Subaru_අනතුර

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    වාහන පදිද්දි පරිස්සමෙන් පැදපන්..
    මම හිතන්නේ වත් නැති වෙලාවලදි 100% වාහනය කොන්ට්‍රොල් තියෙද්දිත් මාව හප්පලා තියෙනවා..
    ඒ නිසාම හුගක් පරිස්සමින් පාරෙ යන්නේ.. :yes:
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,307
    6,158
    113
    දෑන් ඉතින් මරුන එකා මලා.රථගාය තියන එඋන් හැදියල්ල පමණට දාවනය කරන්න.
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    This person dead :(:(:(
    Chamara Dasanayake
    https://www.facebook.com/acsumudu.dasanayake

    පව් මේ දරුවා

    n9KAJkJ.jpg
     
    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    වේසිගෙ පුතාල දෙන්න විතරක් මැරුණ එක හොඳයි. පාරෙ යන අනික් මිනිස්සුන්ට ඩැමේජ් වෙන්නෙ නැතුව. මෙහෙම යන එවුං හින්ද අනිත් මිනිස්සුන්ටත් අනතුරු.. ඔහොම යනවද පාරවල් වල..

    (හොඳ වැඩේ කියල හිතුණට, බොරුවට පව් කියල කමෙන්ට් දාන එවුං දැං මගේ රෙප් කපයි)

    okama thamai matath kiyanna thiyenne :yes::yes: ..... ahinsaka minissunta pare yanna ne me wage pisso nisa :growl:
     
    • Like
    Reactions: AnuradhaRa

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    මචන් උබලා වාහනවල අන්ක තහඩුවේ අන්ක ගැන හිතනවද...එකතුව 9 වෙන්න හොද නැද්ද..මේ වන්ඩියෙත් 9 ඉලක්කම් දෙකයි අන්තිමට ඒ ටිකේ එකතුවත් 9මයි..9 නපුරුයිලුනේ:sorry::sorry::sorry:

    10888891_824863840902431_4075757458909093033_n.jpg
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    මචන් උබලා වාහනවල අන්ක තහඩුවේ අන්ක ගැන හිතනවද...එකතුව 9 වෙන්න හොද නැද්ද..මේ වන්ඩියෙත් 9 ඉලක්කම් දෙකයි අන්තිමට ඒ ටිකේ එකතුවත් 9මයි..9 නපුරුයිලුනේ:sorry::sorry::sorry:

    :shocked::shocked::shocked::shocked:
     
    blueplanet

    Member
    Sep 19, 2011
    106
    4
    0
    On Blueplanet
    මචන් උබලා වාහනවල අන්ක තහඩුවේ අන්ක ගැන හිතනවද...එකතුව 9 වෙන්න හොද නැද්ද..මේ වන්ඩියෙත් 9 ඉලක්කම් දෙකයි අන්තිමට ඒ ටිකේ එකතුවත් 9මයි..9 නපුරුයිලුනේ:sorry::sorry::sorry:

    ammo kiwwamai meter une :shocked::shocked::shocked:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ඊයේ (30/06/2015) අතුරුගිරියෙදි වෙලා තියෙන්නෙ.. මචන්ලා වාහනේ මොන Engine Capacity, Safety Option තිබ්බත් පරිස්සමින් Drive කරන්නම ඕනේ.. කොල්ලෝ දෙන්නට නිවන් සුව පතමු

    මොන සෙෆ්ටිද බන් 60න් එහා, එයාර් බෑග් 100ක් තිබ්බත් මැරෙනවා :(
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    මචන් උබලා වාහනවල අන්ක තහඩුවේ අන්ක ගැන හිතනවද...එකතුව 9 වෙන්න හොද නැද්ද..මේ වන්ඩියෙත් 9 ඉලක්කම් දෙකයි අන්තිමට ඒ ටිකේ එකතුවත් 9මයි..9 නපුරුයිලුනේ:sorry::sorry::sorry:

    10888891_824863840902431_4075757458909093033_n.jpg

    ade 9 + 9 = 18 ne ban.. ape eke nam ekathuwa 20i :)
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    පව් තමයි බන් බීලා ඉදලා තියෙන්නෙ අනේ මන්දා මේ රටේ එවුන් ගෑනුන්ටයි බොතලේ හින්දයි කොච්චර මැරෙනවාද?

    ඕකුන්ට පව් කියන්නත් නරකයි. අනෙක් මිනිස්සුන්වත් මරාගෙන මැරෙන උන්. නොදකින් . පව් තමා ඉතින් මෝඩකම නේ.