------------------------------------------------------------------

    habai......ubata group wenna one data tika witharak wenama table ekaka save karala me wade karaganna puluwan wei.

    me wadeta thawa table ekak ona wenawa......

    a kiyanne user dena item_ID eka wenama save karanawa......

    ita passe parts ekathu wena ID eka save karana widiyatatama normal save karanawa.

    ehema nathuwa randomly item_ID eka kadenna one thana decide karanna ba.:no::no::no::no::no::no:

    anthima help eka dunna.:(:(:(
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,627
    113
    Gampaha

    Input item_ID​

    0004-XX-XXX-AA03​

    SQL code​

    select substring_index(item_id,'-','3') from item_store;​

    Result will be.​

    0004-XX-XXX​
    SQL GROUP Query liyala nadda ban.. :( thx awlak na. ohoma karanna ba. okkotama hariyana eka query ekak one.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,627
    113
    Gampaha
    sql group query dannawa ....... eth uba kiyana magula mata therenne na ban.....​
    Me item codes tiken

    XXXX-XX-XXX-A001-ABC
    XX-XX-XX-A002
    XXXX-XX
    XXX-AA03
    XX-AA04-DEF

    XX ටික තමා result වෙන්න ඕනෙ. okkoma eka query ekakin wenna one. e kiyanne query eka execute kalama result eka wenna one..

    XXXX-XX-XXX
    XX-XX-XX
    XXXX-XX
    XXX
    XX

    wena wenama eka eka item id ekata query liyala ba ban.. okkotama suit wena eka query ekak illanne.. :(
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Me item codes tiken

    XXXX-XX-XXX-A001-ABC
    XX-XX-XX-A002
    XXXX-XX
    XXX-AA03
    XX-AA04-DEF

    XX ටික තමා result වෙන්න ඕනෙ. okkoma eka query ekakin wenna one. e kiyanne query eka execute kalama result eka wenna one..

    XXXX-XX-XXX
    XX-XX-XX
    XXXX-XX
    XXX
    XX

    wena wenama eka eka item id ekata query liyala ba ban.. okkotama suit wena eka query ekak illanne.. :(

    ok got it .​

    01) othana uba deela thiyena itemID kotas walata kadanna nishchitha pot ekak na.:no::no:

    02) kisima standard ekak nathuwa kohomada ban data filter karanne?..:no::no:

    03) dash eken passe add wenna one remove wenna one code gana hariyata statndard ekak na.

    04) ithin item_id eka standard ekak nathuwa generate wenawa kiyanne apita ayeth eka standard ekak athuwa retrive karanna ba.

    --------------------------------------------------------------------------------------------------------------

    ehema karanna one nam........................

    01) table ekak hadala..... program eken ekathu wena parts tika wenama save karanna one.

    ehema nathuwa SQL kohomada decide karanne aluthen add karapu parts ,remove karanna one parts kisima standard ekak nathuwa.

    "XXX" yanu numbers,Letters lesa upakalpanaya karana ladi.

    mage laga thiyena knowledge eke hatiyata kiwwe macho...​
     
    එලz. බැරි කමක් නෑ නොදන්න කමයි තියෙන්නෙ බන්. මොකද කෝඩින්ග් වලින් ගානට ඔය ටික වෙන් කරල අරගන්න පුලුවන් කෝඩ් කෑල්ලක් මම උඩ දුන්නෙ. කෝඩින්ග් වලින් පුලුවන් නම් අනිවා query එකකිනුත් පුලුවන් වෙන්න ඕනෙ. මොකද කෝඩ් එකේන් මම වෙන් කලේ substring, replace, indexof වගේ සරල method ටිකකින්. ඒ ඔක්කොම දේවල් MYSQL වලත් තියෙනව. ඕක කරන්න පුලුවන්. :yes:

    standard එකක් තියෙනව. මුල ඉදන් අගට නෙමේ අග ඉදන් මුලට. ඒ නිසා case ටිකකින් අනිවා කරගන්න පුලුවන්. :yes: ටිකක් ලොකු වැඩක්. බේසික් select * එකකින් නම් කරගන්න බෑ.:(
     
    Last edited:

    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,365
    888
    113
    මගේ කාමරේ

    Machnala podi help ekak onaaa (php,jquery)

    Dropdown list ekakin api thora ganna value eka mta oni page eka reload wenne nathiwa class method ekakka parameter ekak widihta pass karaganna ???

    class test{
    method_1($val){}
    method_2($val){}
    etc.........

    }

    select
    option=1
    option=2
    option=3
    etc......

    method_1($selected_value);

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත

    Machnala podi help ekak onaaa (php,jquery)

    Dropdown list ekakin api thora ganna value eka mta oni page eka reload wenne nathiwa class method ekakka parameter ekak widihta pass karaganna ???

    class test{
    method_1($val){}
    method_2($val){}
    etc.........

    }

    select
    option=1
    option=2
    option=3
    etc......

    method_1($selected_value);

    ජ්කුඅරි ajax වලින් කරන්න පුළුවන්. එත් කෙලෙන්ම class එකේ method එක කෝල් කරන්න බැරි වෙයි. නමුත් පොඩි php code එකක් ලියලා එකෙන් ajax එකේ එන value එක class එකේ method එකට pass කරන්න පුළුවන්.

    PHP:
    -----------ajax------------------
    $.ajax({
      url: "script.php",
      method: "POST",
      data: { selectedValue : # YOUR DROPDOWN LIST VALUE HERE # },
      dataType: "html"
    });
     
    request.done(function( msg ) {
      $( "#log" ).html( msg );
    });
    ----------------------------------

    PHP:
    -----------script.php--------------
    
    $classOject = new test();
    $selectedValueFromHtml = $_POST["selectedValue"];
    $classOject->hello($selectedValueFromHtml);
    
    ----------------------------------

    PHP:
    ---------test.php (class file)----
    
    class test{
    	function hello($value){
    		echo 'selected value is '. $value;
    	}
    
    }
    
    ---------------------------------

    මේ කෝඩ් එක වැඩ කරන්නේ නෑ මම දැන් නිකන් නෝට්පෑඩ් එකේ ලියපුඉ එකක්. කෝඩ් එක එන්න ඕනේ. වෙන විදියක් දන්නා කෙනෙක් ඉන්නවනම් කියලා දෙයි. මම දන්නා විදිය ඕක.
     
    • Like
    Reactions: Lokka Baba