Subaru_අනතුර

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ස්පීඩ් එක ආතල් උනත් පොඩි
    වෙලාවකටනේ බන් හැමෝම පව් කියයි ඒත් ඒවා අහන්න උන් නෑ :yes:

    කලබලේ අඩුවෙන් ගියා නම් හරි :sorry:

    එහෙම කීවට අපි යයි හිමින් :rofl:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ස්පීඩ් එක ආතල් උනත් පොඩි
    වෙලාවකටනේ බන් හැමෝම පව් කියයි ඒත් ඒවා අහන්න උන් නෑ :yes:

    කලබලේ අඩුවෙන් ගියා නම් හරි :sorry:

    එහෙම කීවට අපි යයි හිමින් :rofl:
    :( ow ban.. paara Suppa unama paagenawa ban lellatama... man nam dan habei tikak hemin yanne...:yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,944
    1
    43,261
    113
    වේසිගෙ පුතාල දෙන්න විතරක් මැරුණ එක හොඳයි. පාරෙ යන අනික් මිනිස්සුන්ට ඩැමේජ් වෙන්නෙ නැතුව. මෙහෙම යන එවුං හින්ද අනිත් මිනිස්සුන්ටත් අනතුරු.. ඔහොම යනවද පාරවල් වල..

    (හොඳ වැඩේ කියල හිතුණට, බොරුවට පව් කියල කමෙන්ට් දාන එවුං දැං මගේ රෙප් කපයි)
     
    Last edited:

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    වේසිගෙ පුතාල දෙන්න විතරක් මැරුණ එක හොඳයි. පාරෙ යන අනික් මිනිස්සුන්ට ඩැමේජ් වෙන්නෙ නැතුව. මෙහෙම යන එවුං හින්ද අනිත් මිනිස්සුන්ටත් අනතුරු.. ඔහොම යනවද පාරවල් වල..
    Ubata hithichcha demai matath hithune ban.....
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,944
    1
    43,261
    113
    Ubata hithichcha demai matath hithune ban.....

    අහක යන මනිස්සුන්ටත්, මුංගෙ වැඩ හින්ද ජීවිතෙන් වන්දි ගෙවන්ඩ වෙනව..

    මටනං කියන්ඩ තියෙන්නෙ අපායට ගිහින් ගූ කාපිය කියල තමා
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ado me wahane autolanka eke wikunanna thibuna wage mathakai
    අන්න හරි මචන්.. මම ඒකයි කිව්වේ මේ නම්බරේ මට හොදට හුරුයි කියලා. මම කල්පනා කලා සුබෘ එකක් තියන ම්ම අදුරන එකෙක්වත් නැ. ඒත් මට නම්බර් එක මීටර්..
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Safety options tibunath thamange driving gana confidence tiyennath ona, godak ewun karanne modaya wage puluwan tharam speed eka wadi karana eka. Mage yaluwek lagath Subaru Forester ekak tiyanawa, eke max speed eka 180 walin drive karanawa highway ekedi witharak habayi ekath vehicles adu & track eke wangu adu hariye witharayi. Api ganna athal walin wata pite inna minissu keloganna ona nahane
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ජින්තුවා;18590099 said:
    එකෙක් අකුරේගොඩ. අවුරුද්දක පොඩි ළමයෙකුත් ඉන්නව.
    පව්.. තාත්තලා උනාම ඔයිට වඩා හිතන්න ඔනේ. බිලා කරලා යන්න හොද නැ. මම නම් බයට් නෙමෙයි. වගකීමට කවදාවත් බීලා වාහන එලවන්නෙත් නැ. බීපු උන් යන එවල යන්නෙත් නැ. වැඩි උනොත් ටැක්සියකින් ගෙදර යනවා වාහනේ යාලුවෙක්ගේ ගෙදර දාලා කොල්ලො මට කියන්නේ බයට කියලා.මාත් ඔව් ඔව් බයට කියලා ශේප් වෙනවා. මම මලොත් ගැනි වෙන එකෙක් එක්ක යයි. ඒත් ලමයට අප්පෙක් එපැයි.
     
    • Like
    Reactions: knekanayake

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    රේස් උන කියන්නෙ ඕකට තමයි.සල්ලි තියනවට කාර් අරගෙන උපරිමේටම ටියුන් කරනව,තව ටර්බෝ කියයි බූස්ට් කියයි.මුන් ඕව දාල යන්නෙ මිනිස්සු යන පාරවල් වල.නිකන් හරි හිතපන් ඔය වැදිල්ල ත්‍රී වීල් එකක වැදුන නම් ලිස්සල ගිහින් කොහොමද.ඉවරනෙ ඒකෙත් යන උන්.සල්ලි තියන කාලකන්නි.

    රේස් උන තියේ නම් ගැලපෙන ට්‍රැක් එකක යන එක තමා හොදම වැඩේ.
     
    knekanayake

    Active member
  • May 21, 2009
    324
    31
    28
    Galle
    පව්.. තාත්තලා උනාම ඔයිට වඩා හිතන්න ඔනේ. බිලා කරලා යන්න හොද නැ. මම නම් බයට් නෙමෙයි. වගකීමට කවදාවත් බීලා වාහන එලවන්නෙත් නැ. බීපු උන් යන එවල යන්නෙත් නැ. වැඩි උනොත් ටැක්සියකින් ගෙදර යනවා වාහනේ යාලුවෙක්ගේ ගෙදර දාලා කොල්ලො මට කියන්නේ බයට කියලා.මාත් ඔව් ඔව් බයට කියලා ශේප් වෙනවා. මම මලොත් ගැනි වෙන එකෙක් එක්ක යයි. ඒත් ලමයට අප්පෙක් එපැයි.

    Respect Machang.......+7:yes::yes::yes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අහක යන මනිස්සුන්ටත්, මුංගෙ වැඩ හින්ද ජීවිතෙන් වන්දි ගෙවන්ඩ වෙනව..

    මටනං කියන්ඩ තියෙන්නෙ අපායට ගිහින් ගූ කාපිය කියල තමා

    ගූථ නිරයට යයි එහෙනම් ,එකෙනේ ගූ තියෙන්නේ. :(