තෑන්ක්ස් මචෝ මේ පලවෙනි එකට උත්තරේ නෙ. ඒක හරි. මට දැන් ඕනෙ GROUP කරගන්න. ඒක තමා දැන් තියෙන්නෙ.මුලින්ම item id එක save කරන විදියටම save කරන්න.
![]()
![]()
ඊට පස්සේ data retrive කරන්න ඕනේ jTextField එකට Key Released event එකක් දෙන්න.
ඊට පස්සේ ඒ event එක ඇතුලේ මේ code ලියන්න.
![]()
අන්තිමට ඔයාට ඕනේ item code එක dash නැතුව ඕනේ විදියටකට enter කරන්න.data ටික filter වෙයි.
![]()
-----------------------------------------------------------------------------------------------------------------------
මෙතැනදී ඔයා කොහෙවත් කියල නැ data ටීක retrive කරලා යවන්නේ කොහෙටද කියල.
එක නිසා sample මෙතොඩ් එකක් විදියට මම JTable එක ගත්තේ.
උබ මෙතන කොහෙවත් කියල න data ටික search කරලා මොන ලබ්බක්ද කරන්නේ කියලා.
-----------------------------------------------------------------------------------------------------------------------
ඕන කරන answer එක ලැබුන කියල හිතනවා.
![]()

අනික මචෝ අපරාදෙ උබ මෙච්චර මහන්සි උනේ. මට නිකන්ම query එක දැන්ම නම් හොදටම ඇති. මහන්සියට ස්තූතියි.. 10+




උබ ඔය ගොඩක් මහන්සි වෙලා කරන එක අපරාදෙ බන්. ඒක මට වැඩක් වෙන්නෙ නෑ.
